Mata adarei a unata ehema seen ekak thiyenwa. hamawelama mata bahe kiyalamai kiyanne. eth mama ada financially stable wela innawa.Lamainta irisiya karana thaththa kenek dakka mai ban
අපොයි. ඕක උඹ විසින් නිර්මාණය කරගත්ත එක. වග කියන්න ඕන උඹඔය වගේම සිද්ධියක් මටත් උනා.
මමත් ඉන්නෙ වෙන රටක.
ලංකාවට ගිහාම පාවිච්චි කරන්න සහ දෙමවුපියන්ට ගමනක් බිමනක් යන්න කියලා අලුත් කොරොල්ලා කාර් එකක් ගත්තා. නංගි තමයි ගෙදර ඉඳගන අම්මලාව එහෙ මෙහෙ එක්කන් ගියේ. අවුරුදු 3-4 මම ඒ කාර් එකට ලෝන් එක ගෙවුවා. ඔය අතර නංගි බැන්ද. ඒ වෙලාවෙ අම්මලා මාත් එක්ක රණ්ඩු කරා මගේ කාරෙක නංගිට දීලා අරින්න කියලා. එයාලා කිවුවෙ නංගි කාරෙකක් පාවිච්චි කර කර ඉඳලා කාරෙකක් නැතුව ඉන්න එක එයාට මදි කමක්ලු. කාරෙක මම අරගත්තෙ අම්මගේ නමට. අන්තිමට මට කරන්න දෙයක් නැති තැන කාර් නංගිට දීලා දැම්මා. දීලා ඉවර වෙලත් මට අන්තිම වාරික දෙක තුනක් ගෙවන්න උනා. දැන් මට හදිසියකට ලංකාවට ගිහාම පාවිච්චි කරන්නවත් මගේම කාරෙක දෙන්නෙ නෑ. අම්මලා කිසිම හිරිකිතක් නැතුව කියනවා ලක්ෂ එක හමාරක් විතර දීලා මාසෙකට කාරෙකක් රෙන්ට් කරන්නලු. නංගිලට කාරෙක නැතුව අමාරුලු. මිනිස්සු හම්බ කරන්නෙ ඒවටලු.
ඔය අතර මම සුපිරි ගෙයක් හැදුවා. ගෙදරටත් ලෝන් එකක් ගත්තා. මගේ ප්ලෑන් එක වෙලා තිබුනෙ. කාර් එකට ගෙවලා ඉවර වෙන හින්දා ගෙදර ලෝන් එක කාර් එක විකුනලා පියවන්න. මොකද ඒ වෙනකොට නංගි බඳින්න හිටපු නිසා එයා ගෙදර නැතිනම් කාරෙක ගෙදර තිබිලා වැඩක් නෑ. අන්තිමට මගේ ප්ලෑන් එකේ විදිහට වැඩ කරගන්න බැරුව මම හරි අමාරුවක වැටුනා.
ගේ හදලා ඉවර වෙලා මම දෙමවුපියන්ට කිවුවා මාත් ලංකාවෙ නැති නිසා මම අලුතෙන් හදපු ගෙදරට ගිහින් සැපට ඉන්න කියලා. ඔය සේරම වෙන අතර මම විවාහ උනා. මම විවාහා උනාට පස්සෙ නෝනට දරුවා ලැබෙන්න ලංකාවට එන්න උනා. නෝනා කැමති නෑ අම්මල එක්ක ඉන්න. අම්මලා කැමති නෑ මට මගේ ගේ බාරදීලා මහගෙදරට යන්න. දැන් මහගෙදර කාලයක් කවුරුත් හිටියෙ නැති නිසා ජරාවාස වෙලා. නෝනා කියනවා අපි දෙන්නා මහගෙදර සුද්ධ පවිත්‍ර කරගන ඒ ගෙදරට යමු කියලා. දැනට ඉන්නෙ නෝනගේ පැත්තෙන් එයාට ලැබුණු පොඩි අනෙක්ස් එකක. මගේ ගෙදර කාමර හතරටම බාත්රූම් තියන හොඳ ගෙයක්. දැන් මගේ පොඩි එකාව නාවන්න හරි හමන් තැනක් නෑ. නෝනගේ ගෙදර