දෙමව්පියන් එපා උනා

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බොරු කිව්වට ඒවට රැවටෙන්නේ නෑ බන්...අන්තිමට මට සල්ලිත් නෑ ඉඩමත් නෑ...දෙමව්පියෝ උනත් ඕනවට වඩා විශ්වාස කරන්න හොද නෑ....සිරා කරන කෑල්ල බූට් තිබ්බට වඩා හිතට අමාරුයි බන්...මම මාර විදියට ශුවර් කලා...
    ama samaharak wita paule hoda balanawa athi idamak ne . uba kelinma ahapan ayi amme mamam mahansiyen gaththa idama mata denne naththe kiyala ? tikak wunu wenna talk karala balapan mama hithanne wikunanna hadana nisa thamayi denne naththe . anika idama %40k kiyanne podi ganak ban thawa tiakak iwasala hitu
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Umb eka wikunanne na geyak hadanawa kyl loan ekak ganna one kyl harawaganin umbe namata. One nam aththiwaramakuth dapan. Harawagaththata passe one ekak karanna bariye. Eetapasse idama wikunala gedara un mala kyla hithagena pitaratata ma wela hitapan sape :lol:
    මට wife කිව්වෙත් ඒ ටික.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මොන හේතුවක් මතවත් දෙමාපියන් ගැන තරහක් ඇති කරගන්න එපා. දෙමව්පියන් ගොඩක් වෙලාවට වයසට යනකොට හිතන විදිහ වෙනස් වෙනවා. ඒ වගේම ගොඩක් අය එක එක දේ ඔලුවට දාලත් වෙනස් කරනවා.
    ඒ නිසා ගැටලුවේ අග මුල හොඳට හොයලා විසඳුමක් ගන්න. මතුපිටින් පේන දේ විතරක් දැකලා හිත නරක් කරගන්න එපා. අත් දැකීම් ඇතුව කියන්නෙ.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Mallith ekka katha karapn mallita kiypn meka asadaranaine terum krla deepan samaharawita ube malli uba tharam arthikawa sthawara nathuwa athi eka wennathi ammala ohoma krnne. But oka mallita therum krla deepan mn hitanne na uta oka uba direct kiwwot ba kuynna puluwan kiyla

    Pansale hamuduruwanta wage kiyala katha karwapan ammalata komat owa game pathirenawata ammala kamathi nane eka nisa ubata dei
    ------ Post added on Jul 20, 2021 at 1:19 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    එහෙම කියන්න එපා බං..එක කුසේ උපන් මල්ලිනේ මචං.. අනිත් එක ඌට උඹට තරම් සරු නෑනේ..අම්මල හිතනව ඇති අපි නැති කාලෙක ගෙයක් දොරක් නැතිව පාරේ මැරිලා යයි අහිංසකයා..ඒ නිසා ලොකු පුතාගෙන් මේ ඉඩම අරන් දෙමු කියලා... පව් බං අහිංසක දුප්පත් මල්ලි...
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    එහෙම කියන්න එපා බං..එක කුසේ උපන් මල්ලිනේ මචං.. අනිත් එක ඌට උඹට තරම් සරු නෑනේ..අම්මල හිතනව ඇති අපි නැති කාලෙක ගෙයක් දොරක් නැතිව පාරේ මැරිලා යයි අහිංසකයා..ඒ නිසා ලොකු පුතාගෙන් මේ ඉඩම අරන් දෙමු කියලා... පව් බං අහිංසක දුප්පත් මල්ලි...
    Mekawath thibunoth magulak hari katha karalabandala denna puluwan kiyalanm amma kiyala thiyanawa mata...eth ai bn matama අසාධාරණයක් karanne
     
