දෙමව්පියන් එපා උනා

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,624
    14,274
    113
    උඹකියන එක මට ත්රෙනව මචං...ඒත් බල්ලෙක් අපිව හපි කැවට අපි ඌව හපාකන්නෙ නැහැ නේද....මචං මමනං කර්මය කියන දේ හොදටම විස්වාස කරනව. කරමයෙ පලවිපාක එයාල නෙලාගන්නකොට ඇයි අපිත් ඒවට දායක වෙන්නෙ කියන එකයි මගෙ මතය...
    ඉතින් මුගේ කිසිම දායක වීමක් නෑනේ? අයින් වෙලා ඉන්න කියලනේ මම කියන්නේ. නැතුව ගිහින් පලිගන්න නෙවෙයිනේ.

    බල්ලෙක් කෑවම ඊළඟ දවසෙත් ඒ පාරෙන්ම ගිහින් හරි යන්නේ නෑනේ. බල්ලා නැති පැත්තක් බලල යන එකේ වැරද්දක් නෑනේ.
     
    • Like
    Reactions: Ryan08

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93

    කොහොමද දන්නෙ ඒපාරෙ ඉට වඩා ජඩ බල්ලො නැහැ කියල....කොයි පාරෙ ගියත් ඒවිදිහෙ බල්ලො අඩුවක් නැහැ සහෝදරය. අපි වෙනස් වෙනව මිසක පාර වෙනස් කරල ඇති වැඩෙ මොකක්ද ....

    අවංකවම දැනගන්නයි මේ ඇදගෙන යන්නෙ.....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,624
    14,274
    113
    කොහොමද දන්නෙ ඒපාරෙ ඉට වඩා ජඩ බල්ලො නැහැ කියල....කොයි පාරෙ ගියත් ඒවිදිහෙ බල්ලො අඩුවක් නැහැ සහෝදරය. අපි වෙනස් වෙනව මිසක පාර වෙනස් කරල ඇති වැඩෙ මොකක්ද ....

    අවංකවම දැනගන්නයි මේ ඇදගෙන යන්නෙ.....
    උදාහරණයක් කිව්වම මගුලක් අහනවා ඉතින්.

    මුගේ පව්ලේ එවුන් මූට පැහැදිලිවම ඇරියම මොන මගුලටද ආපහු උන් අස්සේ රිංගන්නේ? ආපහු ඇරගන්නද?
     
    • Like
    Reactions: Ryan08 and Renu77

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,423
    3,801
    113
    out of fucked up land
    Try to figure out a way to fix the issue. Once you are done, forget about the arshiklands including your family. I don't know if you are new to Europe or not. I've been living here for a while now. From my experience, I hardly remember anything about arshiklands including my parents now. Then again I'm not like most people.

    Keep in mind that trust is something that should be earned not handed out freely.
     
    • Love
    Reactions: Renu77

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,328
    113
    ඔය ප්‍රශ්නේ දිහා මේ විදිහට බලපන්
    උබ තරුණ කෙනෙක් වෙන්න ඇති
    උබේ අම්ම ටිකක් වයසක පැසුන වැඩිහිටි කෙනෙක්
    උබේ අම්ම ලේ කිරි කරලා අනෙක දුක් විදලා උබව හදන්න ඇති