බාත්රූම් එකයි තියෙන්නෙ ඒකත් හෙන පොඩි. පොඩි එකාව පිලිකන්නේ බේසමක දාලා නාවනවා දැක්කම මට මාර දුකයි. මම ලොකුවට වත්ත තියලා වටේම තාප්ප ගහලා හදපු ගෙදර. දැන් ඉන්න ගෙදර හරි හමන් ආරක්ෂාවකුත් නෑ. සත්තු සර්පයෝ උනත් එන්න පුළුවන්. පොඩි එක්කෙනාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න මිදුලක්වත් නෑ. මේ ඔක්කොම වෙනකොට නෝනත් මට එක එක දේවල් කියනවා. එහෙම උනාම මම තාමත් දෙමවුපියෝ සුද්ධ කරන්න ගිහින් ලොකු ලොකු රණ්ඩු ඇති වෙනවා. අපි දෙන්නා රණ්ඩු වෙන බව ගෙදරට කියන්නෙ නෑ හංගගන ඉන්නවා. නැත්නම් අම්මලා නෝනා ගැන වැරදියට හිතයි. දැන් නිතරම දුර පළාත් වල ඉන්න අපේ නෑයෝ ඇවිත් මගේ ගෙදර හෝටලේක ඉන්නවා වගේ ඉඳලා යනවා. ඒකෙන් අම්මලා හරියට සංතෝෂ වෙනවා. දැන් අම්මලා කියනවා නංගිට ගෙයක් ගන්න ඕන වෙලා තියනවා. එයාට ලක්ෂ 80-100ක් දෙන්නලු. එහෙම දෙන්න විදිහක් නැත්නම් මට දෙනවා කිය කියා හිටපු මහගෙදර විකුනලා දෙන්නට සල්ලි බෙදලා දෙන්නම්ලු. නංගිට වෙනම ඉඩකඩම් දීලා තියෙන්නෙ. සමහර ඒවා මේ වෙනකොටත් එයා විකුණගන ඉවරයි.
පිට රටක ඉඳගන පට්ට සීතලේ සල්ලි හම්බු කරපු හැටි, අනිත් යාළුවො ෆන් ගන්නකොට මම නොකා නොබී ඉතුරු කරපු හැටි දන්නෙ මම විතරයි.
මේකෙ ලිවුවෙ ලියන්න පුළුවන් හරිය විතරයි මේ හා ආශ්‍රිත ප්‍රශ්න වැලක මම පැටලිලා ඉන්නෙ. මට වෙච්ච ආර්ථික පාඩු වලට වඩා මගේ හිත රිදිලා ඉන්නෙ ඇයි මට මෙහෙම කරන්නෙ කියලා. පලවෙනි ජොබ් එක කරන්න ගත්ත කාලෙ ඉඳලා මම ගෙදරට බැලුවා. නංගිගේ කිසි අර පිරිමැස්මක් නෑ, එයා එයාට ඕන දේවල් කරේ. එයාට අවශ්‍ය කරන්නෙ එයාගෙ තත්වෙට ගැලපෙන දේවල් නෙමේ. ඒවා සපුරන්න අපේ අම්මලා මගෙන් හූරගන නංගිට අරන් දෙනවා.
අම්මෝ ඔළුවත් එක්ක අවුල් උනා. කෙටි කතාවක් කියෙව්ව වගේ. මචං උඹ හදපුඔය වගේම සිද්ධියක් මටත් උනා.

gal musalaya..........යකෝ ඒ මිනිස්සු උඹ නිසා කියාගන්න බැරි තරම් දුක් විඳින්න ඇති. එක එකාට පීචං වෙන්න ඇති. උඹේ එක හිනාවක් දකින්න, ඒ මිනිස්සු කඳුලු දාඩිය කොච්චර වගුරවන්න ඇද්ද?? අන්න එහෙම හිතලා, අම්මනේ කියලා හිතලා ඕක අතෑරලා දාපන්. ඉඩම් කඩම් නෙවෙයි ඒ දෙන්න හැමදාම ඉන්නේ නෑ, දැන් මොලේට ලේ යනව අඩුවෙනකොට හරියට හිතන්නේ නෑ.. ඔහොම තමයි ජීවිතේ හැටි.. ඕවයින් සැලෙන්න එපා ..ඉඩ කඩම් නිසා අම්මා, තත්තා එක්ක කතා නොකරන තැනට එන්න එපා.
