දෙමව්පියන් එපා උනා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    අතින් පාඩුවක් නැහැ කියන්න බෑ....මම ඒ සල්ලි දාද්දී යූරෝ exchange rate ekai දැන් රේට් එකයි...වෙනස රු 50කටත් වැඩී (එක යූරෝ එකක්කින්) මට හොදටම පඩුයි...

    එහෙම කියල ඉතින් ඕකෙ දුකට බීල තවත් සල්ලි නාස්ති කරන්නේ මොකටද
     
    • Like
    Reactions: King kekille

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Umba thama ithin pita manussaya wela thiyenne. Umbe trust eka and familial bond eka raka ganna idama invest karanawata wada mallita idama invest karana eken long term dividends wadiyen labei kiyala hithenna athi idame aithikarayanta :lol:
    යකෝ මනුස්සයෙක් ප්‍රස්නෙකට මූන දුන්නාම ඒකට පැට්‍රල් වක්කරනවා වගේ වැඩක් බොල උඹ කොරන්නේ. උගේ කේන්තිය නිවන්න බලපිය, රටම අවුලවන්නේ නැතුව! :angry: :angry:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    එහෙම කියල ඉතින් ඕකෙ දුකට බීල තවත් සල්ලි නාස්ති කරන්නේ මොකටද
    මට මේ තරම් අප්සට් ගිහින් නෑ කවදාවත්...මාරම දුකයි...කිරියේ ඇඩ්වයිස් ටික නම් මාරම වටිනවා...හොද වෙලාවට මම කිරියේ හිටියේ...❤️

    හිතේ දුකට බොන එකේ හොඳ දෙයක් බීපන්. රෙමී මාටින්, බ්ලු ලේබල් වගේ එකක්වත්..
    හිතේ දුකට බොන එකේ හොඳ දෙයක් බීපන්. රෙමී මාටින්, බ්ලු ලේබල් වගේ එකක්වත්...
    ගෙදරතියන එකක් හලාගන්නව...තිනර් හරි.
    ------ Post added on Jul 20, 2021 at 3:55 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    යකෝ මනුස්සයෙක් ප්‍රස්නෙකට මූන දුන්නාම ඒකට පැට්‍රල් වක්කරනවා වගේ වැඩක් බොල උඹ කොරන්නේ. උගේ කේන්තිය නිවන්න බලපිය, රටම අවුලවන්නේ නැතුව! :angry: :angry:

    ගෙදර මිනිස්සු ඌට කේන්ති නෙමෙයි මොනව හිතුණත් ගණන් ගන්නෙ නෑ කියල දැනගත්තට පස්සෙ ආයෙ මොනවද නිවන්නේ :lol:

    කේන්තිය නෙමෙයි කළකිරීමක් එන්නෙ මනුස්සයෙකුට ඔහොම කළාම.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ගෙදර මිනිස්සු ඌට කේන්ති නෙමෙයි මොනව හිතුණත් ගණන් ගන්නෙ නෑ කියල දැනගත්තට පස්සෙ ආයෙ මොනවද නිවන්නේ :lol:

    කේන්තිය නෙමෙයි කළකිරීමක් එන්නෙ මනුස්සයෙකුට ඔහොම කළාම.
    සිරාම.බන්...මහ අමුතුන ෆීලීන්ග් එකක්...මාර මුස්පේන්තු ෆීලීන්ග් එකක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    සිරාම.බන්...මහ අමුතුන ෆීලීන්ග් එකක්...මාර මුස්පේන්තු ෆීලීන්ග් එකක්.

    ගෙදර මිනිස්සු ගන්න තීරණ උඹට පාලනය කරන්න බෑනේ.

    dont-worry-about-things-you-cant-control-quote-1.jpg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එහෙම කියල ඉතින් ඕකෙ දුකට බීල තවත් සල්ලි නාස්ති කරන්නේ මොකටද
    සල්ලි නම් කමක්නැහැ. යකෝ තමන්ගේ වකුගඩු දෙකයි අක්මාවයි වටිනවා සේරටම වැඩිය. ලක්ෂ ගානක් වියදම් කරලා කෝටිගානක පාඩමක් ඉගෙනගත්තා කියලා හිතපන්.

