දෙමව්පියන්ට පොඩි වෙලාවක් කැප කරන්න

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ගොඩක් කොල්ලන්ට බන් අවුරුදු 22 23 24 වගේ වෙනකොට පොඩි කාලේ ඉදන් කැත කුණු අතගාලා හදපු දෙමවුපියන්ට වඩා සීනිබෝල කෙල්ලව ලොකු වෙනවනේ. :frown::frown:
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ගොඩක් සතුටුයි ..මේ දේවල් උබලගේ හිතට වැදුනා කියන එකට ...ඒ කියන්නේ උබලා දෙමව් පියන්ට ආදරේ කියන එක.
    වරදින්නේ නෑ කවදාවත් උබලට
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    21360_509691642432697_42228874_n.jpg
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම පොඩි දෙයක් කියන්නම්, මම ඉස්සෙල්ලම පඩි අරගෙන අම්මට රෙදි කෑල්ලකුයි, තාත්තට තුවායකුයි අරගෙන දුන්නා, අපේ තාත්තා යමක් කමක් තියෙන කෙනෙක්, මම අරගෙන දීපු තුවායට වඩා හොඳ තුවායවල් අපේ තාත්තට තියෙනවා.. ඒත් මම අරගෙන දීපු තුවාය අපේ තාත්තා දියවෙනකම්ම පාවිච්චි කරා.. ගෙදරට එන අයට, අහල පහල අයට කියලා තියෙනවලු මේ අපේ පුතා මට අරගෙන දුන්නේ කියලා.. ඇත්තටම අරන්දෙන දේ වටිනකම නෙමෙයි මතක් වෙලා අරගෙන දෙන එකයි වටින්නේ.. ඒකේ වටිනකම කියලා නිම කරන්න බැහැ..
     
    • Like
    Reactions: wall-e