දෙමලුයි තම්බියොයි මේපාර ජනාධිපතිවරනෙදි කාට චන්දෙ දෙයිද?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    කුරුණෑගල තමයි හොඳම කෙප්ප හරක් ටික ඉන්නේ. නැත්නම් නාකි මයිනව පාර්ලිමේන්තු එවයිද

    එතකොට පච අනුරයා ද ලංකාවේ හොදම මොලේ🤦🤦
    අනුරයියාත් කාලයක් පාර්ලිමේන්තු එව්වෙ එයාලා නේද ? 🦬🦬
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    දෙමළ + මුස්ලිම් >> ර නි ල්
    සින්හල චන්ද හතරට කැඩෙනව
    රනිල් හාමු දිනනව
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,151
    27,818
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සජියටයි රනිල්ටයි බෙදිලා යයි
    කොහොමත් මේ පාර NPP එකට වැඩිපුර වැටෙන්නේ @2osama @N A K A M U R A වගේ ජාතික ආලය උපරිමයෙන් තියන සුපිරි සිංහල බෞද්ධ චන්ද තමා
    😍
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    තම්බි > අනුරයියට

    මේ වනවිට තම්බි සැහෙන්න මුල්‍යමය පරිත්‍යාග කරලා තියෙන්නේ

    හොයල බලන්න ආස හිතෙයි