දෙමව්පියන් එපා උනා

thushana

Well-known member
  • Jun 19, 2010
    10,392
    6,218
    113
    Demaw piyan asaranai.
    1626753126366.png
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔය වගේම සිද්ධියක් මටත් උනා.
    මමත් ඉන්නෙ වෙන රටක.

    ලංකාවට ගිහාම පාවිච්චි කරන්න සහ දෙමවුපියන්ට ගමනක් බිමනක් යන්න කියලා අලුත් කොරොල්ලා කාර් එකක් ගත්තා. නංගි තමයි ගෙදර ඉඳගන අම්මලාව එහෙ මෙහෙ එක්කන් ගියේ. අවුරුදු 3-4 මම ඒ කාර් එකට ලෝන් එක ගෙවුවා. ඔය අතර නංගි බැන්ද. ඒ වෙලාවෙ අම්මලා මාත් එක්ක රණ්ඩු කරා මගේ කාරෙක නංගිට දීලා අරින්න කියලා. එයාලා කිවුවෙ නංගි කාරෙකක් පාවිච්චි කර කර ඉඳලා කාරෙකක් නැතුව ඉන්න එක එයාට මදි කමක්ලු. කාරෙක මම අරගත්තෙ අම්මගේ නමට. අන්තිමට මට කරන්න දෙයක් නැති තැන කාර් නංගිට දීලා දැම්මා. දීලා ඉවර වෙලත් මට අන්තිම වාරික දෙක තුනක් ගෙවන්න උනා. දැන් මට හදිසියකට ලංකාවට ගිහාම පාවිච්චි කරන්නවත් මගේම කාරෙක දෙන්නෙ නෑ. අම්මලා කිසිම හිරිකිතක් නැතුව කියනවා ලක්ෂ එක හමාරක් විතර දීලා මාසෙකට කාරෙකක් රෙන්ට් කරන්නලු. නංගිලට කාරෙක නැතුව අමාරුලු. මිනිස්සු හම්බ කරන්නෙ ඒවටලු.

    ඔය අතර මම සුපිරි ගෙයක් හැදුවා. ගෙදරටත් ලෝන් එකක් ගත්තා. මගේ ප්ලෑන් එක වෙලා තිබුනෙ. කාර් එකට ගෙවලා ඉවර වෙන හින්දා ගෙදර ලෝන් එක කාර් එක විකුනලා පියවන්න. මොකද ඒ වෙනකොට නංගි බඳින්න හිටපු නිසා එයා ගෙදර නැතිනම් කාරෙක ගෙදර තිබිලා වැඩක් නෑ. අන්තිමට මගේ ප්ලෑන් එකේ විදිහට වැඩ කරගන්න බැරුව මම හරි අමාරුවක වැටුනා.

    ගේ හදලා ඉවර වෙලා මම දෙමවුපියන්ට කිවුවා මාත් ලංකාවෙ නැති නිසා මම අලුතෙන් හදපු ගෙදරට ගිහින් සැපට ඉන්න කියලා. ඔය සේරම වෙන අතර මම විවාහ උනා. මම විවාහා උනාට පස්සෙ නෝනට දරුවා ලැබෙන්න ලංකාවට එන්න උනා. නෝනා කැමති නෑ අම්මල එක්ක ඉන්න. අම්මලා කැමති නෑ මට මගේ ගේ බාරදීලා මහගෙදරට යන්න. දැන් මහගෙදර කාලයක් කවුරුත් හිටියෙ නැති නිසා ජරාවාස වෙලා. නෝනා කියනවා අපි දෙන්නා මහගෙදර සුද්ධ පවිත්‍ර කරගන ඒ ගෙදරට යමු කියලා. දැනට ඉන්නෙ නෝනගේ පැත්තෙන් එයාට ලැබුණු පොඩි අනෙක්ස් එකක. මගේ ගෙදර කාමර හතරටම බාත්රූම් තියන හොඳ ගෙයක්. දැන් මගේ පොඩි එකාව නාවන්න හරි හමන් තැනක් නෑ. නෝනගේ ගෙදර බාත්රූම් එකයි තියෙන්නෙ ඒකත් හෙන පොඩි. පොඩි එකාව පිලිකන්නේ බේසමක දාලා නාවනවා දැක්කම මට මාර දුකයි. මම ලොකුවට වත්ත තියලා වටේම තාප්ප ගහලා හදපු ගෙදර. දැන් ඉන්න ගෙදර හරි හමන් ආරක්ෂාවකුත් නෑ. සත්තු සර්පයෝ උනත් එන්න පුළුවන්. පොඩි එක්කෙනාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න මිදුලක්වත් නෑ. මේ ඔක්කොම වෙනකොට නෝනත් මට එක එක දේවල් කියනවා. එහෙම උනාම මම තාමත් දෙමවුපියෝ සුද්ධ කරන්න ගිහින් ලොකු ලොකු රණ්ඩු ඇති වෙනවා. අපි දෙන්නා රණ්ඩු වෙන බව ගෙදරට කියන්නෙ නෑ හංගගන ඉන්නවා. නැත්නම් අම්මලා නෝනා ගැන වැරදියට හිතයි. දැන් නිතරම දුර පළාත් වල ඉන්න අපේ නෑයෝ ඇවිත් මගේ ගෙදර හෝටලේක ඉන්නවා වගේ ඉඳලා යනවා. ඒකෙන් අම්මලා හරියට සංතෝෂ වෙනවා. දැන් අම්මලා කියනවා නංගිට ගෙයක් ගන්න ඕන වෙලා තියනවා. එයාට ලක්ෂ 80-100ක් දෙන්නලු. එහෙම දෙන්න විදිහක් නැත්නම් මට දෙනවා කිය කියා හිටපු මහගෙදර විකුනලා දෙන්නට සල්ලි බෙදලා දෙන්නම්ලු. නංගිට වෙනම ඉඩකඩම් දීලා තියෙන්නෙ. සමහර ඒවා මේ වෙනකොටත් එයා විකුණගන ඉවරයි.

    පිට රටක ඉඳගන පට්ට සීතලේ සල්ලි හම්බු කරපු හැටි, අනිත් යාළුවො ෆන් ගන්නකොට මම නොකා නොබී ඉතුරු කරපු හැටි දන්නෙ මම විතරයි.
    මේකෙ ලිවුවෙ ලියන්න පුළුවන් හරිය විතරයි මේ හා ආශ්‍රිත ප්‍රශ්න වැලක මම පැටලිලා ඉන්නෙ. මට වෙච්ච ආර්ථික පාඩු වලට වඩා මගේ හිත රිදිලා ඉන්නෙ ඇයි මට මෙහෙම කරන්නෙ කියලා. පලවෙනි ජොබ් එක කරන්න ගත්ත කාලෙ ඉඳලා මම ගෙදරට බැලුවා. නංගිගේ කිසි අර පිරිමැස්මක් නෑ, එයා එයාට ඕන දේවල් කරේ. එයාට අවශ්‍ය කරන්නෙ එයාගෙ තත්වෙට ගැලපෙන දේවල් නෙමේ. ඒවා සපුරන්න අපේ අම්මලා මගෙන් හූරගන නංගිට අරන් දෙනවා.
    අපොයි. ඕක උඹ විසින් නිර්මාණය කරගත්ත එක. වග කියන්න ඕන උඹ
     
    • Like
    Reactions: Ryan08

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93

    අම්මෝ ඔළුවත් එක්ක අවුල් උනා. කෙටි කතාවක් කියෙව්ව වගේ. මචං උඹ හදපු
    ගෙදර ඉඩම තියෙන්නේ උඹේ නමටද??
     
    • Like
    Reactions: Ozone4 and Ryan08

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    යකෝ ඒ මිනිස්සු උඹ නිසා කියාගන්න බැරි තරම් දුක් විඳින්න ඇති. එක එකාට පීචං වෙන්න ඇති. උඹේ එක හිනාවක් දකින්න, ඒ මිනිස්සු කඳුලු දාඩිය කොච්චර වගුරවන්න ඇද්ද?? අන්න එහෙම හිතලා, අම්මනේ කියලා හිතලා ඕක අතෑරලා දාපන්. ඉඩම් කඩම් නෙවෙයි ඒ දෙන්න හැමදාම ඉන්නේ නෑ, දැන් මොලේට ලේ යනව අඩුවෙනකොට හරියට හිතන්නේ නෑ.. ඔහොම තමයි ජීවිතේ හැටි.. ඕවයින් සැලෙන්න එපා ..ඉඩ කඩම් නිසා අම්මා, තත්තා එක්ක කතා නොකරන තැනට එන්න එපා.
    gal musalaya..........
     
    • Haha
    Reactions: Ryan08

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දෙමව්පියෝ කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු බං.
    ඔය වගේම සිද්ධියක් මටත් උනා.
    මමත් ඉන්නෙ වෙන රටක.

    ලංකාවට ගිහාම පාවිච්චි කරන්න සහ දෙමවුපියන්ට ගමනක් බිමනක් යන්න කියලා අලුත් කොරොල්ලා කාර් එකක් ගත්තා. නංගි තමයි ගෙදර ඉඳගන අම්මලාව එහෙ මෙහෙ එක්කන් ගියේ. අවුරුදු 3-4 මම ඒ කාර් එකට ලෝන් එක ගෙවුවා. ඔය අතර නංගි බැන්ද. ඒ වෙලාවෙ අම්මලා මාත් එක්ක රණ්ඩු කරා මගේ කාරෙක නංගිට දීලා අරින්න කියලා. එයාලා කිවුවෙ නංගි කාරෙකක් පාවිච්චි කර කර ඉඳලා කාරෙකක් නැතුව ඉන්න එක එයාට මදි කමක්ලු. කාරෙක මම අරගත්තෙ අම්මගේ නමට. අන්තිමට මට කරන්න දෙයක් නැති තැන කාර් නංගිට දීලා දැම්මා. දීලා ඉවර වෙලත් මට අන්තිම වාරික දෙක තුනක් ගෙවන්න උනා. දැන් මට හදිසියකට ලංකාවට ගිහාම පාවිච්චි කරන්නවත් මගේම කාරෙක දෙන්නෙ නෑ. අම්මලා කිසිම හිරිකිතක් නැතුව කියනවා ලක්ෂ එක හමාරක් විතර දීලා මාසෙකට කාරෙකක් රෙන්ට් කරන්නලු. නංගිලට කාරෙක නැතුව අමාරුලු. මිනිස්සු හම්බ කරන්නෙ ඒවටලු.

    ඔය අතර මම සුපිරි ගෙයක් හැදුවා. ගෙදරටත් ලෝන් එකක් ගත්තා. මගේ ප්ලෑන් එක වෙලා තිබුනෙ. කාර් එකට ගෙවලා ඉවර වෙන හින්දා ගෙදර ලෝන් එක කාර් එක විකුනලා පියවන්න. මොකද ඒ වෙනකොට නංගි බඳින්න හිටපු නිසා එයා ගෙදර නැතිනම් කාරෙක ගෙදර තිබිලා වැඩක් නෑ. අන්තිමට මගේ ප්ලෑන් එකේ විදිහට වැඩ කරගන්න බැරුව මම හරි අමාරුවක වැටුනා.

    ගේ හදලා ඉවර වෙලා මම දෙමවුපියන්ට කිවුවා මාත් ලංකාවෙ නැති නිසා මම අලුතෙන් හදපු ගෙදරට ගිහින් සැපට ඉන්න කියලා. ඔය සේරම වෙන අතර මම විවාහ උනා. මම විවාහා උනාට පස්සෙ නෝනට දරුවා ලැබෙන්න ලංකාවට එන්න උනා. නෝනා කැමති නෑ අම්මල එක්ක ඉන්න. අම්මලා කැමති නෑ මට මගේ ගේ බාරදීලා මහගෙදරට යන්න. දැන් මහගෙදර කාලයක් කවුරුත් හිටියෙ නැති නිසා ජරාවාස වෙලා. නෝනා කියනවා අපි දෙන්නා මහගෙදර සුද්ධ පවිත්‍ර කරගන ඒ ගෙදරට යමු කියලා. දැනට ඉන්නෙ නෝනගේ පැත්තෙන් එයාට ලැබුණු පොඩි අනෙක්ස් එකක. මගේ ගෙදර කාමර හතරටම බාත්රූම් තියන හොඳ ගෙයක්. දැන් මගේ පොඩි එකාව නාවන්න හරි හමන් තැනක් නෑ. නෝනගේ ගෙදර බාත්රූම් එකයි තියෙන්නෙ ඒකත් හෙන පොඩි. පොඩි එකාව පිලිකන්නේ බේසමක දාලා නාවනවා දැක්කම මට මාර දුකයි. මම ලොකුවට වත්ත තියලා වටේම තාප්ප ගහලා හදපු ගෙදර. දැන් ඉන්න ගෙදර හරි හමන් ආරක්ෂාවකුත් නෑ. සත්තු සර්පයෝ උනත් එන්න පුළුවන්. පොඩි එක්කෙනාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න මිදුලක්වත් නෑ. මේ ඔක්කොම වෙනකොට නෝනත් මට එක එක දේවල් කියනවා. එහෙම උනාම මම තාමත් දෙමවුපියෝ සුද්ධ කරන්න ගිහින් ලොකු ලොකු රණ්ඩු ඇති වෙනවා. අපි දෙන්නා රණ්ඩු වෙන බව ගෙදරට කියන්නෙ නෑ හංගගන ඉන්නවා. නැත්නම් අම්මලා නෝනා ගැන වැරදියට හිතයි. දැන් නිතරම දුර පළාත් වල ඉන්න අපේ නෑයෝ ඇවිත් මගේ ගෙදර හෝටලේක ඉන්නවා වගේ ඉඳලා යනවා. ඒකෙන් අම්මලා හරියට සංතෝෂ වෙනවා. දැන් අම්මලා කියනවා නංගිට ගෙයක් ගන්න ඕන වෙලා තියනවා. එයාට ලක්ෂ 80-100ක් දෙන්නලු. එහෙම දෙන්න විදිහක් නැත්නම් මට දෙනවා කිය කියා හිටපු මහගෙදර විකුනලා දෙන්නට සල්ලි බෙදලා දෙන්නම්ලු. නංගිට වෙනම ඉඩකඩම් දීලා තියෙන්නෙ. සමහර ඒවා මේ වෙනකොටත් එයා විකුණගන ඉවරයි.

    පිට රටක ඉඳගන පට්ට සීතලේ සල්ලි හම්බු කරපු හැටි, අනිත් යාළුවො ෆන් ගන්නකොට මම නොකා නොබී ඉතුරු කරපු හැටි දන්නෙ මම විතරයි.
    මේකෙ ලිවුවෙ ලියන්න පුළුවන් හරිය විතරයි මේ හා ආශ්‍රිත ප්‍රශ්න වැලක මම පැටලිලා ඉන්නෙ. මට වෙච්ච ආර්ථික පාඩු වලට වඩා මගේ හිත රිදිලා ඉන්නෙ ඇයි මට මෙහෙම කරන්නෙ කියලා. පලවෙනි ජොබ් එක කරන්න ගත්ත කාලෙ ඉඳලා මම ගෙදරට බැලුවා. නංගිගේ කිසි අර පිරිමැස්මක් නෑ, එයා එයාට ඕන දේවල් කරේ. එයාට අවශ්‍ය කරන්නෙ එයාගෙ තත්වෙට ගැලපෙන දේවල් නෙමේ. ඒවා සපුරන්න අපේ අම්මලා මගෙන් හූරගන නංගිට අරන් දෙනවා.
    මට උනා නම් කෙලින්ම බෙල්ලෙන් අල්ලලා ඇදලා දාන්නේ එලියට දෙන්නවම.ඒත් ගියෙ නැත්තම් නඩු දානවා බලෙන් ඉන්නව කියලා.නංගිගෙ මගුල කැඩුනත් කාර් එක දෙන්නෙත් නෑ.එකකින් පාඩමක් ඉගෙන ගෙන නෑනෙ උඹ.ඒකයි වෙලා තියෙන්නේ.නැත්තම් උඹේ කාරෙක නංගිට බලෙන් දීපු උන්ව උඹ හදපු ගෙට දාල සැප දෙයිද
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373

    පිස්සු හැදෙනවා බන්.... :no: ඇයි බන් තමන්ගෙ සල්ලි වෙන උන්ට මැනේජ් කරන්න දුන්නෙ. උබට ඔය සල්ලි මාරු කරන්නෙ නැතුව ෆොරින් එකවුන්ට් එකක තියන්න තිබුනෙ... අම්මලට ඕන නම් ටිකක් යවල....
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අනික් ඉඩම මල්ලිට දෙන්න කිව්වට මට ශුවර් නෑ..මගෙන් අඩුවට අරං ආයේ අර ඔෆර් ආපු කෙනෙක්ට විකුනයි කියල..මල්ලි එහෙමට පොර.
    ඔන්න ඔය වගේ වැඩක් උනා අපිටත්
     
    • Like
    Reactions: King kekille

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    ඔය වගේම සිද්ධියක් මටත් උනා.
    මමත් ඉන්නෙ වෙන රටක.

    ලංකාවට ගිහාම පාවිච්චි කරන්න සහ දෙමවුපියන්ට ගමනක් බිමනක් යන්න කියලා අලුත් කොරොල්ලා කාර් එකක් ගත්තා. නංගි තමයි ගෙදර ඉඳගන අම්මලාව එහෙ මෙහෙ එක්කන් ගියේ. අවුරුදු 3-4 මම ඒ කාර් එකට ලෝන් එක ගෙවුවා. ඔය අතර නංගි බැන්ද. ඒ වෙලාවෙ අම්මලා මාත් එක්ක රණ්ඩු කරා මගේ කාරෙක නංගිට දීලා අරින්න කියලා. එයාලා කිවුවෙ නංගි කාරෙකක් පාවිච්චි කර කර ඉඳලා කාරෙකක් නැතුව ඉන්න එක එයාට මදි කමක්ලු. කාරෙක මම අරගත්තෙ අම්මගේ නමට. අන්තිමට මට කරන්න දෙයක් නැති තැන කාර් නංගිට දීලා දැම්මා. දීලා ඉවර වෙලත් මට අන්තිම වාරික දෙක තුනක් ගෙවන්න උනා. දැන් මට හදිසියකට ලංකාවට ගිහාම පාවිච්චි කරන්නවත් මගේම කාරෙක දෙන්නෙ නෑ. අම්මලා කිසිම හිරිකිතක් නැතුව කියනවා ලක්ෂ එක හමාරක් විතර දීලා මාසෙකට කාරෙකක් රෙන්ට් කරන්නලු. නංගිලට කාරෙක නැතුව අමාරුලු. මිනිස්සු හම්බ කරන්නෙ ඒවටලු.

    ඔය අතර මම සුපිරි ගෙයක් හැදුවා. ගෙදරටත් ලෝන් එකක් ගත්තා. මගේ ප්ලෑන් එක වෙලා තිබුනෙ. කාර් එකට ගෙවලා ඉවර වෙන හින්දා ගෙදර ලෝන් එක කාර් එක විකුනලා පියවන්න. මොකද ඒ වෙනකොට නංගි බඳින්න හිටපු නිසා එයා ගෙදර නැතිනම් කාරෙක ගෙදර තිබිලා වැඩක් නෑ. අන්තිමට මගේ ප්ලෑන් එකේ විදිහට වැඩ කරගන්න බැරුව මම හරි අමාරුවක වැටුනා.

    ගේ හදලා ඉවර වෙලා මම දෙමවුපියන්ට කිවුවා මාත් ලංකාවෙ නැති නිසා මම අලුතෙන් හදපු ගෙදරට ගිහින් සැපට ඉන්න කියලා. ඔය සේරම වෙන අතර මම විවාහ උනා. මම විවාහා උනාට පස්සෙ නෝනට දරුවා ලැබෙන්න ලංකාවට එන්න උනා. නෝනා කැමති නෑ අම්මල එක්ක ඉන්න. අම්මලා කැමති නෑ මට මගේ ගේ බාරදීලා මහගෙදරට යන්න. දැන් මහගෙදර කාලයක් කවුරුත් හිටියෙ නැති නිසා ජරාවාස වෙලා. නෝනා කියනවා අපි දෙන්නා මහගෙදර සුද්ධ පවිත්‍ර කරගන ඒ ගෙදරට යමු කියලා. දැනට ඉන්නෙ නෝනගේ පැත්තෙන් එයාට ලැබුණු පොඩි අනෙක්ස් එකක. මගේ ගෙදර කාමර හතරටම බාත්රූම් තියන හොඳ ගෙයක්. දැන් මගේ පොඩි එකාව නාවන්න හරි හමන් තැනක් නෑ. නෝනගේ ගෙදර බාත්රූම් එකයි තියෙන්නෙ ඒකත් හෙන පොඩි. පොඩි එකාව පිලිකන්නේ බේසමක දාලා නාවනවා දැක්කම මට මාර දුකයි. මම ලොකුවට වත්ත තියලා වටේම තාප්ප ගහලා හදපු ගෙදර. දැන් ඉන්න ගෙදර හරි හමන් ආරක්ෂාවකුත් නෑ. සත්තු සර්පයෝ උනත් එන්න පුළුවන්. පොඩි එක්කෙනාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න මිදුලක්වත් නෑ. මේ ඔක්කොම වෙනකොට නෝනත් මට එක එක දේවල් කියනවා. එහෙම උනාම මම තාමත් දෙමවුපියෝ සුද්ධ කරන්න ගිහින් ලොකු ලොකු රණ්ඩු ඇති වෙනවා. අපි දෙන්නා රණ්ඩු වෙන බව ගෙදරට කියන්නෙ නෑ හංගගන ඉන්නවා. නැත්නම් අම්මලා නෝනා ගැන වැරදියට හිතයි. දැන් නිතරම දුර පළාත් වල ඉන්න අපේ නෑයෝ ඇවිත් මගේ ගෙදර හෝටලේක ඉන්නවා වගේ ඉඳලා යනවා. ඒකෙන් අම්මලා හරියට සංතෝෂ වෙනවා. දැන් අම්මලා කියනවා නංගිට ගෙයක් ගන්න ඕන වෙලා තියනවා. එයාට ලක්ෂ 80-100ක් දෙන්නලු. එහෙම දෙන්න විදිහක් නැත්නම් මට දෙනවා කිය කියා හිටපු මහගෙදර විකුනලා දෙන්නට සල්ලි බෙදලා දෙන්නම්ලු. නංගිට වෙනම ඉඩකඩම් දීලා තියෙන්නෙ. සමහර ඒවා මේ වෙනකොටත් එයා විකුණගන ඉවරයි.

