Umba godak kapati wela kalpanawen wada karahanමට මේ තරම් අප්සට් ගිහින් නෑ කවදාවත්...මාරම දුකයි...කිරියේ ඇඩ්වයිස් ටික නම් මාරම වටිනවා...හොද වෙලාවට මම කිරියේ හිටියේ...
ගෙදරතියන එකක් හලාගන්නව...තිනර් හරි.
------ Post added on Jul 20, 2021 at 3:55 AM
Umba godak kapati wela kalpanawen wada karahanමට මේ තරම් අප්සට් ගිහින් නෑ කවදාවත්...මාරම දුකයි...කිරියේ ඇඩ්වයිස් ටික නම් මාරම වටිනවා...හොද වෙලාවට මම කිරියේ හිටියේ...
ගෙදරතියන එකක් හලාගන්නව...තිනර් හරි.
------ Post added on Jul 20, 2021 at 3:55 AM
ඒ කියන්නෙ ඉතුරු ටික හම්බෙන්නෑ කියන එක තමාdanatamath oya kiyana deya wela thiyenne.. Bagayak thamai dennm kiyanne mulin....
ow ehema wenna puluwan.ඒවුනාට කලගුණ සැලකීමක් විදියට හරි අපිට සලකයි කියලා හිතන එක සාධාරණයි
මගෙත් තියරිය ඕකම තමා. විශ්වාසෙ කඩකලොත් ඉතිං අතෑරලා දානවා කිසිම සමාවක් නෑ. වයිෆ්ගෙ පොඩිම මල්ලි කියන දේ අහන්නෙ නැතිව කැරිවැඩක් කලා. ඌව අතෑරලා දැම්මා. දැං බල්ලා වගේ පස්සෙං එනවා ෂේප් වෙන්න. වයිෆ් කතාකරන්නෙත් නෑ, මම කතාකරන්නෙත් නෑ, උදව් පදව් නෑ, කොටින්ම අපේ ගෙදරටවත් එන්න අවසර නෑ. පොඩි කාලෙ ඉඳලා හිටපු ළඟම යාලුවෙක් කැරි වැඩක් කරන්න ගිහිං මාට්ටු උනා. අම්ම මුත්ත අමතල උගෙ මහඋන්ටත් දේසනාව දීල අතෑරලා දැම්මා.සේරමත් හරි මට පෙන්නන්න බැරි ඔය වංචාව තමයි. අම්මා අප්පා නෙවෙයි මොකා උනත් කවුරුහරි තමන්ව විස්වාස කරලා යමක් කරානම් බෙල්ල ගියත් ඒ විස්වාසේ රකින්න ඕන. මට නම් ප්‍රශ්නේ සල්ලි නෙවෙයි අල්පෙනෙත්තක් හරි කවුරුහරි තමන්ව විස්වාස කරලා බාර දුන්නානම් ඒක ඒ විදිහටම දෙන්න ඕන. මෙතන උබලගේ අම්මට උබෙන් ඉල්ලීමක් කරන්න අයිතිය තියනවා මල්ලිට මේක සාදාරණ ගානකට දීපන් කියලා. එහෙම නැතුව. මල්ලිට ඇර කාටවත් විකුනන්න දෙන්නේ නෑ කියන්න බෑ. මොකද උබ හම්බකරලා ගත්ත ඉඩම ගැන එහෙම කියන්න කිසිම අයිතියක් නෑ. මල්ලිත් ඊටවඩා කපටියෙක්නේ බං. දෙමව්පියන්ගේ දේපළක් නම් එහෙම කිව්වත් කමක්නැහැ. උබ මේක ගැන කොහොම හිතනවද මං දන්නේ නෑ හැබැයි මම වගේ නම් ඉඩමත් එක්ක දෙමව්පියෝ සහෝදරයොත් අතාරිනවා. ඒ මට සල්ලි ඉඩකඩම් දෙමව්පියන්ට වඩා වටින නිසා නෙවෙයි.ඇත්ත කියලා ඉල්ලුවොත් දෙපාරක් හිතන්නේ නැතුව තමන්ගේ උන්ට පණ හරි දෙනවා ඒත් වංචාවක් කරා කියලා ඔප්පු වෙච්ච දවසට දෙමව්පියෝ නෙවෙයි දරුවෝ උනත් අතාරින්න පුළුවන්. මම කිසිම කෙනෙක්ට බොරුවක් වංචාවක් කරන්නේ නෑ. ඉතිං ඒ විස්වාසේ මම අනිත් උන්ගෙනුත් බලාපොරොත්තු වෙනවා.
ඒ කියන්නෙ ඉතුරු ටික හම්බෙන්නෑ කියන එක තමා
danatamath oya kiyana deya wela thiyenne.. Bagayak thamai dennm kiyanne mulin....
Uge namath ahapan karanna yana plan ekath ahapan ,, ubata kalin uge gedara malli ammai karanna yana de dana ganiඑහෙනම් පුතෝ බඩු බනිස් වෙන සීන්එකක් තියෙන්නේ. දැන් තියෙන්නේ උඹගේ පාඩුව අඩු කරගන්නේ කොහොමද කියල හිතන එක. අම්මලාව brainwash කරන එක ලේසි වෙන එකක් නෑ උඹ වෙන තැනක ඉඳල.
මලයගේ වයස කීයද. පොර මොනවද කරන්නේ.
ගෙයක් හදන්න කියලා අම්මා ගෙන් ඉල්ලා ගනින්. උබේ අම්මට මොනවා හරි උනොත් උබේ ඉඩම කෙලින් ම මල්ලි ගනීවි එක නිසා ඉක්මනින් ගන්න බලන්නජීවිතේ පලමු වතාවට දෙමව්පියන් එපා උනා. වැඩක් නෑ...දරුවෝ ඉන්න දෙමව්පියෝ හැම දරුවෙක්ටම එක වගේ සලකන්න ඕනේ..එක්කෙනෙක්ට special වෙන්න හොද නෑ..
මීට කලිනුත් එක එක සීන් තිබ්බා...ඒත් මේ සීන් එකෙන් ඉවසීමේ සීමාව පැන්න.
අම්මාගේ නමින් ඉඩමක් ගත්ත හදිස්සියට මම රට ඉන්න නිසා.. දැන් ඒක විකුනන්න දෙන්නේ නෑ...මල්ලිට දෙන්නලු ගත්ත ගානට..නැත්නම් කාටවත් විකුනන්න දෙන්නේ නෑලු...හොද offer ඇවිත් තියෙන්නේ..ගත්ත ගානට වඩා 40% ගන්න කට්ටිය ඉන්නවා...දෙන්න දෙන්නේ නෑ...එපා වෙලා ඉන්නේ.
Amma neti unot itin ayitiya bedenawa.ගෙයක් හදන්න කියලා අම්මා ගෙන් ඉල්ලා ගනින්. උබේ අම්මට මොනවා හරි උනොත් උබේ ඉඩම කෙලින් ම මල්ලි ගනීවි එක නිසා ඉක්මනින් ගන්න බලන්න
this book does not say anything about parents...it talks about how to know what to give a shit about and what to not give a shit about. so your comparison is wrong
Just take it as face value. OP hadn't shared anything about this land business when I posted that.this book does not say anything about parents...it talks about how to know what to give a shit about and what to not give a shit about. so your comparison is wrong