    ගෙදර මිනිස්සු ගන්න තීරණ උඹට පාලනය කරන්න බෑනේ.

    dont-worry-about-things-you-cant-control-quote-1.jpg
    තීරණ උන්ගේ උනාට සල්ලි මුගේනේ බං ඉතිං කොහොමද වොරි වෙන්නේ නැතුව ඉන්නේ. අනිත් එක රට හිටියා කියලා අපිට ඇහිදගන්න සල්ලි පාරේ වැටිලා නෑ. දුක්මහන්සියෙන් හම්බකරපු දේට දෙමව්පියෝ උනත් වංචා කරාම ඇතිවෙන කලකිරීම සුළුපටු නෑ.
    ------ Post added on Jul 20, 2021 at 4:25 AM
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    ජීවිතේ පලමු වතාවට දෙමව්පියන් එපා උනා. වැඩක් නෑ...දරුවෝ ඉන්න දෙමව්පියෝ හැම දරුවෙක්ටම එක වගේ සලකන්න ඕනේ..එක්කෙනෙක්ට special වෙන්න හොද නෑ..
    මීට කලිනුත් එක එක සීන් තිබ්බා...ඒත් මේ සීන් එකෙන් ඉවසීමේ සීමාව පැන්න.
    අම්මාගේ නමින් ඉඩමක් ගත්ත හදිස්සියට මම රට ඉන්න නිසා.. දැන් ඒක විකුනන්න දෙන්නේ නෑ...මල්ලිට දෙන්නලු ගත්ත ගානට..නැත්නම් කාටවත් විකුනන්න දෙන්නේ නෑලු...හොද offer ඇවිත් තියෙන්නේ..ගත්ත ගානට වඩා 40% ගන්න කට්ටිය ඉන්නවා...දෙන්න දෙන්නේ නෑ...එපා වෙලා ඉන්නේ.
    ඔය වගේම සිද්ධියක් මටත් උනා.
    මමත් ඉන්නෙ වෙන රටක.

    ලංකාවට ගිහාම පාවිච්චි කරන්න සහ දෙමවුපියන්ට ගමනක් බිමනක් යන්න කියලා අලුත් කොරොල්ලා කාර් එකක් ගත්තා. නංගි තමයි ගෙදර ඉඳගන අම්මලාව එහෙ මෙහෙ එක්කන් ගියේ. අවුරුදු 3-4 මම ඒ කාර් එකට ලෝන් එක ගෙවුවා. ඔය අතර නංගි බැන්ද. ඒ වෙලාවෙ අම්මලා මාත් එක්ක රණ්ඩු කරා මගේ කාරෙක නංගිට දීලා අරින්න කියලා. එයාලා කිවුවෙ නංගි කාරෙකක් පාවිච්චි කර කර ඉඳලා කාරෙකක් නැතුව ඉන්න එක එයාට මදි කමක්ලු. කාරෙක මම අරගත්තෙ අම්මගේ නමට. අන්තිමට මට කරන්න දෙයක් නැති තැන කාර් නංගිට දීලා දැම්මා. දීලා ඉවර වෙලත් මට අන්තිම වාරික දෙක තුනක් ගෙවන්න උනා. දැන් මට හදිසියකට ලංකාවට ගිහාම පාවිච්චි කරන්නවත් මගේම කාරෙක දෙන්නෙ නෑ. අම්මලා කිසිම හිරිකිතක් නැතුව කියනවා ලක්ෂ එක හමාරක් විතර දීලා මාසෙකට කාරෙකක් රෙන්ට් කරන්නලු. නංගිලට කාරෙක නැතුව අමාරුලු. මිනිස්සු හම්බ කරන්නෙ ඒවටලු.

