දෙමවිපියන් ගැන ඔබට හිතෙන සිතුවිලි (Daily Updating...)
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" Apr 27, 2013 #122 Shadow.Walker said: Click to expand...
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" May 1, 2013 #126 Shadow.Walker said: Click to expand...
Dewrangi Well-known member Mar 26, 2013 1,926 651 113 USA May 3, 2013 #128 හීතලට කොළ හලාපු මහා රූස්ස ගහක් වසන්තේ එක වැහි පොදකට රිදී පාටින් දළු දාල හිනාවෙනව දැක්කම ... මතක් උනේ අම්මේ නුඹේ මුහුණ... අන්තර්ජාලෙන් මං නුඹ ලඟට එන එක මොහොතටත් එලිය වැටෙන හැටි ....
හීතලට කොළ හලාපු මහා රූස්ස ගහක් වසන්තේ එක වැහි පොදකට රිදී පාටින් දළු දාල හිනාවෙනව දැක්කම ... මතක් උනේ අම්මේ නුඹේ මුහුණ... අන්තර්ජාලෙන් මං නුඹ ලඟට එන එක මොහොතටත් එලිය වැටෙන හැටි ....
crkwnm Active member May 22, 2009 660 32 28 ගෙදර. May 3, 2013 #130 දිගටම කරෙන යමු මචං.......+4 Reactions: 5tech
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" May 6, 2013 #131 හුගාක් ඈත් වෙලා අම්මේ අපි දැං
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" May 6, 2013 #133 Shadow.Walker said: (SRC:FB) Click to expand...
Dewrangi Well-known member Mar 26, 2013 1,926 651 113 USA May 8, 2013 #134 ඇස් ඇතුලෙන් හිතට රිංගලා මගෙ හිතේ හැම මුල්ලක්ම පීරපු... හිතේ කුණු සේරෝම හෝදලා හිත වැහෙන්නම ආදරේ අතුරපු.... මගේ පරම පිවිතුරු ආදරය... මගේ රත්තරන් අම්මා....
ඇස් ඇතුලෙන් හිතට රිංගලා මගෙ හිතේ හැම මුල්ලක්ම පීරපු... හිතේ කුණු සේරෝම හෝදලා හිත වැහෙන්නම ආදරේ අතුරපු.... මගේ පරම පිවිතුරු ආදරය... මගේ රත්තරන් අම්මා....
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" May 9, 2013 #135 Dewrangi said: ඇස් ඇතුලෙන් හිතට රිංගලා මගෙ හිතේ හැම මුල්ලක්ම පීරපු... හිතේ කුණු සේරෝම හෝදලා හිත වැහෙන්නම ආදරේ අතුරපු.... මගේ පරම පිවිතුරු ආදරය... මගේ රත්තරන් අම්මා.... Click to expand...
Dewrangi said: ඇස් ඇතුලෙන් හිතට රිංගලා මගෙ හිතේ හැම මුල්ලක්ම පීරපු... හිතේ කුණු සේරෝම හෝදලා හිත වැහෙන්නම ආදරේ අතුරපු.... මගේ පරම පිවිතුරු ආදරය... මගේ රත්තරන් අම්මා.... Click to expand...
dgvirajm Well-known member May 8, 2009 6,381 462 83 සයිබර් අවකාශයේ May 21, 2013 #136 Ela wadak... +rep
කෝරලේමහත්තයා Well-known member Aug 29, 2011 5,593 1,149 113 වාද්දුව May 22, 2013 #138 මගේ අම්මා මට ජීවන සුවය සදනවා...... සිරිමා බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ..... .........................................දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා .........................................වැටකෙයියා මලක් වගේ සුවද දැනෙනවා .........................................පසළොස්වක සද වාගේ එළිය ගෙනෙනවා .........................................මගේ අම්මා මට ජීවන සුවය සදනවා...... ................................................සංසාරෙන් සංසාරෙට එකට ආ බැදී ................................................කෙනෙක් නොමැත දරුවෙකු හට ................................................මවක සේ ලැදී......... ................................................අම්මා යන සමාධියට ඉදිමි සමවැදී ................................................ඔබෙ ගුණ කීමට හෝඩියේ ................................................අකුරු මට මදී..............// ..........................................සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ ..........................................ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිමෙනවා අම්මේ ..........................................සක්විති රජවරුනගේ දණ ඔබ ලග නැම්මේ ..........................................සිරිමා බෝ මුල මතු දින ..........................................බුදුවෙනු අම්මේ.............//
මගේ අම්මා මට ජීවන සුවය සදනවා...... සිරිමා බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ..... .........................................දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා .........................................වැටකෙයියා මලක් වගේ සුවද දැනෙනවා .........................................පසළොස්වක සද වාගේ එළිය ගෙනෙනවා .........................................මගේ අම්මා මට ජීවන සුවය සදනවා...... ................................................සංසාරෙන් සංසාරෙට එකට ආ බැදී ................................................කෙනෙක් නොමැත දරුවෙකු හට ................................................මවක සේ ලැදී......... ................................................අම්මා යන සමාධියට ඉදිමි සමවැදී ................................................ඔබෙ ගුණ කීමට හෝඩියේ ................................................අකුරු මට මදී..............// ..........................................සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ ..........................................ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිමෙනවා අම්මේ ..........................................සක්විති රජවරුනගේ දණ ඔබ ලග නැම්මේ ..........................................සිරිමා බෝ මුල මතු දින ..........................................බුදුවෙනු අම්මේ.............//
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" May 22, 2013 #139 සිරිමා බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ.....
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" May 23, 2013 #140 සීතල සිමෙන්ති පොලොවේ වදින විට මගේ ගතම සිහිවෙනවා අම්මේ ඔබගේ ඔබ සුදු මුණ යහමගට ගන්නට මා ඔබ දැරූ උත්සහය
සීතල සිමෙන්ති පොලොවේ වදින විට මගේ ගතම සිහිවෙනවා අම්මේ ඔබගේ ඔබ සුදු මුණ යහමගට ගන්නට මා ඔබ දැරූ උත්සහය