දෙමව්පියො උඹලට දීල තියෙන surprise

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    නතින්ග්......... මම මොනවත් ඉල්ලලත් නෑ...... ශිෂ්‍යත්වෙ පාස් උනා එලටම....... බයිසිකලයක් ඉල්ලල තිබ්බෙ පොඩි කාලෙ ඉදන්ම..... 8 වසරෙදි ඒක අරන් දුන්න (ශිෂ්‍යත්ව තෑග්ග ).... ඕලෙවල් පාස් උන එලටම..... මොනවද ඕන ඇහුව.... ඇහුවට සාමාන්‍යයෙන් ටිකක් දැනෙන ගානක් වියදම් කරන්න බෑ කියල දන්නව.. ඒ නිසා මොකුත් ඉල්ලුවෙ නෑ..... ඒ ලෙවල් පාස් උනා ... මොකුත් ඇහුවෙත් නෑ ඉල්ලුවෙත් නෑ.. මම කොහොමත් ඇදුමක් වත් ඉල්ලන්නෙ නෑ...... ඉස්කෝලෙ කාලෙවත්..... නුවර හොදම ඉස්කෝලෙකට ගියේ :love: .... ස්පෝට්ස් ඕන තරම්.... ඒවටවත් සම්බන්ද උනේ නෑ කොච්චර ආස උනත්.... ශූස්, ප්‍රැක්ටිසස්, ඒවට ඕන වෙන බඩු , ඇදුම් ගන්න සැරින් සැරේ සල්ලි ඉල්ලන්න හිතෙන්නෙ නෑ. අඩුම ගානෙ 1500-2000 වත් ඉල්ලන්න හිතෙන්නෙම නෑ....... දැන් කැම්පස් යන්න ඉන්නව......... surprise කර කර ආතල් දෙන්න තරම් සල්ලි නෑ බං අපෙ අම්මට තාත්තට නම්...... :)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:



    එහෙම බලාපොරොත්තු වෙන්න එපා බන්. පව් නේ. මට හම්බ වෙලත් න. ඉල්ල්ලලා අඬල වත් නෑ. හය වසරේදී චොම්පුටෙර් එකක් ඉල්ලලා ඇඩුව. එකට තම මගේ හිතට අවුල්. පුළුවන් උපරිමෙන්ම දෙන්න පුළුවන් හැම දෙයක්ම දීල තිනවා බන්. ජිවිතේ දීල තිනවනේ. ඒ මදිද බන්. :love::love::love:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Ela machan, Jayawewa..


    Ehama mokuth surprise karala ne. eyalata puluwan dewal aran deela thiyenewa.
    Ammi & Thathi igennuwa but mn eka hariyata kare ne.
    wetichcha hemawelema laga hitiya.
    dawasak wath bada ginne thiyela ne.
    Labana athmayak thiyenam me ammi thathitama puthek wela mama ipedenna oni.
    Dn mage ekama aramuna eyalawa sathutin balaganna eka.
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ගොඩක් දේවල් ලැබිල තියෙනවා, ඒ ණය ගෙවන්න නම් මගේ ජීවිත කාලෙත් මදි වෙයි :)
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    වැලක් බලනකොට කාමරේට එක පාරටම ඇවිල්ල සප්‍රයිස් කරල තියෙනව.... තාම වෙලාවට මාට්ටු වෙලා නැහැ.... :P:P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    එහෙම විශේෂ දෙයක් නම් ගෙදරින් හම්ඛෙලා නෑ. මං නම් හැබැයි පඩි ගත්තාම අම්මට අතට ගානකුයි තව බඩු මල්ලකුයි හොදට dinner එකකුයි ගේනවා බඩ පැලෙන්න කන්න. :P
    මගෙත් සල්ලි නාස්තියක් නෑ. මම නම් පඩියෙන් සෑහෙන ගානක් ඉතුරු කරනවා. කෑල්ලකුත් නැති එකේ ඉතිරියි සෑහෙන්න :rolleyes:
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    එහෙම විශේෂ දෙයක් නම් ගෙදරින් හම්ඛෙලා නෑ. මං නම් හැබැයි පඩි ගත්තාම අම්මට අතට ගානකුයි තව බඩු මල්ලකුයි හොදට dinner එකකුයි ගේනවා බඩ පැලෙන්න කන්න. :P
    මගෙත් සල්ලි නාස්තියක් නෑ. මම නම් පඩියෙන් සෑහෙන ගානක් ඉතුරු කරනවා. කෑල්ලකුත් නැති එකේ ඉතිරියි සෑහෙන්න :rolleyes:
    elama bn:D. umbe job eka mokadda?