    ඒ මොනවා උනත් ඔතන උබේ අම්ම උබ වෙනුවෙන් ඔච්චර දෙයක් /කැප කිරීමක් කරලා උබට ඔය ඉඩමේදී වංචාවක් කරනවා
    ඕක ධර්මයේ කියන්නේ කිරි කලයක් දොවල ගොම බින්දුවක් දැම්ම වගේදෙයක්, ඉතින්ඒ දේ කරන්නෙත් උබේ අම්මා
    ඉතින් තමන් මෙච්චර කැප කිරීමක් කරලා ඉඩමක් / සල්ලි නිසා තමන්ගේ ආත්මය පාවල දෙනවනම් ඒ අම්මගේන් වැඩක් නෑ
    තමන්ගේ දරුවන්ට වංචාවක් කරන්න පුළුවන් අම්මා කෙනෙක් ගැන එච්චර හිතන්න එපා
    ඇත ඇරපන් (කවදා හරි බැරි උනොත් විතරක් බලපන්) බය වෙන්න එපා උබට පව් පිරෙන්නේ නෑ
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මේ ත්‍රෙඩ් එකේ OP ගේ පෝස්ට් එකට වඩා සමහරු දීලා තිබුන අදහස් දැක්කම ඊට වඩා ඩිප්‍රෙස් උනා. ත්‍රෙඩ් එකේ හැම දෙයක්ම කියෙව්වට පස්සේ මට ඉස්සර කාලේ බලපු ෆිල්ම් එකක් මතක් උනා. ඒකේ තියෙන්නේ, US Army එකේ high ranking General කෙනෙක්ගේ දුවෙක්, training එකක් අතරේ අනිත් සෙබළු අතින් සමූහ දූෂණයට ලක් වෙන කතාවක්. අර general ට හුගක් අය කියන්නේ හමුදා ඇකඩිමි එකේ ගෞරවය ගැන හිතල ඒ සිද්දිය අමතක කරල දාන්න කියලා. පස්සේ ඒ General, හොස්පිටල් එකේ ඉන්න තමන්ගේ දුවටත් කියන්නේ ඒ සිද්දිය අමතක කරල දාන්න කියල. කොහොම හරි ෆිල්ම් එකේ එක තැනක මෙහෙම දෙබසක් තියෙනව,
    “What’s worst than rape?”
    “Betrayal “

    මට op ට දෙන්න තියෙන අදහස තමයි, ප්‍රශ්ණයට විසදුමකට යන්නම බැරි නම්, එක සැරේ මුළු ගානම අරගෙන "මල්ලිට" ඉඩම දෙන එක. ඊට පස්සේ ඒ අයගෙන් බලාපොර්තු වෙන්න පුළුවන් මොකක්ද කියල තේරුම් අරන් සම්බන්දකම් තියා ගන්නවද නැද්ද අනුව තමන්ගේ පාඩුවේ ඉන්න එක. මිනිස්සුන්ගෙන් ඉස්සරහට බලාපොර්තු වෙන්න පුළුවන් මොන වගේ දේවල්ද කියල තේරුම් ගත්තම තමන්ගේ හිත රිදවගන්න එක අඩු කර ගන්න පුළුවන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මාර ප්‍රශ්නයක්නේ බන්. . උබේ සල්ලිවලින් ගත්ත ඉඩම උබට විකුනගන්න දෙන්නේ නෑ කියන්නේ. .
    ඔතන තව ප්‍රශ්නයක් තියෙනවා තත්තා නැත්තන් හදිසියේ අම්මා නැති වුනොත් දරුවන් අතරෙ සමව ඔය ඉඩමේ අයිතිය බෙදෙනවා. .
    නඩු කිව්වත් වැඩක් නෑ උබට ලැබෙන්නේ කොටසයි පව්ලේ උබයි මල්ලියි විතරයි නම් උබට 50%යි මල්ලිට 50%. .
    අම්මා අන්තිම කැමැත්තකින් ඉඩම මල්ලිට ලියලා මැරුනොත් ඒත් ඉවරයි. .

    ප.ලි

    දැන් ඔක්කොම කියෙව්වේ. . උබට ඉඩම ලැබෙන්නේ නෑ බන්. . වටිනාකමින් බාගේ වත් ලැබෙන එකක් නෑ. .
    උබ රට ඉන්න නිසා උබට මෙතන කරන්න පුලුවන් කිසි දෙයක් නෑ. . තාත්තත් ජීවතුන් අතර. .
    මටනම් කියන්න තියෙන්නේ බාගයක් දෙනවනම් බාගේ හරි දැන්ම ගනින්. .
    නැත්තම් මෙහෙම දෙයක් කරපන්. . ඉඩම විකුනලා උබට වැඩිපුර ලැබෙන ලාබේ 40% ඉඩමක් ගන්න මල්ලිට දෙන්නම් කියලා උබ ඉඩමට යොදවපු ගාන වත් අරගන්න බලපන්. .