මට උනා නම් කෙලින්ම බෙල්ලෙන් අල්ලලා ඇදලා දාන්නේ එලියට දෙන්නවම.ඒත් ගියෙ නැත්තම් නඩු දානවා බලෙන් ඉන්නව කියලා.නංගිගෙ මගුල කැඩුනත් කාර් එක දෙන්නෙත් නෑ.එකකින් පාඩමක් ඉගෙන ගෙන නෑනෙ උඹ.ඒකයි වෙලා තියෙන්නේ.නැත්තම් උඹේ කාරෙක නංගිට බලෙන් දීපු උන්ව උඹ හදපු ගෙට දාල සැප දෙයිදඔය වගේම සිද්ධියක් මටත් උනා.
මමත් ඉන්නෙ වෙන රටක.
ලංකාවට ගිහාම පාවිච්චි කරන්න සහ දෙමවුපියන්ට ගමනක් බිමනක් යන්න කියලා අලුත් කොරොල්ලා කාර් එකක් ගත්තා. නංගි තමයි ගෙදර ඉඳගන අම්මලාව එහෙ මෙහෙ එක්කන් ගියේ. අවුරුදු 3-4 මම ඒ කාර් එකට ලෝන් එක ගෙවුවා. ඔය අතර නංගි බැන්ද. ඒ වෙලාවෙ අම්මලා මාත් එක්ක රණ්ඩු කරා මගේ කාරෙක නංගිට දීලා අරින්න කියලා. එයාලා කිවුවෙ නංගි කාරෙකක් පාවිච්චි කර කර ඉඳලා කාරෙකක් නැතුව ඉන්න එක එයාට මදි කමක්ලු. කාරෙක මම අරගත්තෙ අම්මගේ නමට. අන්තිමට මට කරන්න දෙයක් නැති තැන කාර් නංගිට දීලා දැම්මා. දීලා ඉවර වෙලත් මට අන්තිම වාරික දෙක තුනක් ගෙවන්න උනා. දැන් මට හදිසියකට ලංකාවට ගිහාම පාවිච්චි කරන්නවත් මගේම කාරෙක දෙන්නෙ නෑ. අම්මලා කිසිම හිරිකිතක් නැතුව කියනවා ලක්ෂ එක හමාරක් විතර දීලා මාසෙකට කාරෙකක් රෙන්ට් කරන්නලු. නංගිලට කාරෙක නැතුව අමාරුලු. මිනිස්සු හම්බ කරන්නෙ ඒවටලු.
ඔය අතර මම සුපිරි ගෙයක් හැදුවා. ගෙදරටත් ලෝන් එකක් ගත්තා. මගේ ප්ලෑන් එක වෙලා තිබුනෙ. කාර් එකට ගෙවලා ඉවර වෙන හින්දා ගෙදර ලෝන් එක කාර් එක විකුනලා පියවන්න. මොකද ඒ වෙනකොට නංගි බඳින්න හිටපු නිසා එයා ගෙදර නැතිනම් කාරෙක ගෙදර තිබිලා වැඩක් නෑ. අන්තිමට මගේ ප්ලෑන් එකේ විදිහට වැඩ කරගන්න බැරුව මම හරි අමාරුවක වැටුනා.
ගේ හදලා ඉවර වෙලා මම දෙමවුපියන්ට කිවුවා මාත් ලංකාවෙ නැති නිසා මම අලුතෙන් හදපු ගෙදරට ගිහින් සැපට ඉන්න කියලා. ඔය සේරම වෙන අතර මම විවාහ උනා. මම විවාහා උනාට පස්සෙ නෝනට දරුවා ලැබෙන්න ලංකාවට එන්න උනා. නෝනා කැමති නෑ අම්මල එක්ක ඉන්න. අම්මලා කැමති නෑ මට මගේ ගේ බාරදීලා මහගෙදරට යන්න. දැන් මහගෙදර කාලයක් කවුරුත් හිටියෙ නැති නිසා ජරාවාස වෙලා. නෝනා කියනවා අපි දෙන්නා මහගෙදර සුද්ධ පවිත්‍ර කරගන ඒ ගෙදරට යමු කියලා. දැනට ඉන්නෙ නෝනගේ පැත්තෙන් එයාට ලැබුණු පොඩි අනෙක්ස් එකක. මගේ ගෙදර කාමර හතරටම බාත්රූම් තියන හොඳ ගෙයක්. දැන් මගේ පොඩි එකාව නාවන්න හරි හමන් තැනක් නෑ. නෝනගේ ගෙදර බාත්රූම් එකයි තියෙන්නෙ ඒකත් හෙන පොඩි. පොඩි එකාව පිලිකන්නේ බේසමක දාලා නාවනවා දැක්කම මට මාර දුකයි. මම ලොකුවට වත්ත තියලා වටේම තාප්ප ගහලා හදපු ගෙදර. දැන් ඉන්න ගෙදර හරි හමන් ආරක්ෂාවකුත් නෑ. සත්තු සර්පයෝ උනත් එන්න පුළුවන්. පොඩි එක්කෙනාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න මිදුලක්වත් නෑ. මේ ඔක්කොම වෙනකොට නෝනත් මට එක එක දේවල් කියනවා. එහෙම උනාම මම තාමත් දෙමවුපියෝ සුද්ධ කරන්න ගිහින් ලොකු ලොකු රණ්ඩු ඇති වෙනවා. අපි දෙන්නා රණ්ඩු වෙන බව ගෙදරට කියන්නෙ නෑ හංගගන ඉන්නවා. නැත්නම් අම්මලා නෝනා ගැන වැරදියට හිතයි. දැන් නිතරම දුර පළාත් වල ඉන්න අපේ නෑයෝ ඇවිත් මගේ ගෙදර හෝටලේක ඉන්නවා වගේ ඉඳලා යනවා. ඒකෙන් අම්මලා හරියට සංතෝෂ වෙනවා. දැන් අම්මලා කියනවා නංගිට ගෙයක් ගන්න ඕන වෙලා තියනවා. එයාට ලක්ෂ 80-100ක් දෙන්නලු. එහෙම දෙන්න විදිහක් නැත්නම් මට දෙනවා කිය කියා හිටපු මහගෙදර විකුනලා දෙන්නට සල්ලි බෙදලා දෙන්නම්ලු. නංගිට වෙනම ඉඩකඩම් දීලා තියෙන්නෙ. සමහර ඒවා මේ වෙනකොටත් එයා විකුණගන ඉවරයි.
පිට රටක ඉඳගන පට්ට සීතලේ සල්ලි හම්බු කරපු හැටි, අනිත් යාළුවො ෆන් ගන්නකොට මම නොකා නොබී ඉතුරු කරපු හැටි දන්නෙ මම විතරයි.
මේකෙ ලිවුවෙ ලියන්න පුළුවන් හරිය විතරයි මේ හා ආශ්‍රිත ප්‍රශ්න වැලක මම පැටලිලා ඉන්නෙ. මට වෙච්ච ආර්ථික පාඩු වලට වඩා මගේ හිත රිදිලා ඉන්නෙ ඇයි මට මෙහෙම කරන්නෙ කියලා. පලවෙනි ජොබ් එක කරන්න ගත්ත කාලෙ ඉඳලා මම ගෙදරට බැලුවා. නංගිගේ කිසි අර පිරිමැස්මක් නෑ, එයා එයාට ඕන දේවල් කරේ. එයාට අවශ්‍ය කරන්නෙ එයාගෙ තත්වෙට ගැලපෙන දේවල් නෙමේ. ඒවා සපුරන්න අපේ අම්මලා මගෙන් හූරගන නංගිට අරන් දෙනවා.
පිස්සු හැදෙනවා බන්....ඔය වගේම සිද්ධියක් මටත් උනා.

ඇයි බන් තමන්ගෙ සල්ලි වෙන උන්ට මැනේජ් කරන්න දුන්නෙ. උබට ඔය සල්ලි මාරු කරන්නෙ නැතුව ෆොරින් එකවුන්ට් එකක තියන්න තිබුනෙ... අම්මලට ඕන නම් ටිකක් යවල....ඔන්න ඔය වගේ වැඩක් උනා අපිටත්අනික් ඉඩම මල්ලිට දෙන්න කිව්වට මට ශුවර් නෑ..මගෙන් අඩුවට අරං ආයේ අර ඔෆර් ආපු කෙනෙක්ට විකුනයි කියල..මල්ලි එහෙමට පොර.
LOL ADU wayasen lamai hadapu dennek uneducated da manda29
mama aye katha karannema namai kiyala hithan hitiye...balamu thawa tikak hithala.
------ Post added on Jul 20, 2021 at 2:15 AM
මොනවා උනත් උබ සිරා පොරක් good luckඔය වගේම සිද්ධියක් මටත් උනා.
මමත් ඉන්නෙ වෙන රටක.