    පිට රටක ඉඳගන පට්ට සීතලේ සල්ලි හම්බු කරපු හැටි, අනිත් යාළුවො ෆන් ගන්නකොට මම නොකා නොබී ඉතුරු කරපු හැටි දන්නෙ මම විතරයි.
    මේකෙ ලිවුවෙ ලියන්න පුළුවන් හරිය විතරයි මේ හා ආශ්‍රිත ප්‍රශ්න වැලක මම පැටලිලා ඉන්නෙ. මට වෙච්ච ආර්ථික පාඩු වලට වඩා මගේ හිත රිදිලා ඉන්නෙ ඇයි මට මෙහෙම කරන්නෙ කියලා. පලවෙනි ජොබ් එක කරන්න ගත්ත කාලෙ ඉඳලා මම ගෙදරට බැලුවා. නංගිගේ කිසි අර පිරිමැස්මක් නෑ, එයා එයාට ඕන දේවල් කරේ. එයාට අවශ්‍ය කරන්නෙ එයාගෙ තත්වෙට ගැලපෙන දේවල් නෙමේ. ඒවා සපුරන්න අපේ අම්මලා මගෙන් හූරගන නංගිට අරන් දෙනවා.
    මොනවා උනත් උබ සිරා පොරක් good luck
     
    • Like
    Reactions: Ozone4

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Uba maraya eliyata gannema nethi dial ekakda.idala hitala maraya eliyata gannawanan oya sellam danne ne.hemadetama oluwa wana wana inna ekek wenna one uba
     
    • Love
    Reactions: Boole

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    උඹ හදා ගන්න ගත්තු ළමයෙක් වෙන්න ඕනෙ මචං මට හිතෙන්නෙ
    කපල්ස් වලට ළමයි නැති උනාම අනාඨ ළමයෙක් අරං හදා ගන්නව , අර පිං ගොනා නිදහස් කරනව වගේ,
    ඒ පිනෙං ළමයෙක් හරි යයි කියල විශ්වාසයක් තියෙනව
    එහෙම හම්බුන ළමය වෙන්න ඕන උඹේ මල්ලි.
    පොඩ්ඩක් හොයල බලපං ඉතිහාසෙ දන්න වැඩිහිටියෙක් ගෙං
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මෙතනදි ඔබේ අම්මලා 100% ක් වැරදි කතා දෙකක් නෑ. ඉඩම ගත්ත සල්ලි උබේ නම් ඉඩමේ ගැන තීරණ ගන්න ඕන උබ. හැබැයි සම්පූර්ණ කතාව නොදැන නිගමන වලට එන්න බෑ. මල්ලිගෙ ආර්ථික තත්වේ කොහොමද? අයියා හැටියට ඌට ගොඩ යන්න උදව් කරන එකත් උබෙ වගකීමකට වඩා මනුස්සකමක්.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අම්මෝ ඕනෑවට වඩා දෙමව්පියෝ විශ්වාස කරන්න එපා ළමයි දෙක තුන ඉන්නවනම්, ඔළු කනවා අනික් අය.. :no:

    අපේ තාත්තා මහන්සි වෙලා හම්බකරලා ගත්තු , ඉඩම ගත්තේ තාත්තාගේ අම්මාගේ නමට, දැන් අපිට පර්චර්ස් 7යි ඉතුරු, පර්චස් 57ක ඉඩමකින්. නුවර පාරට මුණාලා ඉඩම..

    අනික් උන් ආච්චිව රවට්ටලා ලියාගෙන..

