දෙමෙල්ලු තර්ජනය කරයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දෙමෙල්ලු තර්ජනය කරයි

    ජාතිවාදී විදියට දාන්න උනේ ජාතිවාදී විදියට උන් තර්ජනය කරපු නිසා, ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ කහ ඉරේ නවත්වලා තිබ්බ ඩොල්ෆින් වෑන් එකට ඉස්සරහට ගන්න කිව්වාම මුන් බැහැල ඇවිත් බැනලා "දැන් තොපේ කාලේ ඉවරයි , මේ අපේ කාලේ" කියලා උන් සෑහෙන වෙලාවක් වාහනය අවහිර කරන් ඉදලා තමයි ගිහින් තියෙන්නේ.

    PS

    මේ සිද්ධිය උනේ අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයගේ ආසන සම්බන්දීකාරක වරයෙක්ට , කටින් සාක්ශි තියෙනවා ගුවන්තොටුපල ආරක්ශක අංශයත් ඕන්නම්, කටින් සාක්කි මේකේ දාන්න බෑනේ, කොහොමත් සුලුපක්ශ වලට ඔහොම නටන්න දෙන්න බෑ, පාර්ලිමේන්තුවේ ප්‍රධාන සිංහල පක්ශ ටික ශක්තිමත් වෙන්න ඕනා , එතකොට , මුස්ලිම් , දෙමළ උන්ට කේවල් කරන්න වෙන්නෑ. මම මෛත්‍රීට අකමැති නෑ , ඔහුගේ ජාතික ආණ්ඩුවට හා ජාතික ප්‍රතිපත්තියක ගේන වැඩපිළිවෙලට එකගයි.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    coolkasun is A Dremer

    Dreamer කියල දැම්ම නං තමයි හරි විදිය
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම හිටියනම් උබට කනට ඒකුත් ගහනව.අන්න හෙල උරුමෙන් උබලව පුනුරුත්ථාපනය කරනවලු පලයන් පව් නොදී
     
    • Like
    Reactions: SHANUXLK

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද නැතුව සාංකාවයි නේද ගිහිල්ලා අයි ටි එන් බලපන් දුක දුරු වෙලා යාවි.:D
     
    • Like
    Reactions: Helo1

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    UnitedVRise_news_1376236562877.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතින් ඇත්තනේ බන් ඌ කියලා තියෙන්නේ. උබලගේ කාලේ ඉවරයි නේන්නම්. අනික ඌ උබ අදුරන එකෙක් නෙමෙයි නම් ඌ කොහොමද දන්නෙ උබ මොන කාලේ එකෙක්ද කියලා. බොරු පානිය එපා. උබලගෙම තවත් ටැක්සි කාරයෙක්නේ. එකට ඉන්න එකාට ජාතිවාද පාට් දාන්න එපා බන්.
     
    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    ජාතිවාදී විදියට දාන්න උනේ ජාතිවාදී විදියට උන් තර්ජනය කරපු නිසා, ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ කහ ඉරේ නවත්වලා තිබ්බ ඩොල්ෆින් වෑන් එකට ඉස්සරහට ගන්න කිව්වාම මුන් බැහැල ඇවිත් බැනලා "දැන් තොපේ කාලේ ඉවරයි , මේ අපේ කාලේ" කියලා උන් සෑහෙන වෙලාවක් වාහනය අවහිර කරන් ඉදලා තමයි ගිහින් තියෙන්නේ.

    කසුන් උබල මෛත්‍රීට අකමැතිනම් කෙලින්ම කියපන් නිකන් වහෙන් ඔරෝ එන්නේ නැතුව.
     
    • Like
    Reactions: eransooriya

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    මහින්ද නැතුව සාංකාවයි නේද ගිහිල්ලා අයි ටි එන් බලපන් දුක දුරු වෙලා යාවි.:D

    dan eka baluwoth muta pissu hadei:lol: ai ban eke dan mahinda na ne:rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජාතිවාදී විදියට දාන්න උනේ ජාතිවාදී විදියට උන් තර්ජනය කරපු නිසා, ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ කහ ඉරේ නවත්වලා තිබ්බ ඩොල්ෆින් වෑන් එකට ඉස්සරහට ගන්න කිව්වාම මුන් බැහැල ඇවිත් බැනලා "දැන් තොපේ කාලේ ඉවරයි , මේ අපේ කාලේ" කියලා උන් සෑහෙන වෙලාවක් වාහනය අවහිර කරන් ඉදලා තමයි ගිහින් තියෙන්නේ.

    උඹ අහුවෙලා ඇත්තේ ඩග්ලස්ගේ එකෙක්ට වෙන්න ඕනේ. මහින්ද කෙලින්ම ඩග්ලස්ත උපදෙස් දිලා ආයෙත් නටන්න කියලා. අහුවෙන්න එපා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    saakshi athuwa oppu kala nam pili ganna thibba....

    මේ සිද්ධිය උනේ අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයගේ ආසන සම්බන්දීකාරක වරයෙක්ට , කටින් සාක්ශි තියෙනවා ගුවන්තොටුපල ආරක්ශක අංශයත් ඕන්නම්, කටින් සාක්කි මේකේ දාන්න බෑනේ, කොහොමත් සුලුපක්ශ වලට ඔහොම නටන්න දෙන්න බෑ, පාර්ලිමේන්තුවේ ප්‍රධාන සිංහල පක්ශ ටික ශක්තිමත් වෙන්න ඕනා , එතකොට , මුස්ලිම් , දෙමළ උන්ට කේවල් කරන්න වෙන්නෑ