දෙමළෙක්ට බිල්ඩින් එක වික්කේ ඇයි.....

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මතය ශක්තිමත් වුණාට වැඩක් නෑ එක ජයග‍්‍රහණය කරවන්න පුලුවන් හරි හමන් නායකත්වයක් නැතිව.... අපිට නියම අවස්ථාවක් ලැබුණා... හැබැයි ගෝඨ නිසා ඒක නැති වුණා... ආයෙ කවදාවත් ඒ මතය දිනවන්න අමාරු වෙයි.... ඒ වෙනුවෙන් පෙනී හිටපු හැම එකාලටම ගෝඨ සරම ඉස්සුවා... උන් අසරණ වුණා....
    :yes: