දෙමව්පියන් එපා උනා

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මට මේ තරම් අප්සට් ගිහින් නෑ කවදාවත්...මාරම දුකයි...කිරියේ ඇඩ්වයිස් ටික නම් මාරම වටිනවා...හොද වෙලාවට මම කිරියේ හිටියේ...❤️



    ගෙදරතියන එකක් හලාගන්නව...තිනර් හරි.
    ------ Post added on Jul 20, 2021 at 3:55 AM
    Umba godak kapati wela kalpanawen wada karahan
     
    • Like
    Reactions: Ryan08

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම උඹට මේ දේ කියන්නං. කුජීත සහෝදරයෙක්නං ඉන්නේ, ඌට දීලා උඹට ඔය ඉඩමට විදම් වුන ගානවත් හොයාගන්න බැරිවෙයි. පස්සේ ඌම ඕක විකුණලා උඹට පුස් පාට් දායි.

    දෙමව්පියෝ ගැන උඹම තීරණය කරපං.
    මට නං කොල්ලයි කෙල්ලයි ඉන්නේ. කිසි විශේෂයක් නෑ. එකම සැලකිලි, එකම පනිශ්මන්ට්, ගහනකොටනං ඇඟේ සයිස් එක පොඩ්ඩක් බලලා ගහනවා🤣🤣, තියෙන දෙයක් බෙදලා දෙන්නෙත් දෙන්නට සමව.
    අරයට මේක කරා මට නෑ කතා නෑ. මොන දේ ගත්තත් දෙන්නටම ගන්නවා. පොඩිකාලෙම ළමයි වයිරක්කාරයෝ කරන්නේ දෙමව්පියෝ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සේරමත් හරි මට පෙන්නන්න බැරි ඔය වංචාව තමයි. අම්මා අප්පා නෙවෙයි මොකා උනත් කවුරුහරි තමන්ව විස්වාස කරලා යමක් කරානම් බෙල්ල ගියත් ඒ විස්වාසේ රකින්න ඕන. මට නම් ප්‍රශ්නේ සල්ලි නෙවෙයි අල්පෙනෙත්තක් හරි කවුරුහරි තමන්ව විස්වාස කරලා බාර දුන්නානම් ඒක ඒ විදිහටම දෙන්න ඕන. මෙතන උබලගේ අම්මට උබෙන් ඉල්ලීමක් කරන්න අයිතිය තියනවා මල්ලිට මේක සාදාරණ ගානකට දීපන් කියලා. එහෙම නැතුව. මල්ලිට ඇර කාටවත් විකුනන්න දෙන්නේ නෑ කියන්න බෑ. මොකද උබ හම්බකරලා ගත්ත ඉඩම ගැන එහෙම කියන්න කිසිම අයිතියක්‌ නෑ. මල්ලිත් ඊටවඩා කපටියෙක්නේ බං. දෙමව්පියන්ගේ දේපළක් නම් එහෙම කිව්වත් කමක්නැහැ. උබ මේක ගැන කොහොම හිතනවද මං දන්නේ නෑ හැබැයි මම වගේ නම් ඉඩමත් එක්ක දෙමව්පියෝ සහෝදරයොත් අතාරිනවා. ඒ මට සල්ලි ඉඩකඩම් දෙමව්පියන්ට වඩා වටින නිසා නෙවෙයි.ඇත්ත කියලා ඉල්ලුවොත් දෙපාරක් හිතන්නේ නැතුව තමන්ගේ උන්ට පණ හරි දෙනවා ඒත් වංචාවක් කරා කියලා ඔප්පු වෙච්ච දවසට දෙමව්පියෝ නෙවෙයි දරුවෝ උනත් අතාරින්න පුළුවන්. මම කිසිම කෙනෙක්ට බොරුවක් වංචාවක් කරන්නේ නෑ. ඉතිං ඒ විස්වාසේ මම අනිත් උන්ගෙනුත් බලාපොරොත්තු වෙනවා.
    මගෙත් තියරිය ඕකම තමා. විශ්වාසෙ කඩකලොත් ඉතිං අතෑරලා දානවා කිසිම සමාවක් නෑ. වයිෆ්ගෙ පොඩිම මල්ලි කියන දේ අහන්නෙ නැතිව කැරිවැඩක් කලා. ඌව අතෑරලා දැම්මා. දැං බල්ලා වගේ පස්සෙං එනවා ෂේප් වෙන්න. වයිෆ් කතාකරන්නෙත් නෑ, මම කතාකරන්නෙත් නෑ, උදව් පදව් නෑ, කොටින්ම අපේ ගෙදරටවත් එන්න අවසර නෑ. පොඩි කාලෙ ඉඳලා හිටපු ළඟම යාලුවෙක් කැරි වැඩක් කරන්න ගිහිං මාට්ටු උනා. අම්ම මුත්ත අමතල උගෙ මහඋන්ටත් දේසනාව දීල අතෑරලා දැම්මා.
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ඒ කියන්නෙ ඉතුරු ටික හම්බෙන්නෑ කියන එක තමා
    danatamath oya kiyana deya wela thiyenne.. Bagayak thamai dennm kiyanne mulin. ☹️...