    ඔය අතර මම සුපිරි ගෙයක් හැදුවා. ගෙදරටත් ලෝන් එකක් ගත්තා. මගේ ප්ලෑන් එක වෙලා තිබුනෙ. කාර් එකට ගෙවලා ඉවර වෙන හින්දා ගෙදර ලෝන් එක කාර් එක විකුනලා පියවන්න. මොකද ඒ වෙනකොට නංගි බඳින්න හිටපු නිසා එයා ගෙදර නැතිනම් කාරෙක ගෙදර තිබිලා වැඩක් නෑ. අන්තිමට මගේ ප්ලෑන් එකේ විදිහට වැඩ කරගන්න බැරුව මම හරි අමාරුවක වැටුනා.

    ගේ හදලා ඉවර වෙලා මම දෙමවුපියන්ට කිවුවා මාත් ලංකාවෙ නැති නිසා මම අලුතෙන් හදපු ගෙදරට ගිහින් සැපට ඉන්න කියලා. ඔය සේරම වෙන අතර මම විවාහ උනා. මම විවාහා උනාට පස්සෙ නෝනට දරුවා ලැබෙන්න ලංකාවට එන්න උනා. නෝනා කැමති නෑ අම්මල එක්ක ඉන්න. අම්මලා කැමති නෑ මට මගේ ගේ බාරදීලා මහගෙදරට යන්න. දැන් මහගෙදර කාලයක් කවුරුත් හිටියෙ නැති නිසා ජරාවාස වෙලා. නෝනා කියනවා අපි දෙන්නා මහගෙදර සුද්ධ පවිත්‍ර කරගන ඒ ගෙදරට යමු කියලා. දැනට ඉන්නෙ නෝනගේ පැත්තෙන් එයාට ලැබුණු පොඩි අනෙක්ස් එකක. මගේ ගෙදර කාමර හතරටම බාත්රූම් තියන හොඳ ගෙයක්. දැන් මගේ පොඩි එකාව නාවන්න හරි හමන් තැනක් නෑ. නෝනගේ ගෙදර බාත්රූම් එකයි තියෙන්නෙ ඒකත් හෙන පොඩි. පොඩි එකාව පිලිකන්නේ බේසමක දාලා නාවනවා දැක්කම මට මාර දුකයි. මම ලොකුවට වත්ත තියලා වටේම තාප්ප ගහලා හදපු ගෙදර. දැන් ඉන්න ගෙදර හරි හමන් ආරක්ෂාවකුත් නෑ. සත්තු සර්පයෝ උනත් එන්න පුළුවන්. පොඩි එක්කෙනාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න මිදුලක්වත් නෑ. මේ ඔක්කොම වෙනකොට නෝනත් මට එක එක දේවල් කියනවා. එහෙම උනාම මම තාමත් දෙමවුපියෝ සුද්ධ කරන්න ගිහින් ලොකු ලොකු රණ්ඩු ඇති වෙනවා. අපි දෙන්නා රණ්ඩු වෙන බව ගෙදරට කියන්නෙ නෑ හංගගන ඉන්නවා. නැත්නම් අම්මලා නෝනා ගැන වැරදියට හිතයි. දැන් නිතරම දුර පළාත් වල ඉන්න අපේ නෑයෝ ඇවිත් මගේ ගෙදර හෝටලේක ඉන්නවා වගේ ඉඳලා යනවා. ඒකෙන් අම්මලා හරියට සංතෝෂ වෙනවා. දැන් අම්මලා කියනවා නංගිට ගෙයක් ගන්න ඕන වෙලා තියනවා. එයාට ලක්ෂ 80-100ක් දෙන්නලු. එහෙම දෙන්න විදිහක් නැත්නම් මට දෙනවා කිය කියා හිටපු මහගෙදර විකුනලා දෙන්නට සල්ලි බෙදලා දෙන්නම්ලු. නංගිට වෙනම ඉඩකඩම් දීලා තියෙන්නෙ. සමහර ඒවා මේ වෙනකොටත් එයා විකුණගන ඉවරයි.

