දෙපාරක් හිතමු

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,552
    17,590
    113
    Auckland
    11811585_479122628932392_7540001899048411071_n.jpg
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Uba kiyana widiyata api bayiyo weradiyi kiyala kiyamu.
    Kawuda lanka sithiyama pata karala me kella apata one kiyala ke gahanne.??Sinhaluda??Demelluda??Thambida??
    Prashna sinhalaya neme ban athikaranne.Demelayi thambiyayi.Demellungeth koti dayaspora heththa.thambi gena ahanna deyak nehene.un okkoma ekayine.
    mahindage rasweem wala wenas karpu jathika kodiyak thibba.eth ekath dan ne.e wunata ubala dannawada e kodiya thamayi aluth jathika kodiyata kalin thibba kodiya.Niyama Sinhala sinha kodiya.
    ratakata adare karana hinda thmayi ban api peththak allagena inne.
    ranil kawadawath sinhalaya rata gena hithana minihek nemeyi.
    Samahara wita miniha rate arthikaya diunu karayi.diyunu karanawa kiyanne ubalage athata ena salli gana wediweyi.

    mama anugamanaya karanne soma hamuduruwange darshanaya.apita sinhalayata pennala dunna margaya.
    ethendi e lagin yanna hari ratak karana minihekta thamayi support ekak denne.
    giya para mama mayithree ta dunne mahinda ge age ellila hitapu dushitha deshapalakayo wattanna.

    uba inne nuwara neda??uba kalpana karala balapan thawa awurudu ganakin mahanuwarata wenne mokada kiyala.
    dan iwunge thambi pataw gehuwama.

    thambi kada walata nogiya kiyala prashna wisadenne ne ban.government ekenuth ekata support ekak one.
    api bada gena hiothuwoth api hemadama ekathena.
    oluwen hithanna ona.

    uba elakiriye inna wedagath ugath member kenek hetiyata honda uththarayak deyi kiyala hithanawa.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,590
    113
    Auckland
    ජෝකර් කෙනෙක් වට කරගත් හොරු රන්චුවකට ඔබේ චන්දය නාස්ති නොකරන්න.

    Mahinda_rajapaksa_defeat_lanka_AP_650.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,590
    113
    Auckland
    මහින්දගෙ කැන්වසින් ගිය එකෙක්.:rofl::rofl::P:P:P:rofl:

    y71qlP.gif

    :rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P::rofl: :rofl::rofl::rofl:

    බය්යෙක් ගොන් තර්ක අරන් ආවම මෙහෙම තමා දෙන්න ඕනෙ. එතකොටවත් මොලේ ටිකක් වයිබ්‍රේට් වෙලා සිහිය එයි :lol:

    හැබැයි මේ ගොන් බය්යව ආය ගෙනාවොත් තව අවුරුදු 20කින් ඉන්න එවුන් අපිට සාප කරයි රටට කරපු දේට.
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    බය්යෙක් ගොන් තර්ක අරන් ආවම මෙහෙම තමා දෙන්න ඕනෙ. එතකොටවත් මොලේ ටිකක් වයිබ්‍රේට් වෙලා සිහිය එයි :lol:

    හැබැයි මේ ගොන් බය්යව ආය ගෙනාවොත් තව අවුරුදු 20කින් ඉන්න එවුන් අපිට සාප කරයි රටට කරපු දේට.

    ewYynjw_700wa_0.gif
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බය්යෙක් ගොන් තර්ක අරන් ආවම මෙහෙම තමා දෙන්න ඕනෙ. එතකොටවත් මොලේ ටිකක් වයිබ්‍රේට් වෙලා සිහිය එයි :lol:

    හැබැයි මේ ගොන් බය්යව ආය ගෙනාවොත් තව අවුරුදු 20කින් ඉන්න එවුන් අපිට සාප කරයි රටට කරපු දේට.

    එන්නේ නැහැ බන්.. ඔක්කොම දේවල් තියාගෙන ග්‍රහයෝත් හොඳ ජනවාරි 8 කෙලව ගත්ත එකා ග්‍රහයෝත් නීච වෙලා , බලෙත් නැතුව දිනයිද??:lol::lol::lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    තොපිට ඕව ඔක්කොම මතක් වෙන්නේ උඹලට අවාසි වෙනකොට. දැන් රට බෙදන්න හදන්නේ සිංහලයෝද? අන්න බලපන් උඹලත් එක්ක යහපාලනය ගේන්න එකතු වෙච්ච TNA කාරයෝ ස්වයන්පාලනයක් කෙලින්ම ඉල්ලනවා, ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම. උඹලගෙම විජයකලා ගෑණි ඊලාම් සිතියමක් ඇඳගෙන නටනවා. මහින්ද යුද්දේ ඉවර කරේ නැතිනම්, උඹලගේ රනිල් ජනාධිපති වෙලා හිටියනම් අපිට තනි පාටකින් ලංකාවේ සිතියම පාට කරන්න පුළුවන් වෙයිද කියල හිතපන්.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    උඹලගේ රනිල් ජනාධිපති වෙලා හිටියනම් අපිට තනි පාටකින් ලංකාවේ සිතියම පාට කරන්න පුළුවන් වෙයිද කියල හිතපන්.

    watercolours ganna dollar na :sorry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තොපිට ඕව ඔක්කොම මතක් වෙන්නේ උඹලට අවාසි වෙනකොට. දැන් රට බෙදන්න හදන්නේ සිංහලයෝද? අන්න බලපන් උඹලත් එක්ක යහපාලනය ගේන්න එකතු වෙච්ච TNA කාරයෝ ස්වයන්පාලනයක් කෙලින්ම ඉල්ලනවා, ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම. උඹලගෙම විජයකලා ගෑණි ඊලාම් සිතියමක් ඇඳගෙන නටනවා. මහින්ද යුද්දේ ඉවර කරේ නැතිනම්, උඹලගේ රනිල් ජනාධිපති වෙලා හිටියනම් අපිට තනි පාටකින් ලංකාවේ සිතියම පාට කරන්න පුළුවන් වෙයිද කියල හිතපන්.
    3 wenidata eliyata bahala suthiyama pata karapan.