දෙමල-මුස්ලිම්-චන්ද

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දෙමල-මුස්ලිම්-චන්ද

    හිස්බුල්ලා-ශිවාජිලිංගම් ජනපති සටනට ඇප මුදල් තැන්පත් කරයි.

    නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මෙන්ම සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමේ අරමුණින් අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

    මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් 41 දෙනෙකුඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කලේ .

    පිළිගත් දේශපාලනපක්ෂ 19කින්, ස්වාධීන කණ්ඩායම් 19කින් සහ වෙනත් පක්ෂ 03කින් අපේක්ෂකයින් ඇපතැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා.

    ජනාධිපතිවරණයටඅදාළ ඇප මුදල් තැන්පත් කිරීම සදහා පසුගිය මස 19 වැනිදා සිට අද දහවල් 12.00 දක්වා අවස්ථාව ලබා දී තිබුණා.
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මුස්ලිම් හා දෙමළ ජනතාව විකල්ප හොයන්නේ නැත. එකෙන්ම සජිත් ප්‍රේමදාසට. එකට අපේ රණකාමී, ආක්‍රමණශීලී, බුද්ධිමත්, උගත්..etc..etc...etc.. සිංහල ජනතාව විකල්පයක් සොයමින්....

    :baffled::baffled::baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තම්බින්ට ලන්කාවෙ චන්දෙ ඉල්ලන්න පුලුවන්ද ?

    ඉස්සර දලදා වහන්සෙගෙ බාර කාරය රටේ රජා නේද ?

    සින්හල බුද්දාගමේ වෙන්න ඕන නේද බන්...

    නීති වෙනස් වෙලාද ?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මුස්ලිම් හා දෙමළ ජනතාව විකල්ප හොයන්නේ නැත. එකෙන්ම සජිත් ප්‍රේමදාසට. එකට අපේ රණකාමී, ආක්‍රමණශීලී, බුද්ධිමත්, උගත්..etc..etc...etc.. සිංහල ජනතාව විකල්පයක් සොයමින්....

    :baffled::baffled::baffled:

    අපි හිතන්න ඔනැ ඇයි දෙමලා සජියාට දෙන්නේ? මොකද සිංහල බෞද්ධ නායකයෙකුට දෙමලා කැමති නැහැ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපි හිතන්න ඔනැ ඇයි දෙමලා සජියාට දෙන්නේ? මොකද සිංහල බෞද්ධ නායකයෙකුට දෙමලා කැමති නැහැ.

    දෙමළ අය එහෙම හිතුවට අපේ සිංහල අය එහෙම නෑනේ. මේ වෙලාවේ option 2ක 3න නෑ. විකල්ප වලට මේ වෙලාවේ චන්දෙ දෙන උන්ට ප්‍රබා ඉල්ලුවත් දෙන්න පුළුවන් මානසිකත්වයක් තියන උන් .
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තම්බින්ට ලන්කාවෙ චන්දෙ ඉල්ලන්න පුලුවන්ද ?

    ඉස්සර දලදා වහන්සෙගෙ බාර කාරය රටේ රජා නේද ?

    සින්හල බුද්දාගමේ වෙන්න ඕන නේද බන්...

    නීති වෙනස් වෙලාද ?
    අමිත් වීරසිංහ ගෙ කතවක මහින්ද කාලෙ වෙනස් කලා කිව්ව වගෙ මතකයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තම්බින්ට ලන්කාවෙ චන්දෙ ඉල්ලන්න පුලුවන්ද ?

    ඉස්සර දලදා වහන්සෙගෙ බාර කාරය රටේ රජා නේද ?

    සින්හල බුද්දාගමේ වෙන්න ඕන නේද බන්...

    නීති වෙනස් වෙලාද ?
    එහෙම සින්හල බෞද්ධ වෙන්න කියල එකක් නෑ ඕක මිනිස්සු හදාගත්තු බොරු කතාවක්.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    තම්බින්ට ලන්කාවෙ චන්දෙ ඉල්ලන්න පුලුවන්ද ?

    ඉස්සර දලදා වහන්සෙගෙ බාර කාරය රටේ රජා නේද ?

    සින්හල බුද්දාගමේ වෙන්න ඕන නේද බන්...