    ගන්න දෙයක් තමන්ගේ නමට අරන්, අම්මා තාත්තා හොදට බලාගනින්. අඩුවක් නොකර...
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    .අනික සතුටු වෙයන් මහගෙදර සුද්ධ කරගෙන ඉම්මු කියල කියන wife කෙනෙක් හම්බ උන එකට දැන් ඉන්න ගෑනුන්ගෙ හැටියට ඒකම ලොකුදෙයක්👍👍
    ඇත්ත ඇත්ත! ඒත් බං, එන තරමක් වයිෆ්ලා එන්නේම ඉතිං මහගෙදර "සුද්ධ" කරගෙන යන්න තමයි.:confused:
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මම කීප දෙනෙක් දෙමාපියන් අනිත් සහෝදරයන්ට තමාගෙන් අරගෙන සලකනවා කියල දාල තියනවා දැක්ක,

    ඕක මම දකින්නේ උබලගේම මෝඩ කම විදියට උබල අම්ම, තත්තා සහෝදරයෝ එක්ක එකට අඩුම ගානේ පළමු වසර 20 වත් ජිවත් වෙන්න ඇති නේ. එහෙම එකේ උබ දන්නේ නැත්තනම් උබගේ අම්ම මොනවගේ ද, තත්තා මොනවගේ ද, සහෝදරයෝ මොන වගේ ද. අම්ම සහ තත්තා ඒගොල්ලන්ගේ සහෝදරයන්ට දෙමාපියන්ට කොහොමද සලකන්නේ හරියට කීවොත් උබ දැනගන්න ඕනේ
    අම්මගේ සහෝදරයන්ට පර්ශ්නයක් අවොත් අම්මා කොහොමද වැඩ කරන්නේ
    තත්තාගේ සහෝදරයන්ට පර්ශ්නයක් අවොත් තත්තා කොහොමද වැඩ කරන්නේ. අම්මාට හරි තත්තාට හරි උබ හෝ සහෝදරයන් ගෙන් එක්ක්කෙනෙක් බැරිම අවසාන අවස්ථාවක් අවොත් තෝරාගන්න අවොත් උබ දැන ගන්න ඕනේ අම්මා , තත්තා කවද තෝරාගන්නනේ කියල. එතකොට උබ අරව කරා මේවා කරා කියලා වැඩක් නැ.

    උබලට උබලගේ අම්මා,තත්තා,සහෝදරයන් ගැන හරියට දන්නේ නැතුව කොහොමද සමාජේ මිනිස්සු හොද නරක අදුර ගන්නේ?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    උබලට උබලගේ අම්මා,තත්තා,සහෝදරයන් ගැන හරියට දන්නේ නැතුව කොහොමද සමාජේ මිනිස්සු හොද නරක අදුර ගන්නේ?

    හරි බන්.. කල්පනාව තියෙනව එතනදි මම හිතපු හැටි වැරදියි, ඒ වුනාට උඹට අසාධාරණයක් කරනව කියලා හිතලා කරන්නේ නෑ. ඒ වාක්‍ය දැන් ආයේ කියවපං.. උන්ට උඹ ගැන වොරි වෙන්න දෙයක් නෑ, උඹ ගැන නෑයින්ට යාලුවන්ට උජාරුවෙන් කියනවත් ඇති.. මල්ලි කම්පෙයාර් වෙන්නේ උඹත් එක්ක. උඹලාගේ නෑයෝ ඔක්කොම ඉස්සරහ මල්ලි දෙකේ කොලේට වැටෙනවා.. ඒක උඹේ වැරද්දක් නෙවෙයි.. ඒත් ඉතින් උඹට කෙලවන්න ඕනේ කියලා හිතලා කරනවා නෙවෙයි. එකයි මම කිව්වේ ඕක සුහදව කතා කරලා කියලා දීපන්, මට වෙන්න යන අවාසිය මේකයි, මට සල්ලිවත් ඉඩම්වත් නෙවෙයි ලොකු.. හැබැයි සල්ලි ගස් වලින් කඩන්නෙත් නෑ කියලා උඹ පොර ටෝක් එකක් එහෙම දීලා කතා කරපන්.
    අරුගේ අම්මයි තාත්තවයි උටත් වැඩිය හොඳට උබ දන්නවා වගේ උබ කතා කරන්නේ :LOL: :LOL:
    ------ Post added on Jul 20, 2021 at 10:57 AM