ama samaharak wita paule hoda balanawa athi idamak ne . uba kelinma ahapan ayi amme mamam mahansiyen gaththa idama mata denne naththe kiyala ? tikak wunu wenna talk karala balapan mama hithanne wikunanna hadana nisa thamayi denne naththe . anika idama %40k kiyanne podi ganak ban thawa tiakak iwasala hituබොරු කිව්වට ඒවට රැවටෙන්නේ නෑ බන්...අන්තිමට මට සල්ලිත් නෑ ඉඩමත් නෑ...දෙමව්පියෝ උනත් ඕනවට වඩා විශ්වාස කරන්න හොද නෑ....සිරා කරන කෑල්ල බූට් තිබ්බට වඩා හිතට අමාරුයි බන්...මම මාර විදියට ශුවර් කලා...