    • Like
    Reactions: ewijesekara

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සේරමත් හරි මට පෙන්නන්න බැරි ඔය වංචාව තමයි. අම්මා අප්පා නෙවෙයි මොකා උනත් කවුරුහරි තමන්ව විස්වාස කරලා යමක් කරානම් බෙල්ල ගියත් ඒ විස්වාසේ රකින්න ඕන. මට නම් ප්‍රශ්නේ සල්ලි නෙවෙයි අල්පෙනෙත්තක් හරි කවුරුහරි තමන්ව විස්වාස කරලා බාර දුන්නානම් ඒක ඒ විදිහටම දෙන්න ඕන. මෙතන උබලගේ අම්මට උබෙන් ඉල්ලීමක් කරන්න අයිතිය තියනවා මල්ලිට මේක සාදාරණ ගානකට දීපන් කියලා. එහෙම නැතුව. මල්ලිට ඇර කාටවත් විකුනන්න දෙන්නේ නෑ කියන්න බෑ. මොකද උබ හම්බකරලා ගත්ත ඉඩම ගැන එහෙම කියන්න කිසිම අයිතියක්‌ නෑ. මල්ලිත් ඊටවඩා කපටියෙක්නේ බං. දෙමව්පියන්ගේ දේපළක් නම් එහෙම කිව්වත් කමක්නැහැ. උබ මේක ගැන කොහොම හිතනවද මං දන්නේ නෑ හැබැයි මම වගේ නම් ඉඩමත් එක්ක දෙමව්පියෝ සහෝදරයොත් අතාරිනවා. ඒ මට සල්ලි ඉඩකඩම් දෙමව්පියන්ට වඩා වටින නිසා නෙවෙයි.ඇත්ත කියලා ඉල්ලුවොත් දෙපාරක් හිතන්නේ නැතුව තමන්ගේ උන්ට පණ හරි දෙනවා ඒත් වංචාවක් කරා කියලා ඔප්පු වෙච්ච දවසට දෙමව්පියෝ නෙවෙයි දරුවෝ උනත් අතාරින්න පුළුවන්. මම කිසිම කෙනෙක්ට බොරුවක් වංචාවක් කරන්නේ නෑ. ඉතිං ඒ විස්වාසේ මම අනිත් උන්ගෙනුත් බලාපොරොත්තු වෙනවා.
     
    ඉතිං බලපං..උඹට සුරුපී ඔස්ට්‍රියන් බිරිඳක් ඉන්නවා, පිටරට ජොබ් එකක් තියෙනවා. ඒ මදිවට උබලා ඔස්ට්‍රියාවේ ඉඳන් පවුලම කොරෝනා වැක්සින් එකත් ගහගෙන..අම්මලාට දෙන්නම දියුනු වෙනවා දකින්නයි ඕනේ..උඹට සරු නම් උබෙන් ටිකක් අරන් අරූට සප් එකක් දීලා බලන්නයි හදන්නේ බං..උඹට අසාධාරනයක් වුනා කිව්වට අම්මයි තාත්තයි හිතන්නේ ගොඩ වැඩි ලොකු එකාගෙන් "පොඩ්ඩක්" අරන් දීලවත් අර ගල් මූසලයව මේ පාරවත් ගෑනියෙක්ට බන්දල දෙන්න... ඕවා ඔහොම තමයි මචං...අම්මලාට වරදක් හිතන්න එපා.. ඒක මහා පවක්...උබ හිතගදාගනින්..දානයක් දුන්න කියලා හිතාගනින්..හැබැයි උඹට වෙන ෆයිනෑන්ශල් අවාසිය පැහැදිලිව මලයාටයි අම්මලටයි කියපං..
     
    ඒ ඔක්කොමත් හරි මට උන වංචාවක් බන්..අම්ම එහෙම කලානේ කියල හිතෙද්දි දුකයි.
     
