දෙමළ කෙල්ලෝ බැන්ද උන් වරෙන් ඇතුලට!

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මගේ යාලුවෙක් ඉන්නව ජැෆ්න වල... උන් සැරටම කාස්ට් එක බලනව... වෙල්ලාලම් (ගොයිගම) එකෙක් ඌ.. පොර කියනව කාස්ට් එකයි ඩවුරි එකයි සෑහෙන්න බලනව කොල්ලගෙ පැත්තෙන් කියල... යාපනෙන් පාත ඉන්න අයට නැති රූල්ස් උන්ට තියෙනවලු... වෙන කුලේක කෙල්ලෙක් එක්ක සෙට් වෙලා මාට්ටු වුනොත් ඉවරයි කිව්ව... 😅 පහතරට ටැමිල් අයව එච්චර ගණන් ගන්නෙ නෑ කියල දැනිල තියෙනව කතාබහෙන්...

    සමස්තයක් විදියට ඌ එල පොරක්..කිසි අවුලක් නෑ... උන් බඳිනකොට බොහෝ වෙලාවට ගෙවල් වලින් ok වෙන්න ඕනෙලු..😎
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,977
    2,160
    113
    colombo
    දෙමල කෙල්ලෝ කියල එහෙම විශේෂ හොදක් නැහැ.
    චෝර සිංහල කෙල්ලෝ 10කට චෝර දෙමල කෙල්ලෝ 10ක් ඉන්නවා.
    Tamil christian කෙල්ලොනම් සිංහල කෙල්ලෝ වගේම තමයි.
    ඕන එකෙක්ව මුලින්ම හොදට ආශ්‍රය කරලා හොදද නැද්ද කියල තීරණය කරන්න.
    Logical Comment.

    ජාතිය අනුව ගෑනු වෙනස් වෙනවද බන් කොයිල්ද. කෑම නම් වෙනස් වෙනව.
    Thats the point bro. munta saikoda manda
    ------ Post added on Dec 15, 2022 at 6:20 PM
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    ජාතිය අනුව ගෑනු වෙනස් වෙනවද බන් කොයිල්ද. කෑම නම් වෙනස් වෙනව.
    jaathiyama kiyannath ba ban, hadena background eka thiyennath ona, jaffna tamil colombo tamil diffrence ekk athi kiyala mn hithanne.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    sinhala kello dan minihata respect naha, ithama hoda kolleta unath respect naha. un dan feminist wela equal rights aran inne...
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,678
    10,268
    113
    Tamilnm dehiwala hari jaffna hari blhn! Habayi unge ammala thaththala hena seen eken inne!

    sinhala kello dan minihata respect naha, ithama hoda kolleta unath respect naha. un dan feminist wela equal rights aran inne...
    Eeeeya kvda halo lankave ithuru wela inna sinhala ganunge loku seen balanne! meloma rahak nayhi un thama vadi pura inne habayi unatah eka dan therila inne !
    ------ Post added on Dec 15, 2022 at 9:02 PM
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    shnj.JPG
    shnjj.JPG
     
    • Like
    Reactions: Asmodeus

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පොඩි අවුලකට තියෙන්නෙ වලියක් ගියාම බෝම්බ බැඳගෙන මරාගෙන මැරෙන්න එන එක තමා. නැත්තන් හරි සිරියාවන්ත කෙල්ල :)
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ජීවත් වෙන්න ලේසියි. ලොකු අවබෝධයක් තියෙනවා. ඇහුම්කන් දෙනවා. පුරුෂාධිපත්‍යයට පොඩි අනුකූලතාවයක් වගේම කැමැත්තෙන් ඉවසන ගතියක් තියෙනවා. ආදරණීයයි. එකම අවුල පාන්දරට කටින් එන අමුතු ස්මෙල් එක.