    පිට රටක ඉඳගන පට්ට සීතලේ සල්ලි හම්බු කරපු හැටි, අනිත් යාළුවො ෆන් ගන්නකොට මම නොකා නොබී ඉතුරු කරපු හැටි දන්නෙ මම විතරයි.
    මේකෙ ලිවුවෙ ලියන්න පුළුවන් හරිය විතරයි මේ හා ආශ්‍රිත ප්‍රශ්න වැලක මම පැටලිලා ඉන්නෙ. මට වෙච්ච ආර්ථික පාඩු වලට වඩා මගේ හිත රිදිලා ඉන්නෙ ඇයි මට මෙහෙම කරන්නෙ කියලා. පලවෙනි ජොබ් එක කරන්න ගත්ත කාලෙ ඉඳලා මම ගෙදරට බැලුවා. නංගිගේ කිසි අර පිරිමැස්මක් නෑ, එයා එයාට ඕන දේවල් කරේ. එයාට අවශ්‍ය කරන්නෙ එයාගෙ තත්වෙට ගැලපෙන දේවල් නෙමේ. ඒවා සපුරන්න අපේ අම්මලා මගෙන් හූරගන නංගිට අරන් දෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    තීරණ උන්ගේ උනාට සල්ලි මුගේනේ බං ඉතිං කොහොමද වොරි වෙන්නේ නැතුව ඉන්නේ. දුක්මහන්සියෙන් හම්බකරපු දේට දෙමව්පියෝ උනත් වංචා කරාම ඇතිවෙන කලකිරීම සුළුපටු නෑ.

    ඔව් කවුරුවත් හිතන්නෑනේ තමන්ගෙම දෙමාපියො තමන් දුක්මහන්සියෙන් හම්බකරපු දේ වංචා කරයි කියලා. ඒත් දැන් ඉතින් පුළුවන් තරම් පාඩුව අවම කරගන්න එකත් අනාගතේ පාඩු සිද්ද නොකරගෙන ඉන්න මේක පාඩමක් කරගන්නවත් (ඔය උඩ ඉන්න පොර කාරෙකත් දීල ගේත් දුන්න වගේ මෝඩකම්) ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනෙ.
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    ඔව් කවුරුවත් හිතන්නෑනේ තමන්ගෙම දෙමාපියො තමන් දුක්මහන්සියෙන් හම්බකරපු දේ වංචා කරයි කියලා. ඒත් දැන් ඉතින් පුළුවන් තරම් පාඩුව අවම කරගන්න එකත් අනාගතේ පාඩු සිද්ද නොකරගෙන ඉන්න මේක පාඩමක් කරගන්නවත් (ඔය උඩ ඉන්න පොර කාරෙකත් දීල ගේත් දුන්න වගේ මෝඩකම්) ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනෙ.
    ඔය ඔක්කොම උනාටත් පස්සෙ අම්මගෙයි තාත්තගෙයි නමට ජේශ්ට පුරවැසි ගිණුම් දෙකක් ඇරලා ලක්ෂ 15 ගානෙ දෙකකුත් දැම්මා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඔය ඔක්කොම උනාටත් පස්සෙ අම්මගෙයි තාත්තගෙයි නමට ජේශ්ට පුරවැසි ගිණුම් දෙකක් ඇරලා ලක්ෂ 15 ගානෙ දෙකකුත් දැම්මා.
    නොමිනි විදිහට නම දාගත්ත නං අවුලක් නෑ
     
    • Like
    Reactions: aneasarayana

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඕව මොනවද බන්. මට නෑදෑ වෙන පකයෙක් අරින්න ආවා. මන් ඒක තාත්තට කිව්ව ඌ සත පහකට ගණන් ගත්තෙ නෑ.
    ඔහොම මහ උනුත් ඉන්න එකේ උඹට උණ දේ කජ්ජක් ද බන්. හලලා දාපන් හැතිකරේ ම
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,103
    46,691
    113
    අපෝ කථා කරල වැඩක් නෑ..ඕව නම් මොනාද..මට දුන්න ඵකෙනුත් බාගයක් අායෙ ඉල්ලගත්ත..කරුමෙට තමා ඔය වගේ පවුල් වල ඉපදෙන්නෙත්..
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    ඔය වගේම සිද්ධියක් මටත් උනා.
    මමත් ඉන්නෙ වෙන රටක.