    • Like
    Reactions: aneasarayana

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එහෙම කියන්න එපා බං..එක කුසේ උපන් මල්ලිනේ මචං.. අනිත් එක ඌට උඹට තරම් සරු නෑනේ..අම්මල හිතනව ඇති අපි නැති කාලෙක ගෙයක් දොරක් නැතිව පාරේ මැරිලා යයි අහිංසකයා..ඒ නිසා ලොකු පුතාගෙන් මේ ඉඩම අරන් දෙමු කියලා... පව් බං අහිංසක දුප්පත් මල්ලි...
    ඒක ඇත්ත මචං. ඒත් මේක තනිකරම බ්ලැක් මේල් කිරිල්ලක්නේ බං. මුගේ ඉඩම උනාට මුට කරන්න පුළුවන් දෙයක් නෑ කියලා දැන දැන කරන මංකොල්ල කෑමක්නේ බං.මල්ලිට උබට තරම් වත්කමක්නැහැ ඒ නිසා මල්ලිටත් උදව්වක් කරපන් කියන එක වෙනම දෙයක් ඒත් ගෙඩිය පිටින් ඉඩම ගත්තහම කොහොමද?? අනිත් එක දරුවෙක් තමන් ගැන තියපු විස්වාසේ කොහොමද බං එහෙම කඩන්නේ.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සේරමත් හරි මට පෙන්නන්න බැරි ඔය වංචාව තමයි. අම්මා අප්පා නෙවෙයි මොකා උනත් කවුරුහරි තමන්ව විස්වාස කරලා යමක් කරානම් බෙල්ල ගියත් ඒ විස්වාසේ රකින්න ඕන. මට නම් ප්‍රශ්නේ සල්ලි නෙවෙයි අල්පෙනෙත්තක් හරි කවුරුහරි තමන්ව විස්වාස කරලා බාර දුන්නානම් ඒක ඒ විදිහටම දෙන්න ඕන. මෙතන උබලගේ අම්මට උබෙන් ඉල්ලීමක් කරන්න අයිතිය තියනවා මල්ලිට මේක සාදාරණ ගානකට දීපන් කියලා. එහෙම නැතුව. මල්ලිට ඇර කාටවත් විකුනන්න දෙන්නේ නෑ කියන්න බෑ. මොකද උබ හම්බකරලා ගත්ත ඉඩම ගැන එහෙම කියන්න කිසිම අයිතියක්‌ නෑ. මල්ලිත් ඊටවඩා කපටියෙක්නේ බං. දෙමව්පියන්ගේ දේපළක් නම් එහෙම කිව්වත් කමක්නැහැ. උබ මේක ගැන කොහොම හිතනවද මං දන්නේ නෑ හැබැයි මම වගේ නම් ඉඩමත් එක්ක දෙමව්පියෝ සහෝදරයොත් අතාරිනවා. ඒ මට සල්ලි ඉඩකඩම් දෙමව්පියන්ට වඩා වටින නිසා නෙවෙයි.ඇත්ත කියලා ඉල්ලුවොත් දෙපාරක් හිතන්නේ නැතුව තමන්ගේ උන්ට පණ හරි දෙනවා ඒත් වංචාවක් කරා කියලා ඔප්පු වෙච්ච දවසට දෙමව්පියෝ නෙවෙයි දරුවෝ උනත් අතාරින්න පුළුවන්. මම කිසිම කෙනෙක්ට බොරුවක් වංචාවක් කරන්නේ නෑ. ඉතිං ඒ විස්වාසේ මම අනිත් උන්ගෙනුත් බලාපොරොත්තු වෙනවා.
    ඔයා කිව්ව එකනම් හරි...දැන් උන් දේ උනා..මට ලොකු පාඩුවක් උනේ..😌ඒත් කලින් තිබුන විශ්වාසය ආයේ ඇති වෙන්නේ නෑ.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඒක ඇත්ත මචං. ඒත් මේක තනිකරම බ්ලැක් මේල් කිරිල්ලක්නේ බං. මුගේ ඉඩම උනාට මුට කරන්න පුළුවන් දෙයක් නෑ කියලා දැන දැන කරන මංකොල්ල කෑමක්නේ බං.මල්ලිට උබට තරම් වත්කමක්නැහැ ඒ නිසා මල්ලිටත් උදව්වක් කරපන් කියන එක වෙනම දෙයක් ඒත් ගෙඩිය පිටින් ඉඩම ගත්තහම කොහොමද?? අනිත් එක දරුවෙක් තමන් ගැන තියපු විස්වාසේ කොහොමද බං එහෙම කඩන්නේ.
    අනික් ඉඩම මල්ලිට දෙන්න කිව්වට මට ශුවර් නෑ..මගෙන් අඩුවට අරං ආයේ අර ඔෆර් ආපු කෙනෙක්ට විකුනයි කියල..මල්ලි එහෙමට පොර.

    සමහරවිට උඔට මල්ලිට වඩා උගන්නන්න වියදම් කරලා ඇති
    අම්මා ඕකත් නිතරම කියනවා...උගන්නපු කතාව..ඒත් ඒ විදියටම තමයි මල්ලිටත් ඉගැන්නුවේ...ඌ ඉගෙන ගත්තේ නෑ...මම ඉගෙන ගත්ත.
    ------ Post added on Jul 20, 2021 at 1:47 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඒ ඔක්කොමත් හරි මට උන වංචාවක් බන්..අම්ම එහෙම කලානේ කියල හිතෙද්දි දුකයි.
    යකෝ ඒ මිනිස්සු උඹ නිසා කියාගන්න බැරි තරම් දුක් විඳින්න ඇති. එක එකාට පීචං වෙන්න ඇති. උඹේ එක හිනාවක් දකින්න, ඒ මිනිස්සු කඳුලු දාඩිය කොච්චර වගුරවන්න ඇද්ද?? අන්න එහෙම හිතලා, අම්මනේ කියලා හිතලා ඕක අතෑරලා දාපන්. ඉඩම් කඩම් නෙවෙයි ඒ දෙන්න හැමදාම ඉන්නේ නෑ, දැන් මොලේට ලේ යනව අඩුවෙනකොට හරියට හිතන්නේ නෑ.. ඔහොම තමයි ජීවිතේ හැටි.. ඕවයින් සැලෙන්න එපා ..ඉඩ කඩම් නිසා අම්මා, තත්තා එක්ක කතා නොකරන තැනට එන්න එපා.
     
    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,112
    737
    113
    gampaha
    Kauda bun gatha gaanata idam vikunanne idamak aran daanawa kiyanne investment ekak 1960 ganan walanam idam nikanuth diila tiyanwa. Ammata pahadili karala kiyadipan.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    යකෝ ඒ මිනිස්සු උඹ නිසා කියාගන්න බැරි තරම් දුක් විඳින්න ඇති. එක එකාට පීචං වෙන්න ඇති. උඹේ එක හිනාවක් දකින්න, ඒ මිනිස්සු කඳුලු දාඩිය කොච්චර වගුරවන්න ඇද්ද?? අන්න එහෙම හිතලා, අම්මනේ කියලා හිතලා ඕක අතෑරලා දාපන්. ඉඩම් කඩම් නෙවෙයි ඒ දෙන්න හැමදාම ඉන්නේ නෑ, දැන් මොලේට ලේ යනව අඩුවෙනකොට හරියට හිතන්නේ නෑ.. ඔහොම තමයි ජීවිතේ හැටි.. ඕවයින් සැලෙන්න එපා ..ඉඩ කඩම් නිසා අම්මා, තත්තා එක්ක කතා නොකරන තැනට එන්න එපා.
    තාත්තට 51
    අම්මට 49
    වයස නෑ බන් ඒ දෙන්න..කල්පනාව තියනව..ඒ දෙන්න බලන්නේ මගෙන් අරන් මල්ලිට දෙන්න. 😑
    මචං මම තනියම ගේමක් ගහපු ගහන එකෙක්...එක සතයක් අම්ම තාත්තාගෙන් අරන් නෑ..රැ 10 ඉස්කෝලේ යද්දි දෙන්නේ මට...රු 2 ඉතුරු ගෙනත් දෙණව මම...එහෙම කරපු මට ඇයි මෙහෙම කරන්නේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තාත්තට 51
    අම්මට 49
    වයස නෑ බන් ඒ දෙන්න..කල්පනාව තියනව..ඒ දෙන්න බලන්නේ මගෙන් අරන් මල්ලිට දෙන්න. 😑
    මචං මම තනියම ගේමක් ගහපු ගහන එකෙක්...එක සතයක් අම්ම තාත්තාගෙන් අරන් නෑ..රැ 10 ඉස්කෝලේ යද්දි දෙන්නේ මට...රු 2 ඉතුරු ගෙනත් දෙණව මම...එහෙම කරපු මට ඇයි මෙහෙම කරන්නේ
    Ube wayasa kiyada dan?
     
    • Like
    Reactions: King kekille

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    තාත්තට 51
    අම්මට 49
    වයස නෑ බන් ඒ දෙන්න..කල්පනාව තියනව..ඒ දෙන්න බලන්නේ මගෙන් අරන් මල්ලිට දෙන්න. 😑
    මචං මම තනියම ගේමක් ගහපු ගහන එකෙක්...එක සතයක් අම්ම තාත්තාගෙන් අරන් නෑ..රැ 10 ඉස්කෝලේ යද්දි දෙන්නේ මට...රු 2 ඉතුරු ගෙනත් දෙණව මම...එහෙම කරපු මට ඇයි මෙහෙම කරන්නේ

    හරි බන්.. කල්පනාව තියෙනව එතනදි මම හිතපු හැටි වැරදියි, ඒ වුනාට උඹට අසාධාරණයක් කරනව කියලා හිතලා කරන්නේ නෑ. ඒ වාක්‍ය දැන් ආයේ කියවපං.. උන්ට උඹ ගැන වොරි වෙන්න දෙයක් නෑ, උඹ ගැන නෑයින්ට යාලුවන්ට උජාරුවෙන් කියනවත් ඇති.. මල්ලි කම්පෙයාර් වෙන්නේ උඹත් එක්ක. උඹලාගේ නෑයෝ ඔක්කොම ඉස්සරහ මල්ලි දෙකේ කොලේට වැටෙනවා.. ඒක උඹේ වැරද්දක් නෙවෙයි.. ඒත් ඉතින් උඹට කෙලවන්න ඕනේ කියලා හිතලා කරනවා නෙවෙයි. එකයි මම කිව්වේ ඕක සුහදව කතා කරලා කියලා දීපන්, මට වෙන්න යන අවාසිය මේකයි, මට සල්ලිවත් ඉඩම්වත් නෙවෙයි ලොකු.. හැබැයි සල්ලි ගස් වලින් කඩන්නෙත් නෑ කියලා උඹ පොර ටෝක් එකක් එහෙම දීලා කතා කරපන්.