දෙමල-මුස්ලිම්-චන්ද
හිස්බුල්ලා-ශිවාජිලිංගම් ජනපති සටනට ඇප මුදල් තැන්පත් කරයි.
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මෙන්ම සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමේ අරමුණින් අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් 41 දෙනෙකුඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කලේ .
පිළිගත් දේශපාලනපක්ෂ 19කින්, ස්වාධීන කණ්ඩායම් 19කින් සහ වෙනත් පක්ෂ 03කින් අපේක්ෂකයින් ඇපතැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා.
ජනාධිපතිවරණයටඅදාළ ඇප මුදල් තැන්පත් කිරීම සදහා පසුගිය මස 19 වැනිදා සිට අද දහවල් 12.00 දක්වා අවස්ථාව ලබා දී තිබුණා.

Last edited: