නතින්ග්......... මම මොනවත් ඉල්ලලත් නෑ...... ශිෂ්‍යත්වෙ පාස් උනා එලටම....... බයිසිකලයක් ඉල්ලල තිබ්බෙ පොඩි කාලෙ ඉදන්ම..... 8 වසරෙදි ඒක අරන් දුන්න (ශිෂ්‍යත්ව තෑග්ග ).... ඕලෙවල් පාස් උන එලටම..... මොනවද ඕන ඇහුව.... ඇහුවට සාමාන්‍යයෙන් ටිකක් දැනෙන ගානක් වියදම් කරන්න බෑ කියල දන්නව.. ඒ නිසා මොකුත් ඉල්ලුවෙ නෑ..... ඒ ලෙවල් පාස් උනා ... මොකුත් ඇහුවෙත් නෑ ඉල්ලුවෙත් නෑ.. මම කොහොමත් ඇදුමක් වත් ඉල්ලන්නෙ නෑ...... ඉස්කෝලෙ කාලෙවත්..... නුවර හොදම ඉස්කෝලෙකට ගියේ

.... ස්පෝට්ස් ඕන තරම්.... ඒවටවත් සම්බන්ද උනේ නෑ කොච්චර ආස උනත්.... ශූස්, ප්‍රැක්ටිසස්, ඒවට ඕන වෙන බඩු , ඇදුම් ගන්න සැරින් සැරේ සල්ලි ඉල්ලන්න හිතෙන්නෙ නෑ. අඩුම ගානෙ 1500-2000 වත් ඉල්ලන්න හිතෙන්නෙම නෑ....... දැන් කැම්පස් යන්න ඉන්නව......... surprise කර කර ආතල් දෙන්න තරම් සල්ලි නෑ බං අපෙ අම්මට තාත්තට නම්......
