දෙමළ කෑම කඩ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බං දෙමළ කෑම කඩ ගොඩක vegetarian කියල ගහල තියෙන්නෙ ? :eek: දෙමල අය සත්තුන්ව කන්නෙ නැද්ද ? :eek: නැත්තං වෙනම නිකායක් වගේ එකක් තියෙනවද මස් මාලු කන්නැති එලවලු විතරක් කන්න කියල තියෙන?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,605
    113
    Hindu agameth eka eka deviwaru adahagena inna aya innawane.
    Mona unath e demala kada wala kaama rasai. Habai apirisidui
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමයි, දෙමල අයගෙ කුල ක්‍රමයක් තියෙනව, එයාලගෙ උසස්ම කුලවල අය මස් මාලු අරක්කු මොකුත් කන්නෙ බොන්නෙ නැ,, හින්දු ආගම කියන්නෙ බොහොම අවිහිසාවාදි ආගමක් , ඔය සත්ව බලි බිලි තොවිල් පිරිසිදු හින්දු ආගම නෙමේ,ගොඩක් දෙමල කඩ නිර්මාශික වෙන්නෙ ආන්න ඒක නිසා..
     
    Last edited:

    Akilaperera87

    Member
    Jul 22, 2018
    44
    6
    0
    මෙහෙමයි, දෙමල අයගෙ කුල ක්‍රමයක් තියෙනව, එයාලගෙ උසස්ම කුලවල අය මස් මාලු අරක්කු මොකුත් කන්නෙ බොන්නෙ නැ,, හින්දු ආගම කියන්නෙ බොහොම අවිහිසාවාදි ආගමක් , ඔය සත්ව බලි බිලි තොවිල් පිරිසිදු හින්දු ආගම නෙමේ,ගොඩක් දෙමල කඩ නිර්මාශික වෙන්නෙ ආන්න ඒක නිසා..

    :yes:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Tamil aya godak welawata vegetarian thamai. Weddings wala unath mas malu ne. Samahara dawas thiyenawa mas malu kanne nethi. Wathu kamkaruwo wage tamils la nam mas jathi kanawa mama hithanne.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙහෙමයි, දෙමල අයගෙ කුල ක්‍රමයක් තියෙනව, එයාලගෙ උසස්ම කුලවල අය මස් මාලු අරක්කු මොකුත් කන්නෙ බොන්නෙ නැ,, හින්දු ආගම කියන්නෙ බොහොම අවිහිසාවාදි ආගමක් , ඔය සත්ව බලි බිලි තොවිල් පිරිසිදු හින්දු ආගම නෙමේ,ගොඩක් දෙමල කඩ නිර්මාශික වෙන්නෙ ආන්න ඒක නිසා..

    උන්ගෙ ඉන්දියාවෙන් ආපු සමහර අඩුකුළේ එවුන් කපුටො,කොක්කු,මුගටි හිටං මරන් කනව සමහර පැතිවල,විකාර රූප තියෙන දෙවිවරු අදහන එවුන් වෙන්ඩ ඇති කඩුවක් අතේ අරන් දිව එහෙම එලියට දාගෙන ඉන්නෙ :baffled: