දෙමළ පොලීසි මෙහෙ බෑ, ඒව ඇමරිකාවේ – ගෝඨාභය
ශ්‍රී ලංකා පොලීසියට පුද්ගලන් බඳවා ගැනීමේදී දෙමළ, සිංහල, මුස්ලිම් යන ජනවාර්ගික වශයෙන් වෙන් වෙන්ව බඳවා නොගන්නා බවත් ශ්‍රී ලංකාවේ පවතින්නේ ශ්‍රී ලාංකික වශයෙන් එක් පොලිසියක් නිසා පොදුවේ සියලූ ජනවර්ග එයට බඳවා ගන්නා බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පොලිස් ස්ථානවලට විශේෂයෙන් දෙමළ ජනතාව බඳවා ගැනීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවත්, එසේ වෙනමම බඳවා ගත යුතු බවට ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා පවසන්නේ නම් එය ලංකාවේ නොව ඇමෙරිකාවේ කළයුතු බවත් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

ahhahaha