මහින්දගෙ කැන්වසින් ගිය එකෙක්.
![]()
:
![]()
![]()

බය්යෙක් ගොන් තර්ක අරන් ආවම මෙහෙම තමා දෙන්න ඕනෙ. එතකොටවත් මොලේ ටිකක් වයිබ්රේට් වෙලා සිහිය එයි
හැබැයි මේ ගොන් බය්යව ආය ගෙනාවොත් තව අවුරුදු 20කින් ඉන්න එවුන් අපිට සාප කරයි රටට කරපු දේට.
බය්යෙක් ගොන් තර්ක අරන් ආවම මෙහෙම තමා දෙන්න ඕනෙ. එතකොටවත් මොලේ ටිකක් වයිබ්රේට් වෙලා සිහිය එයි
හැබැයි මේ ගොන් බය්යව ආය ගෙනාවොත් තව අවුරුදු 20කින් ඉන්න එවුන් අපිට සාප කරයි රටට කරපු දේට.

උඹලගේ රනිල් ජනාධිපති වෙලා හිටියනම් අපිට තනි පාටකින් ලංකාවේ සිතියම පාට කරන්න පුළුවන් වෙයිද කියල හිතපන්.

3 wenidata eliyata bahala suthiyama pata karapan.තොපිට ඕව ඔක්කොම මතක් වෙන්නේ උඹලට අවාසි වෙනකොට. දැන් රට බෙදන්න හදන්නේ සිංහලයෝද? අන්න බලපන් උඹලත් එක්ක යහපාලනය ගේන්න එකතු වෙච්ච TNA කාරයෝ ස්වයන්පාලනයක් කෙලින්ම ඉල්ලනවා, ප්රතිපත්ති ප්රකාශනයෙන්ම. උඹලගෙම විජයකලා ගෑණි ඊලාම් සිතියමක් ඇඳගෙන නටනවා. මහින්ද යුද්දේ ඉවර කරේ නැතිනම්, උඹලගේ රනිල් ජනාධිපති වෙලා හිටියනම් අපිට තනි පාටකින් ලංකාවේ සිතියම පාට කරන්න පුළුවන් වෙයිද කියල හිතපන්.