    ලංකාවට ගිහාම පාවිච්චි කරන්න සහ දෙමවුපියන්ට ගමනක් බිමනක් යන්න කියලා අලුත් කොරොල්ලා කාර් එකක් ගත්තා. නංගි තමයි ගෙදර ඉඳගන අම්මලාව එහෙ මෙහෙ එක්කන් ගියේ. අවුරුදු 3-4 මම ඒ කාර් එකට ලෝන් එක ගෙවුවා. ඔය අතර නංගි බැන්ද. ඒ වෙලාවෙ අම්මලා මාත් එක්ක රණ්ඩු කරා මගේ කාරෙක නංගිට දීලා අරින්න කියලා. එයාලා කිවුවෙ නංගි කාරෙකක් පාවිච්චි කර කර ඉඳලා කාරෙකක් නැතුව ඉන්න එක එයාට මදි කමක්ලු. කාරෙක මම අරගත්තෙ අම්මගේ නමට. අන්තිමට මට කරන්න දෙයක් නැති තැන කාර් නංගිට දීලා දැම්මා. දීලා ඉවර වෙලත් මට අන්තිම වාරික දෙක තුනක් ගෙවන්න උනා. දැන් මට හදිසියකට ලංකාවට ගිහාම පාවිච්චි කරන්නවත් මගේම කාරෙක දෙන්නෙ නෑ. අම්මලා කිසිම හිරිකිතක් නැතුව කියනවා ලක්ෂ එක හමාරක් විතර දීලා මාසෙකට කාරෙකක් රෙන්ට් කරන්නලු. නංගිලට කාරෙක නැතුව අමාරුලු. මිනිස්සු හම්බ කරන්නෙ ඒවටලු.

    ඔය අතර මම සුපිරි ගෙයක් හැදුවා. ගෙදරටත් ලෝන් එකක් ගත්තා. මගේ ප්ලෑන් එක වෙලා තිබුනෙ. කාර් එකට ගෙවලා ඉවර වෙන හින්දා ගෙදර ලෝන් එක කාර් එක විකුනලා පියවන්න. මොකද ඒ වෙනකොට නංගි බඳින්න හිටපු නිසා එයා ගෙදර නැතිනම් කාරෙක ගෙදර තිබිලා වැඩක් නෑ. අන්තිමට මගේ ප්ලෑන් එකේ විදිහට වැඩ කරගන්න බැරුව මම හරි අමාරුවක වැටුනා.