    එහෙනම් පුතෝ බඩු බනිස් වෙන සීන්එකක් තියෙන්නේ. දැන් තියෙන්නේ උඹගේ පාඩුව අඩු කරගන්නේ කොහොමද කියල හිතන එක. අම්මලාව brainwash කරන එක ලේසි වෙන එකක් නෑ උඹ වෙන තැනක ඉඳල.
    මලයගේ වයස කීයද. පොර මොනවද කරන්නේ.
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,374
    3,683
    113
    මොනර තැන්න
    එහෙනම් පුතෝ බඩු බනිස් වෙන සීන්එකක් තියෙන්නේ. දැන් තියෙන්නේ උඹගේ පාඩුව අඩු කරගන්නේ කොහොමද කියල හිතන එක. අම්මලාව brainwash කරන එක ලේසි වෙන එකක් නෑ උඹ වෙන තැනක ඉඳල.
    මලයගේ වයස කීයද. පොර මොනවද කරන්නේ.
    Uge namath ahapan karanna yana plan ekath ahapan ,, ubata kalin uge gedara malli ammai karanna yana de dana gani
     
    • Like
    Reactions: Ryan08

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පුළුවන් නම් ඉතින් හිත නොරිද්ද ඉන්න බලපන්
    මොනවා උනත් මොන ඉඩම උනත් ඊට වැඩ 10000 ගුණයක් අම්මල උබට කරලා තියෙනවා
    පුළුවන් උපරිමෙන් උබව හැදුව එක ලොකුම දෙයක්
    උබට සල්ලි තියෙනවා නම් මල්ලිටත් උදව් කරපන් ඉතින්

    මව පියා කියන්නේ මචන් මොනවා කලත් උබේ දෙමව්පියෝ දෙන්නනේ
    එක අමතක කරන්න එපා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ජීවිතේ පලමු වතාවට දෙමව්පියන් එපා උනා. වැඩක් නෑ...දරුවෝ ඉන්න දෙමව්පියෝ හැම දරුවෙක්ටම එක වගේ සලකන්න ඕනේ..එක්කෙනෙක්ට special වෙන්න හොද නෑ..
    මීට කලිනුත් එක එක සීන් තිබ්බා...ඒත් මේ සීන් එකෙන් ඉවසීමේ සීමාව පැන්න.
    අම්මාගේ නමින් ඉඩමක් ගත්ත හදිස්සියට මම රට ඉන්න නිසා.. දැන් ඒක විකුනන්න දෙන්නේ නෑ...මල්ලිට දෙන්නලු ගත්ත ගානට..නැත්නම් කාටවත් විකුනන්න දෙන්නේ නෑලු...හොද offer ඇවිත් තියෙන්නේ..ගත්ත ගානට වඩා 40% ගන්න කට්ටිය ඉන්නවා...දෙන්න දෙන්නේ නෑ...එපා වෙලා ඉන්නේ.
    ගෙයක් හදන්න කියලා අම්මා ගෙන් ඉල්ලා ගනින්. උබේ අම්මට මොනවා හරි උනොත් උබේ ඉඩම කෙලින් ම මල්ලි ගනීවි එක නිසා ඉක්මනින් ගන්න බලන්න
     
    • Like
    Reactions: Ryan08

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ගෙයක් හදන්න කියලා අම්මා ගෙන් ඉල්ලා ගනින්. උබේ අම්මට මොනවා හරි උනොත් උබේ ඉඩම කෙලින් ම මල්ලි ගනීවි එක නිසා ඉක්මනින් ගන්න බලන්න
    Amma neti unot itin ayitiya bedenawa.
    Eeta passe itin Malli witarak lankawe inna nisa uta ona wedak karanna possibility eka wedi.
     
    • Like
    Reactions: Ryan08

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    the-subtle-art-of-not-giving-a-f-ck.jpg
    this book does not say anything about parents...it talks about how to know what to give a shit about and what to not give a shit about. so your comparison is wrong
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    this book does not say anything about parents...it talks about how to know what to give a shit about and what to not give a shit about. so your comparison is wrong
    Just take it as face value. OP hadn't shared anything about this land business when I posted that.
     

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    දෙමව්පියන් එපා කරගන්න එපා. පුලුවන් නම් එයාලව ඔයා ගාවට ගෙන්න ගන්න මල්ලිට ඕන බම්බුවක් ගහගන්න කියලා. ඔතන උබේ මල්ලිට වැඩි සැලකිල්ල ඇත්තේ ඒගොලො ලග ඉන්න නිසා.
     
    • Like
    Reactions: King kekille