දෙමළා කියන්නේ කොටියා
සම්බන්ධන් කියන්නේ කවුද?
දෙමළා කියන්නේ කොටියා බව වරක් හෝ ඔබට සිතී ඇද්ද ?
ඔබ දන්නා දෙමළා තුල ඔබ නොදන්නා කවුරු හෝ හැංගි ඇතිය කියා වරක් හෝ ඔබට දැනී ඇද්ද ?
ඌ හොරෙන් හොරෙන් ඔබට ගේම දෙන්නට එන බව ඔබට තේරෙනවා ද?
ඔබ මවාගත් සිනාවකින් ඌ ට සංග්රහ කරන ගමන් මැඩගත් ආවේගයකින් පපුව පෙළා ගන්නවාද?
ඔබ කන බත්පත ජිවිතයේ අවසන් බත්පත බව ඔබට දැනෙනවාද?
දෙමලු ඇවිත් ඔබේ පතේටත් කෙලීවිය හිතනවාද?
ඔබේ දරුවා දෙස බලා ඔහුගේ අනාගතය ගැන ඔබ තැවෙනවාද?
ඔබේ සිංහල කම දරුවාගේ අනාගතය බව ඔබ සිතනවාද?
කොහෙගියත් සිංහ කොඩිය දමන කොල්ලන්ට ඔබ සමීපද?
හොඳට ආරපු දෙමළ කොල්ලෝ දැක්කහම ඔබේ ඇඟේ ලේ කෝප වෙනවද?
"මගේ දේශයෙන් තෝ හැඳි ගෑවිලාම පළ !" කියා ඔබට හිතෙනවාද?
එහෙනං ආයුබෝවන්ඩ,
සම්බන්ධන් කියන්නේ "ඔහේ" ම තමාය.
සම්බන්ධන්ට තින්නෙත් ඔය සැකේම තමාය.
ඔබේ අමාරුව ඔබ හොඳ කර ගන්න.
එවිට, ඔබව දකිද්දී සම්බන්ධන්ට එච්චර අමාරු නොවනු ඇත.
දුන්නාවූ තනතුරට සම්බන්ධන්ගේ අමාරුවත් අපේ අමාරුවත් එකවිට හොඳ කරන්නට හැකි වේවා.
රට කූජිත වුනා ඇති මිත්රවරුණි !