    මාර සීන් එක බන් නිතියානුකුලව උබට කිසිම අවස්තාවක් නෑ. . දැනටත් ඉඩම මල්ලිට ලියලා වගේ බන්. .
    පත්තිරු ටික චෙක් කරගනින්. .
    උබ ඉඩමෙ පදින්චි වෙලා වත් නෑ. . උබට ඉඩම ලැබෙන්න තියෙන අවස්තාව 0%
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,624
    14,274
    113
    ඔය ප්‍රශ්නේ දිහා මේ විදිහට බලපන්
    උබ තරුණ කෙනෙක් වෙන්න ඇති
    උබේ අම්ම ටිකක් වයසක පැසුන වැඩිහිටි කෙනෙක්
    උබේ අම්ම ලේ කිරි කරලා අනෙක දුක් විදලා උබව හදන්න ඇති

    ඒ මොනවා උනත් ඔතන උබේ අම්ම උබ වෙනුවෙන් ඔච්චර දෙයක් /කැප කිරීමක් කරලා උබට ඔය ඉඩමේදී වංචාවක් කරනවා
    ඕක ධර්මයේ කියන්නේ කිරි කලයක් දොවල ගොම බින්දුවක් දැම්ම වගේදෙයක්, ඉතින්ඒ දේ කරන්නෙත් උබේ අම්මා
    ඉතින් තමන් මෙච්චර කැප කිරීමක් කරලා ඉඩමක් / සල්ලි නිසා තමන්ගේ ආත්මය පාවල දෙනවනම් ඒ අම්මගේන් වැඩක් නෑ
    තමන්ගේ දරුවන්ට වංචාවක් කරන්න පුළුවන් අම්මා කෙනෙක් ගැන එච්චර හිතන්න එපා
    ඇත ඇරපන් (කවදා හරි බැරි උනොත් විතරක් බලපන්) බය වෙන්න එපා උබට පව් පිරෙන්නේ නෑ

    මේ ත්‍රෙඩ් එකේ OP ගේ පෝස්ට් එකට වඩා සමහරු දීලා තිබුන අදහස් දැක්කම ඊට වඩා ඩිප්‍රෙස් උනා. ත්‍රෙඩ් එකේ හැම දෙයක්ම කියෙව්වට පස්සේ මට ඉස්සර කාලේ බලපු ෆිල්ම් එකක් මතක් උනා. ඒකේ තියෙන්නේ, US Army එකේ high ranking General කෙනෙක්ගේ දුවෙක්, training එකක් අතරේ අනිත් සෙබළු අතින් සමූහ දූෂණයට ලක් වෙන කතාවක්. අර general ට හුගක් අය කියන්නේ හමුදා ඇකඩිමි එකේ ගෞරවය ගැන හිතල ඒ සිද්දිය අමතක කරල දාන්න කියලා. පස්සේ ඒ General, හොස්පිටල් එකේ ඉන්න තමන්ගේ දුවටත් කියන්නේ ඒ සිද්දිය අමතක කරල දාන්න කියල. කොහොම හරි ෆිල්ම් එකේ එක තැනක මෙහෙම දෙබසක් තියෙනව,
    “What’s worst than rape?”
    “Betrayal “

    මට op ට දෙන්න තියෙන අදහස තමයි, ප්‍රශ්ණයට විසදුමකට යන්නම බැරි නම්, එක සැරේ මුළු ගානම අරගෙන "මල්ලිට" ඉඩම දෙන එක. ඊට පස්සේ ඒ අයගෙන් බලාපොර්තු වෙන්න පුළුවන් මොකක්ද කියල තේරුම් අරන් සම්බන්දකම් තියා ගන්නවද නැද්ද අනුව තමන්ගේ පාඩුවේ ඉන්න එක. මිනිස්සුන්ගෙන් ඉස්සරහට බලාපොර්තු වෙන්න පුළුවන් මොන වගේ දේවල්ද කියල තේරුම් ගත්තම තමන්ගේ හිත රිදවගන්න එක අඩු කර ගන්න පුළුවන්.
    සිංහලුන්ගේ කොන්ද නැතිකම නම් අනේ මන්ද :dull:
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    උදාහරණයක් කිව්වම මගුලක් අහනවා ඉතින්.

