දෙමළ චන්ද නෑ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දෙමල එවුන්ට සජිත් වගේ එකෙක්ට චන්දය දෙන්න තරම් පුකේ අමාරුවක් නෑ. මොකද උන්ට කිසිම ගැලපීමක් නෑ.ඒ උනාට සුලු ජාතික චන්ද ගෝටාට කොහොමත් වැටෙන්නේ නෑ.මුස්ලිම් උතුරේ දෙමල චන්ද මේවා ගෝටාට 5%ක්වත් එන එකක් නෑ.වතුකරයේ චන්දත් කොහොමත් යූන්පි එකට එනවා. මොකෙක්ටවත් 50% පනින්න බෑ.යූන්පි එක ඇමතික‍ටු අගමැති ක‍ටු ලෙව කකා හිටියා මිසක් හරි ජනාධිපති අපේක්ෂකයෙක් 2019 වෙනුවෙන් හැදුවේ නෑ.ඒක හුගක්ම අවාසි.අනිත් එක පක්ෂය තුල ජනප්‍රිය එවුන් පාවෙන චන්ද අතර ආකර්ශනය එවුන් නෑ.සජිත්ලා වගේ ගොබ්බයො තමයි දෙවැනි පෙල ඉන්නේ.උන්ට මොකාද බන් ගනන් ගන්නේ.මමත් සජිත්ට දෙන්නේ නෑ.ඔය පරදින වෙන එකෙක්ට ගහනවා.සීලාරතන වගේ එකෙක් සජිත්ට ගෝටාට වඩා හොඳයි
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    wennath puluwan den yana widiyata arunta waasi pilata support karanawa...awajathakayoo TNA Hakim set ekaa owun hema deyakma karanne unge jathiye namayen !
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    මීලගට පත්වෙන ජනාධිපති නාමික ජනධිපතිකෙනෙක් විතරයි.දැන් ඉන්න එකාට වගේ මිනිස්ට්‍රි ගන්න බෑ සෙල්ලම් දාන්න බෑ.ඔක්කොම බලය තියෙන්නෙ අගමැතිට.ඉතින් සජිත් දාල අගමැතිකම ගන්න පුලුවන්නම් රනිල් මොකටද සජිත්ව පරදවන්නෙ..මෝඩ ලොජික් නෙ බන්.සජිත් දින්නනනම් පොරක් වෙන්න රනිල්

    paw ban ubala wage moda UNP karayo :lol::lol::lol:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    දෙමල එවුන්ට සජිත් වගේ එකෙක්ට චන්දය දෙන්න තරම් පුකේ අමාරුවක් නෑ. මොකද උන්ට කිසිම ගැලපීමක් නෑ.ඒ උනාට සුලු ජාතික චන්ද ගෝටාට කොහොමත් වැටෙන්නේ නෑ.මුස්ලිම් උතුරේ දෙමල චන්ද මේවා ගෝටාට 5%ක්වත් එන එකක් නෑ.වතුකරයේ චන්දත් කොහොමත් යූන්පි එකට එනවා. මොකෙක්ටවත් 50% පනින්න බෑ.යූන්පි එක ඇමතික‍ටු අගමැති ක‍ටු ලෙව කකා හිටියා මිසක් හරි ජනාධිපති අපේක්ෂකයෙක් 2019 වෙනුවෙන් හැදුවේ නෑ.ඒක හුගක්ම අවාසි.අනිත් එක පක්ෂය තුල ජනප්‍රිය එවුන් පාවෙන චන්ද අතර ආකර්ශනය එවුන් නෑ.සජිත්ලා වගේ ගොබ්බයො තමයි දෙවැනි පෙල ඉන්නේ.උන්ට මොකාද බන් ගනන් ගන්නේ.මමත් සජිත්ට දෙන්නේ නෑ.ඔය පරදින වෙන එකෙක්ට ගහනවා.සීලාරතන වගේ එකෙක් සජිත්ට ගෝටාට වඩා හොඳයි
    හෙට එළිවෙනකොට බලාගන්න පුළුවන් වෙයි සජිත් ට වෙන දේ
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe

    මීලගට පත්වෙන ජනාධිපති නාමික ජනධිපතිකෙනෙක් විතරයි.දැන් ඉන්න එකාට වගේ මිනිස්ට්‍රි ගන්න බෑ සෙල්ලම් දාන්න බෑ.ඔක්කොම බලය තියෙන්නෙ අගමැතිට.ඉතින් සජිත් දාල අගමැතිකම ගන්න පුලුවන්නම් රනිල් මොකටද සජිත්ව පරදවන්නෙ..මෝඩ ලොජික් නෙ බන්.සජිත් දින්නනනම් පොරක් වෙන්න රනිල්

    නිකං හිතපං, සජිත් දින්නොත් රනිල්ට පක්ෂ නායකකම දෙන්න වෙනවා, ඒක නිසා තමා පොර දින්නොත් අගමැති කම තමන්ට ලබාදෙන බවට පොරොන්දු ගත්තේ
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    නිකං හිතපං, සජිත් දින්නොත් රනිල්ට පක්ෂ නායකකම දෙන්න වෙනවා, ඒක නිසා තමා පොර දින්නොත් අගමැති කම තමන්ට ලබාදෙන බවට පොරොන්දු ගත්තේ
    රනිල් දිනුම්. සජිත් පරාදයි. ඒකයි වෙන්නේ