    නීති වෙනස් වෙලාද ?

    මටත් ඕක සැරටම තියන ප්‍රශ්නයක්. කවදා හරි ගෙරි තම්බියෙක් ජනපති උනොත් දළදා හාමුදුරුවන්ට මොකද වෙන්නේ
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,436
    3,820
    113
    Maligawatta
    එහෙම සින්හල බෞද්ධ වෙන්න කියල එකක් නෑ ඕක මිනිස්සු හදාගත්තු බොරු කතාවක්.

    තම්බින්ට ලන්කාවෙ චන්දෙ ඉල්ලන්න පුලුවන්ද ?

    ඉස්සර දලදා වහන්සෙගෙ බාර කාරය රටේ රජා නේද ?

    සින්හල බුද්දාගමේ වෙන්න ඕන නේද බන්...

    නීති වෙනස් වෙලාද ?

    check the 3rd position ....maha lokuwata kiyawanava.....Election History eka gena melo denumak nehe thopilata

    92631688d1c03736b44054d4d06e521397fb75c71359c07f791e63853c59fec627fb00dc.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    check the 3rd position ....maha lokuwata kiyawanava.....Election History eka gena melo denumak nehe thopilata
    දැනුමක් නැහැ නෙවෙයි පොන්ස් උබලගෙ එකෙක් මේකෙ ජානාධිපති වෙන්න තව ටික දවසයි තියෙන්නෙ. අපේ ඉන්න උන්ට කිසිම එකමුතුවක් නෑ. කෑලි 10000කට විතර බෙදිල ඉන්නෙ. උබලගෙ උන්ට කරන්න ලොකු දෙයක් නෑ වැඩිය දගලන්නෙ නැතුව ඔය ඉන්න විදියට පාඩුවෙ තව අවුරුදු 15ක් ඉන්න කියපන් මේවෙලාවෙ බෝම්බ තියල ටිංකිරි ගාගන්නෙ නැතුව, නිකම්ම මේක හම්බ කොළණියක් කරන්න පුළුවන් හරි හමං විදියකට මේක විසදන්න පුළුවන් එකෙක් සිංහල ජාතියට නායකත්වය දුන්නෙ නැත්තන්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    තම්බින්ට ලන්කාවෙ චන්දෙ ඉල්ලන්න පුලුවන්ද ?

    ඉස්සර දලදා වහන්සෙගෙ බාර කාරය රටේ රජා නේද ?

    සින්හල බුද්දාගමේ වෙන්න ඕන නේද බන්...

    නීති වෙනස් වෙලාද ?

    onema agamaka kenekta chande ilanna puluwan ehema kisima aulak na.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හිස්බුල්ලා ඉල්ලනේ ඉතින් රාජප්ක්ෂලාට සපොට් එකට හැරෙන්නට වෙන මොකටද ? ඉතින් අනේ දින්නට පස්සේ තව ශරියා විස්වවිද්‍යාලයක්වත් හදලා දෙන්න බැරියා. සතුටු නොවි හිතපල්ලා. කාටද වාසිය කියලා. හිස්බුල්ලා 2010 , 2015 කෙලින්ම රාජපක්ෂට සපොර්ට් කරා. හිස්බුල්ලාගේ ගෝලයා සහරාන් කේස් හින්දා එලිපිට සපොර්ට් බෑ. මේ දෙන්නේ වහෙන් ඔරෝ සප් ඒකක්.
    එක් කඳවුරක හිස්බුලා (සහරාන්ගේ ලොක්කා)
    තවත් කඳවුරක හකීම්,බඩූදීන්...
    මුන් කරයිද සිංහලුන්ට ?
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.

    ජනාදිපතිවරනේ විහිළුවක් වෙලානේ යකෝ

    මේ චතුර කියන කතාව විහිලුවක් නෙවෙයි බොල. ඉතාම වැදගත් යටි අරුතක් තියන කතාවක්. අතපය හොදට තිබ්බාට අදගොලු බිරි වහල් ඡන්ද දායකයෝ හා පාලකයෝ ගැන කියන කතාවක්. ඒක⁣ තේරුම් ගියේ නැ කියන්නේ උබත් ඒ ගොඩේමයි.