    මුගේ පව්ලේ එවුන් මූට පැහැදිලිවම ඇරියම මොන මගුලටද ආපහු උන් අස්සේ රිංගන්නේ? ආපහු ඇරගන්නද?
    හරි හරි බං අව්ල් ගන්න කාරි නැතිවා....
    අරින්න බලන් ඉන්නෙ උගෙ පව්ලෙ එවුන් විතරක්මනං උඹ කියන දේ හරි. අරින්න බලන් ඉන්න උං අතරින් දන්නෙ උගෙ පවුලෙ උං විතරමක්නං මම උඹෙ මතයට එකග නැහැ. ඒයි කියල මම හරියි කියනව නෙවෙයි බං.... මට නං හිකෙන විදිහට මෙක ඉටවඩා යමක් තියෙන ප්‍රස්නයක්...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,624
    14,274
    113
    හරි හරි බං අව්ල් ගන්න කාරි නැතිවා....
    අරින්න බලන් ඉන්නෙ උගෙ පව්ලෙ එවුන් විතරක්මනං උඹ කියන දේ හරි. අරින්න බලන් ඉන්න උං අතරින් දන්නෙ උගෙ පවුලෙ උං විතරමක්නං මම උඹෙ මතයට එකග නැහැ. ඒයි කියල මම හරියි කියනව නෙවෙයි බං.... මට නං හිකෙන විදිහට මෙක ඉටවඩා යමක් තියෙන ප්‍රස්නයක්...
    ඔව් අරින හැමෝවම දන්නේ නැති නිසා අරිනවා කියල ශුවර්ම එවුන්ට දෙන්න යමු නේද?

    ඔහොම ගියොත් නම් හිකෙයි තමයි
     
    • Like
    Reactions: missaka86

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    Try to figure out a way to fix the issue. Once you are done, forget about the arshiklands including your family. I don't know if you are new to Europe or not. I've been living here for a while now. From my experience, I hardly remember anything about arshiklands including my parents now. Then again I'm not like most people.

    Keep in mind that trust is something that should be earned not handed out freely.
    Absolutely correct. Trust is not something that you can buy or handed over but to earn it. If someone breaks the trust remember that person is not the only one in this universe who broke it. Find a way to deal with it and handle it where you can have your inner peace! This is my theory bro

    ඔව් අරින හැමෝවම දන්නේ නැති නිසා අරිනවා කියල ශුවර්ම එවුන්ට දෙන්න යමු නේද?

    ඔහොම ගියොත් නම් හිකෙයි තමයි
    අඩෝ උඹ මම ලියපු එක තව පාරක් කියවපං බං.... මම කියන්නෙ අරින්න ඉන්න උං අතරින් දන්නෙ මේටික දෙනා විතරයි නෙ......ඒක නිසාඉඋංට කියල තවත් ඇරගන්න කියන එක උඹ අතින් දාපු දෙයක්නෙ.... මම කියන්නෙ මේවගෙ දෙයක් කොහොමද handle කරන්නෙ මොකක්ද මේකට කරන්න පුලුවන් දෙ කියල හොයාගෙන තමනගෙ හිතට සහනයක් දෙන දෙයක් කරන්න කියන එකයි බං... මගෙ මතය වැරදි නං සමාවෙයං..මේක මාග අදහසක් පමනයි...
    ------ Post added on Jul 30, 2021 at 8:03 PM
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Absolutely correct. Trust is not something that you can buy or handed over but to earn it. If someone breaks the trust remember that person is not the only one in this universe who broke it. Find a way to deal with it and handle it where you can have your inner peace! This is my theory bro

    අඩෝ උඹ මම ලියපු එක තව පාරක් කියවපං බං.... මම කියන්නෙ අරින්න ඉන්න උං අතරින් දන්නෙ මේටික දෙනා විතරයි නෙ......ඒක නිසාඉඋංට කියල තවත් ඇරගන්න කියන එක උඹ අතින් දාපු දෙයක්නෙ.... මම කියන්නෙ මේවගෙ දෙයක් කොහොමද handle කරන්නෙ මොකක්ද මේකට කරන්න පුලුවන් දෙ කියල හොයාගෙන තමනගෙ හිතට සහනයක් දෙන දෙයක් කරන්න කියන එකයි බං... මගෙ මතය වැරදි නං සමාවෙයං..මේක මාග අදහසක් පමනයි...
    ------ Post added on Jul 30, 2021 at 8:03 PM
    ඌට,
    හිතේ තිබ්බ විස්වාසෙත් නෑ
    බැඳීමත් නෑ
    සල්ලිත් නෑ
    සතුටත් නෑ
    මානසික සහනයත් නෑ

    තෝ,
    උගේ මල්ලි වගේ/ අම්ම වගේ මෙතන නරි නාටක දානවා...........
    [මූසල ගස් ගෙම්බා/ගෙම්ඹි]
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,624
    14,274
    113
    අඩෝ උඹ මම ලියපු එක තව පාරක් කියවපං බං.... මම කියන්නෙ අරින්න ඉන්න උං අතරින් දන්නෙ මේටික දෙනා විතරයි නෙ......ඒක නිසාඉඋංට කියල තවත් ඇරගන්න කියන එක උඹ අතින් දාපු දෙයක්නෙ.... මම කියන්නෙ මේවගෙ දෙයක් කොහොමද handle කරන්නෙ මොකක්ද මේකට කරන්න පුලුවන් දෙ කියල හොයාගෙන තමනගෙ හිතට සහනයක් දෙන දෙයක් කරන්න කියන එකයි බං... මගෙ මතය වැරදි නං සමාවෙයං..මේක මාග අදහසක් පමනයි...
    ------ Post added on Jul 30, 2021 at 8:03 PM

    ඉතින් අපිත් කියන්නේ ඒක තමයි, ගිය හකුර ගියා අද ඉඳන් වත් උන්ගෙන් ඈත් වෙලා හිටපන් කියල. මුන් අරිනවා කියල දැන් ෂුවර් නේ.

    ඌට,
    හිතේ තිබ්බ විස්වාසෙත් නෑ
    බැඳීමත් නෑ
    සල්ලිත් නෑ
    සතුටත් නෑ
    මානසික සහනයත් නෑ

    තෝ,
    උගේ මල්ලි වගේ/ අම්ම වගේ මෙතන නරි නාටක දානවා...........
    [මූසල ගස් ගෙම්බා/ගෙම්ඹි]

    මුගේ පොයින්ට් එක උඹටවත් තේරෙනවද? :baffled:
     
    nnp327

    Well-known member
  • Apr 10, 2011
    574
    457
    63
    Meka wenawa bn samanyen. Ammala robinhood type eka thama. Ekek ta wadiyen thiyenawanam ugen anith ekata aran denna balanne. Matath me scn eka therila thiyenne. Eka nisa mata thiyena ewa eyalage nm walatanam danne na keeye kiwwath.
     