    ගේ හදලා ඉවර වෙලා මම දෙමවුපියන්ට කිවුවා මාත් ලංකාවෙ නැති නිසා මම අලුතෙන් හදපු ගෙදරට ගිහින් සැපට ඉන්න කියලා. ඔය සේරම වෙන අතර මම විවාහ උනා. මම විවාහා උනාට පස්සෙ නෝනට දරුවා ලැබෙන්න ලංකාවට එන්න උනා. නෝනා කැමති නෑ අම්මල එක්ක ඉන්න. අම්මලා කැමති නෑ මට මගේ ගේ බාරදීලා මහගෙදරට යන්න. දැන් මහගෙදර කාලයක් කවුරුත් හිටියෙ නැති නිසා ජරාවාස වෙලා. නෝනා කියනවා අපි දෙන්නා මහගෙදර සුද්ධ පවිත්‍ර කරගන ඒ ගෙදරට යමු කියලා. දැනට ඉන්නෙ නෝනගේ පැත්තෙන් එයාට ලැබුණු පොඩි අනෙක්ස් එකක. මගේ ගෙදර කාමර හතරටම බාත්රූම් තියන හොඳ ගෙයක්. දැන් මගේ පොඩි එකාව නාවන්න හරි හමන් තැනක් නෑ. නෝනගේ ගෙදර බාත්රූම් එකයි තියෙන්නෙ ඒකත් හෙන පොඩි. පොඩි එකාව පිලිකන්නේ බේසමක දාලා නාවනවා දැක්කම මට මාර දුකයි. මම ලොකුවට වත්ත තියලා වටේම තාප්ප ගහලා හදපු ගෙදර. දැන් ඉන්න ගෙදර හරි හමන් ආරක්ෂාවකුත් නෑ. සත්තු සර්පයෝ උනත් එන්න පුළුවන්. පොඩි එක්කෙනාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න මිදුලක්වත් නෑ. මේ ඔක්කොම වෙනකොට නෝනත් මට එක එක දේවල් කියනවා. එහෙම උනාම මම තාමත් දෙමවුපියෝ සුද්ධ කරන්න ගිහින් ලොකු ලොකු රණ්ඩු ඇති වෙනවා. අපි දෙන්නා රණ්ඩු වෙන බව ගෙදරට කියන්නෙ නෑ හංගගන ඉන්නවා. නැත්නම් අම්මලා නෝනා ගැන වැරදියට හිතයි. දැන් නිතරම දුර පළාත් වල ඉන්න අපේ නෑයෝ ඇවිත් මගේ ගෙදර හෝටලේක ඉන්නවා වගේ ඉඳලා යනවා. ඒකෙන් අම්මලා හරියට සංතෝෂ වෙනවා. දැන් අම්මලා කියනවා නංගිට ගෙයක් ගන්න ඕන වෙලා තියනවා. එයාට ලක්ෂ 80-100ක් දෙන්නලු. එහෙම දෙන්න විදිහක් නැත්නම් මට දෙනවා කිය කියා හිටපු මහගෙදර විකුනලා දෙන්නට සල්ලි බෙදලා දෙන්නම්ලු. නංගිට වෙනම ඉඩකඩම් දීලා තියෙන්නෙ. සමහර ඒවා මේ වෙනකොටත් එයා විකුණගන ඉවරයි.

    පිට රටක ඉඳගන පට්ට සීතලේ සල්ලි හම්බු කරපු හැටි, අනිත් යාළුවො ෆන් ගන්නකොට මම නොකා නොබී ඉතුරු කරපු හැටි දන්නෙ මම විතරයි.
    මේකෙ ලිවුවෙ ලියන්න පුළුවන් හරිය විතරයි මේ හා ආශ්‍රිත ප්‍රශ්න වැලක මම පැටලිලා ඉන්නෙ. මට වෙච්ච ආර්ථික පාඩු වලට වඩා මගේ හිත රිදිලා ඉන්නෙ ඇයි මට මෙහෙම කරන්නෙ කියලා. පලවෙනි ජොබ් එක කරන්න ගත්ත කාලෙ ඉඳලා මම ගෙදරට බැලුවා. නංගිගේ කිසි අර පිරිමැස්මක් නෑ, එයා එයාට ඕන දේවල් කරේ. එයාට අවශ්‍ය කරන්නෙ එයාගෙ තත්වෙට ගැලපෙන දේවල් නෙමේ. ඒවා සපුරන්න අපේ අම්මලා මගෙන් හූරගන නංගිට අරන් දෙනවා.
    geyin eliyata adala daapan. bahinna bari nam kana palenna gahapan. mulinma umba konda kelin thiyaganin. oya asikkitha wada nathinam dawasaka umbe lamayatath windinna wenawa ungen. umbawa jaathaka karapu paliyata hama ekaama demawpiyo wenne naha. ethakota aran hadaganna lamayawa aadaren balaganna gani saha miniha baarakarayo witharada. naha neh. mulinma theruma theum ganin. garu kala yuththata garu karapan. nangige newei, demawpiyangeth newei umbei waradda. yako mata kenthi umbe kathawa dakala. ohoma asadarana kam pita minissungen unata kamak naha. iwasanna puluwan. ane manda bn
     
    කියල වැඩක් නෑ බං..හිත හොඳ වැඩි වුනහමත් අරින්න තමා ඵන්නෙ පවුලේ උනුත්..
     
    • Like
    Reactions: Ryan08