ලංකාවට ගිහාම පාවිච්චි කරන්න සහ දෙමවුපියන්ට ගමනක් බිමනක් යන්න කියලා අලුත් කොරොල්ලා කාර් එකක් ගත්තා. නංගි තමයි ගෙදර ඉඳගන අම්මලාව එහෙ මෙහෙ එක්කන් ගියේ. අවුරුදු 3-4 මම ඒ කාර් එකට ලෝන් එක ගෙවුවා. ඔය අතර නංගි බැන්ද. ඒ වෙලාවෙ අම්මලා මාත් එක්ක රණ්ඩු කරා මගේ කාරෙක නංගිට දීලා අරින්න කියලා. එයාලා කිවුවෙ නංගි කාරෙකක් පාවිච්චි කර කර ඉඳලා කාරෙකක් නැතුව ඉන්න එක එයාට මදි කමක්ලු. කාරෙක මම අරගත්තෙ අම්මගේ නමට. අන්තිමට මට කරන්න දෙයක් නැති තැන කාර් නංගිට දීලා දැම්මා. දීලා ඉවර වෙලත් මට අන්තිම වාරික දෙක තුනක් ගෙවන්න උනා. දැන් මට හදිසියකට ලංකාවට ගිහාම පාවිච්චි කරන්නවත් මගේම කාරෙක දෙන්නෙ නෑ. අම්මලා කිසිම හිරිකිතක් නැතුව කියනවා ලක්ෂ එක හමාරක් විතර දීලා මාසෙකට කාරෙකක් රෙන්ට් කරන්නලු. නංගිලට කාරෙක නැතුව අමාරුලු. මිනිස්සු හම්බ කරන්නෙ ඒවටලු.
ඔය අතර මම සුපිරි ගෙයක් හැදුවා. ගෙදරටත් ලෝන් එකක් ගත්තා. මගේ ප්ලෑන් එක වෙලා තිබුනෙ. කාර් එකට ගෙවලා ඉවර වෙන හින්දා ගෙදර ලෝන් එක කාර් එක විකුනලා පියවන්න. මොකද ඒ වෙනකොට නංගි බඳින්න හිටපු නිසා එයා ගෙදර නැතිනම් කාරෙක ගෙදර තිබිලා වැඩක් නෑ. අන්තිමට මගේ ප්ලෑන් එකේ විදිහට වැඩ කරගන්න බැරුව මම හරි අමාරුවක වැටුනා.
ගේ හදලා ඉවර වෙලා මම දෙමවුපියන්ට කිවුවා මාත් ලංකාවෙ නැති නිසා මම අලුතෙන් හදපු ගෙදරට ගිහින් සැපට ඉන්න කියලා. ඔය සේරම වෙන අතර මම විවාහ උනා. මම විවාහා උනාට පස්සෙ නෝනට දරුවා ලැබෙන්න ලංකාවට එන්න උනා. නෝනා කැමති නෑ අම්මල එක්ක ඉන්න. අම්මලා කැමති නෑ මට මගේ ගේ බාරදීලා මහගෙදරට යන්න. දැන් මහගෙදර කාලයක් කවුරුත් හිටියෙ නැති නිසා ජරාවාස වෙලා. නෝනා කියනවා අපි දෙන්නා මහගෙදර සුද්ධ පවිත්‍ර කරගන ඒ ගෙදරට යමු කියලා. දැනට ඉන්නෙ නෝනගේ පැත්තෙන් එයාට ලැබුණු පොඩි අනෙක්ස් එකක. මගේ ගෙදර කාමර හතරටම බාත්රූම් තියන හොඳ ගෙයක්. දැන් මගේ පොඩි එකාව නාවන්න හරි හමන් තැනක් නෑ. නෝනගේ ගෙදර බාත්රූම් එකයි තියෙන්නෙ ඒකත් හෙන පොඩි. පොඩි එකාව පිලිකන්නේ බේසමක දාලා නාවනවා දැක්කම මට මාර දුකයි. මම ලොකුවට වත්ත තියලා වටේම තාප්ප ගහලා හදපු ගෙදර. දැන් ඉන්න ගෙදර හරි හමන් ආරක්ෂාවකුත් නෑ. සත්තු සර්පයෝ උනත් එන්න පුළුවන්. පොඩි එක්කෙනාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න මිදුලක්වත් නෑ. මේ ඔක්කොම වෙනකොට නෝනත් මට එක එක දේවල් කියනවා. එහෙම උනාම මම තාමත් දෙමවුපියෝ සුද්ධ කරන්න ගිහින් ලොකු ලොකු රණ්ඩු ඇති වෙනවා. අපි දෙන්නා රණ්ඩු වෙන බව ගෙදරට කියන්නෙ නෑ හංගගන ඉන්නවා. නැත්නම් අම්මලා නෝනා ගැන වැරදියට හිතයි. දැන් නිතරම දුර පළාත් වල ඉන්න අපේ නෑයෝ ඇවිත් මගේ ගෙදර හෝටලේක ඉන්නවා වගේ ඉඳලා යනවා. ඒකෙන් අම්මලා හරියට සංතෝෂ වෙනවා. දැන් අම්මලා කියනවා නංගිට ගෙයක් ගන්න ඕන වෙලා තියනවා. එයාට ලක්ෂ 80-100ක් දෙන්නලු. එහෙම දෙන්න විදිහක් නැත්නම් මට දෙනවා කිය කියා හිටපු මහගෙදර විකුනලා දෙන්නට සල්ලි බෙදලා දෙන්නම්ලු. නංගිට වෙනම ඉඩකඩම් දීලා තියෙන්නෙ. සමහර ඒවා මේ වෙනකොටත් එයා විකුණගන ඉවරයි.
පිට රටක ඉඳගන පට්ට සීතලේ සල්ලි හම්බු කරපු හැටි, අනිත් යාළුවො ෆන් ගන්නකොට මම නොකා නොබී ඉතුරු කරපු හැටි දන්නෙ මම විතරයි.
මේකෙ ලිවුවෙ ලියන්න පුළුවන් හරිය විතරයි මේ හා ආශ්‍රිත ප්‍රශ්න වැලක මම පැටලිලා ඉන්නෙ. මට වෙච්ච ආර්ථික පාඩු වලට වඩා මගේ හිත රිදිලා ඉන්නෙ ඇයි මට මෙහෙම කරන්නෙ කියලා. පලවෙනි ජොබ් එක කරන්න ගත්ත කාලෙ ඉඳලා මම ගෙදරට බැලුවා. නංගිගේ කිසි අර පිරිමැස්මක් නෑ, එයා එයාට ඕන දේවල් කරේ. එයාට අවශ්‍ය කරන්නෙ එයාගෙ තත්වෙට ගැලපෙන දේවල් නෙමේ. ඒවා සපුරන්න අපේ අම්මලා මගෙන් හූරගන නංගිට අරන් දෙනවා.
ඇත්ත ඇත්ත! ඒත් බං, එන තරමක් වයිෆ්ලා එන්නේම ඉතිං මහගෙදර "සුද්ධ" කරගෙන යන්න තමයි..අනික සතුටු වෙයන් මහගෙදර සුද්ධ කරගෙන ඉම්මු කියල කියන wife කෙනෙක් හම්බ උන එකට දැන් ඉන්න ගෑනුන්ගෙ හැටියට ඒකම ලොකුදෙයක්![]()

අරුගේ අම්මයි තාත්තවයි උටත් වැඩිය හොඳට උබ දන්නවා වගේ උබ කතා කරන්නේහරි බන්.. කල්පනාව තියෙනව එතනදි මම හිතපු හැටි වැරදියි, ඒ වුනාට උඹට අසාධාරණයක් කරනව කියලා හිතලා කරන්නේ නෑ. ඒ වාක්‍ය දැන් ආයේ කියවපං.. උන්ට උඹ ගැන වොරි වෙන්න දෙයක් නෑ, උඹ ගැන නෑයින්ට යාලුවන්ට උජාරුවෙන් කියනවත් ඇති.. මල්ලි කම්පෙයාර් වෙන්නේ උඹත් එක්ක. උඹලාගේ නෑයෝ ඔක්කොම ඉස්සරහ මල්ලි දෙකේ කොලේට වැටෙනවා.. ඒක උඹේ වැරද්දක් නෙවෙයි.. ඒත් ඉතින් උඹට කෙලවන්න ඕනේ කියලා හිතලා කරනවා නෙවෙයි. එකයි මම කිව්වේ ඕක සුහදව කතා කරලා කියලා දීපන්, මට වෙන්න යන අවාසිය මේකයි, මට සල්ලිවත් ඉඩම්වත් නෙවෙයි ලොකු.. හැබැයි සල්ලි ගස් වලින් කඩන්නෙත් නෑ කියලා උඹ පොර ටෝක් එකක් එහෙම දීලා කතා කරපන්.