    • Love
    Reactions: Renu77

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    සහෝදරයො කීපදෙනෙක් අතරින් එකෙක් විතරක් ගොඩක් මහන්සි වෙලා වැඩ කරනව හැමදේම කැපකරල. ඒ ටයිප් එකේ එවුන් කාගෙන්වත් උදව් බලාපොරොත්තුවෙන්නෙ නැහැ අඩු තරමෙ දෙමව්පියන්ගෙන්වත්. ඌ බලන්නෙ කොහොම හරි දියුනුවෙන්න. ඌට වෙන එවුන්ට ඉරිසියා හිතෙන්නෙ නැහැ මොකද ඌට ආත්ම අබිමානයක් තියෙනව තනියෙන් දියුනුවෙන නිසා. ඔය ටයිප් එකේ එකෙක්ට සැලකිය යුතු දියුනුවක් ලබන්නා අවු 10-15 අතර යනවා. ඌ ඒ කාලය අතර පුදුම කට්ටක් කන්නෙ පුදුම කැපකිරීමක් කරන්නෙ. ඒ කාලය අතරතුර අනිත් සහෝදරයො සාමාන්ය විදියට කාලය ගත කරනව.ආතල් ගන්නව වැඩත් කරනව හැබැයි අරූ තරන් නැහැ.මුල් කාලෙ ලොකුවට ප්‍රශ්නයක් නොතිබ්බත් අවු 10ක් වගේ යනකොට අරූ ගෙ දියුනුව හෙමින් එලියට එනකොට අනිත් උන්ට ටික ටික ජෙල කියන එක ඇගට එනව. මොකද දැන් අර අනිත් එවුන් තමුන්ගෙ දියුනුවට ගොඩක් මහන්සි උනේ නෑ සහ දැනුත් එහෙම ලොකු දෙයක් කරගන්නෙ නැහැනෙ. අනික දැන් ලොකු කාලයක් ගිහින් අරූ කාපු කට්ට ගැන අනිත් එවුන්ටත් එච්චරම දැන් ගානක් නෑ,ඒක දන්නෙ ඌ විතරයි. අම්ම තාත්ත එක්ක ගැටෙන අනිත් එවුන් නිතරම මොනා හරි කියනව.එක දිගටම කියන්න කියන්න බොරුවක් උනත් ටික කාලෙකින් ඇත්ත කියල හිතෙනව. ඔය අතරින් තාත්තල නිතරම හරි පැත්ත ගන්නව.අම්මට ඌනි අති එකාගෙන් නැති එකාට දෙන්න. සාදාරනයක් බලන්නෙ නැහැ. ඔන්න මොනා හරි කලින් කියපු දෙයක් එක පාරටම වෙනස් කරනව. අර දියුනු වෙච්චි එකා හිතන්නෙවත් නැති වෙලාවක. ඌ කල්පනා කරනව මොකද උනේ කියල. කමක් නෑ සහෝදරයොනෙ කියල ඌ එකට හිතහදා ගන්නව. ටික දවසකින් ආයිත් අවුලක්. මූ ආයිත් කල්පනා කරල හිත හදා ගන්නව කමක් නෑ ගෙදර එවුන්නෙ කියල. ඔහොම කීප වාරයක්ම වෙලා. මූට එක පාරටම හිතෙනව මෙ මගුල හරියන්නෙ නෑ කියල. අන්න ඒ පොයින්ට් එකේ තමා මට තේරෙන විදියට උබ දැන් ඉන්නෙ. ඔකට මුහුන දීපු එකෙක් විදියට තමයි මමත් මේක දාන්නෙ. උබට හිතුන විදියටම කවුරු තරහ උනත් කමක් නෑ කියල ඕක ගේමක් ගහල ගනින්.නැත්තම් ඕකෙ කෙලවරක් නැහැ. එතකොට තරහ වෙලා හරි ඕවගෙ විසදුමකට එනවා. දෙමව්පියො ගැන වැරදියට හිතන්න එපා. එයාලට පුලුවන් විදියට සලකන්න.හැබැයි සහෝදරයො තරහ උනොත් ඔනී බම්බුවක් ගහගන්න කියන්න. ඉඩම් ප්‍රශ්නයක් නිසා දැනට අපේ ගෙදරත් සේරම එවුන් තරහ වෙලා ඉන්නෙ. හැබැයි ප්‍රශ්න සේරම විසදිලා. ඒ කාලෙ මට තිබිච්ච මානසික වදේ නැති වෙලා. උබටත් ඔය කේස් එකෙන් පස්සෙ එහෙම හිතෙයි.
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඌට,
    හිතේ තිබ්බ විස්වාසෙත් නෑ
    බැඳීමත් නෑ
    සල්ලිත් නෑ
    සතුටත් නෑ
    මානසික සහනයත් නෑ

    තෝ,
    උගේ මල්ලි වගේ/ අම්ම වගේ මෙතන නරි නාටක දානවා...........
    [මූසල ගස් ගෙම්බා/ගෙම්ඹි]
    මොනව කිවිවත් අවසානයෙ අරින උං කපල කපල දාන්න ගියොත් ගෙටවො දොරවහගෙන තමා ඉන්න වෙන්නෙ බ්‍රො.

    අනිව...එකෙන්ම මමත් කියන්නෙ මම උනානං මොන ගේම ගහල හරි ඉඩම අරං....අනිත් අයව පුලුවන් තරං දුරින්ම තමා තියා ගන්නෙ. තරහ උනොත් මට කරන්නදෙයක් නැහැ ඒක උංගෙ තිරනයක්. මම වැරද්දක් කරල නැති නිසා මට නිදහසෙ ඉන්න පුලුවන්...
    ------ Post added on Jul 31, 2021 at 8:10 PM
     
    • Like
    Reactions: riyasaka

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    තාත්තට 51
    අම්මට 49
    වයස නෑ බන් ඒ දෙන්න..කල්පනාව තියනව..ඒ දෙන්න බලන්නේ මගෙන් අරන් මල්ලිට දෙන්න. 😑
    මචං මම තනියම ගේමක් ගහපු ගහන එකෙක්...එක සතයක් අම්ම තාත්තාගෙන් අරන් නෑ..රැ 10 ඉස්කෝලේ යද්දි දෙන්නේ මට...රු 2 ඉතුරු ගෙනත් දෙණව මම...එහෙම කරපු මට ඇයි මෙහෙම කරන්නේ
    gemak deepan bn,hamotama onawata wada karamath agayak naa
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඉතින් අපිත් කියන්නේ ඒක තමයි, ගිය හකුර ගියා අද ඉඳන් වත් උන්ගෙන් ඈත් වෙලා හිටපන් කියල. මුන් අරිනවා කියල දැන් ෂුවර් නේ.

    මුගේ පොයින්ට් එක උඹටවත් තේරෙනවද? :baffled:
    අඩෙ මට උඹල කියන දේ නොතෙරෙනව නෙවෙයි බං....මම උත්සහ කරන්නෙ කියන්න මගෙ දේ මොන ගේමක් ගහල හරි අරං....අනිත් උංව පුලුවන් තරං ඇතින් තියපං කියලයි. තරහ උනත් ඇතිං තිබ්බත් අවසානයෙ වෙනස හදවතෙ සැනසිම ....තරහ උනොත් වයිරයක් තියෙනව...නැතිනමි හිතට සහනයක් තියෙයි....තිරනය ඔඹසතුයි

    ඌට,
    හිතේ තිබ්බ විස්වාසෙත් නෑ
    බැඳීමත් නෑ
    සල්ලිත් නෑ
    සතුටත් නෑ
    මානසික සහනයත් නෑ

    තෝ,
    උගේ මල්ලි වගේ/ අම්ම වගේ මෙතන නරි නාටක දානවා...........
    [මූසල ගස් ගෙම්බා/ගෙම්ඹි]
    ------ Post added on Jul 31, 2021 at 8:56 PM
     
    Attachments

    • C08FCFB8-51E4-4C08-8531-A2D5A09DCD03.jpeg
      C08FCFB8-51E4-4C08-8531-A2D5A09DCD03.jpeg
      271.6 KB · Views: 75

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඉඩම දුන්නා ගත්ත ගානටම මල්ලිට.ටටා බායි...ඒදා ඉදන් අද වෙනතුරු එක කෝල් එකක් මම දුන්නෙත් නෑ මට ආවෙත් නෑ ගෙදරින්..එකෞන්ට් එකට සල්ලි දාලා තිබුනා...එතනින් ඔක්කොම ඉවරයි...හිත හදාගත්ත..ඒත් ගෙදර අය ගැන ආයේ නම් කවදාවත් මට කිසිම විශ්වසයක් නෑ...කිසිම කෙනෙක් ගැන විශ්වාස නෑ...මාමල පුංචිල එක්කත් කතාව නැවත්තුව...වැඩක් නෑ උන්ගෙනුත්..අසාදාරනය දැක දැක කටවහන් හිටපු හැමෝවම අයින් කලා...ලංකාවට එන දවසක කෙලින්ම යන්නේ මගේ ගෙදර..නැත්නම් රෙන්ට් එකට පොඩි අපාර්ට් මන්ට් එකක් ගන්නවා..යන්නේ නෑ කාවවත් බලන්න.
     
    හරියටම හරි බ්‍රො.... දැන් ඔයාට ගිය වියදමවත් ලැබුනනෙ...තරහක් නැහැ ඔය කියන හැමෝම නොදන්න අය වගෙ ඉන්න හිතෙ තරහක් තියාගන්න එපා. ඔබට කර්මය වැඩි වැඩියෙන් දෙයි මහන්සිවෙලා සාදාරනව මුදල් උපයන්න. අනිත් අයව කර්මය බලාගනියි.....මැරැනම මේ මොවත් අරං යන්නැහැනෙ..
     
    Last edited: