mata tatta upan dineta malu tankiyak aran dunna![]()

That's it. Doesn't matter how little it is.වටිනම තෑග්ග විදිහට මට අම්මගෙන් මාලයක් ලැබුණා. කැරට් 22. රුපියල් 68,000ක්. තාත්තගෙන මට මෝටර්බයික් එකක් ලැබුණා. FZ. අපි හොඳට ඉගෙනත් ගත්තා ඒ ගොල්ලන්ට පින්සිද්ධ වෙන්න. මම දැන් කැම්පස්.








මම නමය වසරේ ඉන්න කොට උපන්දිනයට ආච්චි අම්මා TV game එකක් අරන් දුන්නා. ඒකේ ක්රිකට් ගේම් එකත් තියෙනවා. ජයසුරිය එහෙමත් ඉන්නවා.දවසක් මම කිව්වා අනික් හැමෝ්ම අතේ විඩියෝ ගේම්ස් තියෙනවා නින්ටන්ඩෝ එක තියෙනවා මට විතරයි මොනවත් නැත්තේ කියන එක.
අපිට ඒ දවස්වල ආර්ථිකය ගොඩක් අමාරුවෙන් හිටියේ. නින්ටන්ඩෝ ගන්න නැතත් අපේ ආච්චි අම්මා ලිමිටඩ් එඩිෂන් TV game සෙට් එකක් අරන් ආවා.ඒක ලැබුනට පස්සේ මම කෑවෙත් නැහැ. පිස්සුවෙන් වගේ සුපර් මරියෝ. කාර් ගේම් සෙල්ලම් කරා. ඒකත් එක්ක ගේම් කාඩ් 4ක් නිකන් ලැබුණා. ඔක තමයි මගෙ ජීවිතයේ වඩාත්ම මතක තියෙන තෑග්ග.
හරියටම ඉරිදා දවසක්. හවසතමයි මට ලැබුනේ. පහුවදා ඉස්කෝලේ ගියේ නැහැ. අපේ ගෙදර තිබුණ කළුසුදු ටීවී එකක් මම කාමරයට ඇරගෙන එකට ඔය ගේම් එක සෙට්කරලා වෙනම හදාගෙන තිබුනේ.... අම්මෝ ඒ කාලෙට යන්න තියෙනවා නම්.
ඊට අමතරව ආච්චි අම්මා වයලීන් එකක්, ගිටාර් එකක් සහ කම්පියුටරය ගන්න 80000/= මට දීලා තියෙනවා. පස්සේ කාලෙකදී.

Nendala ehemath salli dala kiyanne patta ekamuthuwak ethi umbale gedaraමේ වෙනකන් එහෙම විශේෂ දෙකට කියල ලැබිලා තියෙන්නේ 11 වසරේ ඉද්දි Bike එකක් අරන් දුන්න(තාත්තා, නැන්දලා දෙන්න, ආච්චි සල්ලි දාල
ඒ කාලේ discover 135 එක Rs. 159,740/=
මමනම් ඉතින් ගෙදර හැමෝටම දෙනවා පුළුවන් විදියටඑක මාර සතුටක් බං.

මටනං හම්බ වෙලා තියනවා මොචං ,
බයිසිකල් , කොම්පියුටර්, කාර් නෙමයි
උපන් ගමන් මාව කානුවකට විස්කරන්නේ නැතුව ජිවිතේ දුන්න...
අතපය හතර කඩන්නේ නැතුව උස්මහත් කරා...
හැමදාම කන්න දුන්න....
ලොකුජාති නැතත් අදින්න ඇදුම් දුන්න....
ඉස්කෝලෙකට දාල දැනුම දුන්න....
ඔවි මචන් මේවා හැමෝම කරන දේවල් තමයි... එත් මේවා නැති ලංකාවේ කිදෙනක් ඉන්නවද ?
ඒ අතින් අම්මත් නැතුව මට දීල තියන දේවල් එක්ක අදටත් ස්පරියිස් ....... ජය






මටනං හම්බ වෙලා තියනවා මොචං ,
බයිසිකල් , කොම්පියුටර්, කාර් නෙමයි
උපන් ගමන් මාව කානුවකට විස්කරන්නේ නැතුව ජිවිතේ දුන්න...
අතපය හතර කඩන්නේ නැතුව උස්මහත් කරා...
හැමදාම කන්න දුන්න....
ලොකුජාති නැතත් අදින්න ඇදුම් දුන්න....
ඉස්කෝලෙකට දාල දැනුම දුන්න....
ඔවි මචන් මේවා හැමෝම කරන දේවල් තමයි... එත් මේවා නැති ලංකාවේ කිදෙනක් ඉන්නවද ?
ඒ අතින් අම්මත් නැතුව මට දීල තියන දේවල් එක්ක අදටත් ස්පරියිස් ....... ජය


matanam wife dila thiyenawa
mamama dila thiyenawa
nangi
yaluwekge wife
oya kattiya dila thiye
amma thaththa arunahama




