දෙමළ පරිවර්තනය tamil translate

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    දෙමළ පරිවර්තනය tamil translate

    යාලුවනේ.මට ඔයාලගෙන් උදව්වක් ඕන.මට දෙමලෙන් තියෙන Conversation එකක් සිංහලට හරි english වලට හරි පරිවර්තනය කරගන්න ඕන.දෙමළ දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.

    document එක mail කරන්න පුලුවන්.