දෙයියන්ට පූජාවක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    uN4Maqg.jpg
    sPXUDxF.jpg

    Munta mechchara therenne ndda bn owa ganne kapuwo paudgalika wiyadmta kiyana eka
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    ඕවට පරණ නෝට්ටු , හොර නෝට්ටු තියන්න බැරිද බන් ?
    දැනට මහබැංකුවේ වලංගු මුදල් නෝට්ටු විතරද දෙයියෝ පිළිගන්නේ?? :unsure:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕවට පරණ නෝට්ටු , හොර නෝට්ටු තියන්න බැරිද බන් ?
    දැනට මහබැංකුවේ වලංගු මුදල් නෝට්ටු විතරද දෙයියෝ පිළිගන්නේ?? :unsure:
    Deyyonta bnla wdk na bn. Mun hrak
    Terunath/nathath awulak nane. Uge salli newei wenna ati. Deshapaluwekda?🙂
    Muge muuna basilge wage neda
     
    • Like
    Reactions: shenat

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    නොදන්න කමටම වඩා සල්ලි බලේ පෙන්නන්න කරන වැඩක් වගේ.
    ගොං කම තමා ඉතිං..
    පේන්නැද්ද මූන දිහා බැලුවම පේනව ගොනෙක් කියල.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    අසරන මිනිස්සුන්ට ගෙවල් හදන්න තියෙන සල්ලි නේද මුන් මේ නාස්ති කරන්නේ. හෙනම ගහන්නෝනේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    දෙයියන්ගේ ලෝකේ මුදල් ඒකක වලට ඕව මාරුකරගන්නේ කොහොමද දන්නේ නෑ :baffled:

    එක ඒකකයක් කියල නෑ බං අපි ඩොලර් යුරෝ වගේ තමා ඒ ඒ දෙය්යෝ ඒ ඒ මුදල් එකක.
    කතරගම කාලි ගණ වගේ සෙට් එකම රුපියල් වලින්ම තමා. සමහර දෙය්යෝ උන්ට ආවේනික මුදල් ඒකක පාවිච්චි කරනවා (God currency)
    ඒවාට රුපියලේ අවප්‍රමාණ වීමත් බලපානවා. ලගදි නැගල ආව එකක් තමයි නාථ දේව මණ්ඩලේ මුදල් ඒකකය ඕක යුරෝ වගේ සෙට් එකක්ම පාවිච්චි කරනවා. දෙවියන්ගේ මුදල් ඒකකය රුපියල් වලින් කීයක්ද කියල බලාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් කියන්නද ?
    සාස්තර අහන වගේ තැනකට ගියාම කපු ස කියනව බුලත් කොලේ තියල තියන්න ඕනා ගාන. 121, 224 මේ වගේ ගානක් කියන්නේ දෙවි මුදල් ඒකකයක් ලංකාවේ මුදල් වලින්. පස්න තියෙනවද ?

    ඩොලර් වලින් ගන්න දෙය්යොත් ඉන්නව යුරෝපේ දෙය්යෝ ඉල්ලන්නේ යුරෝ වලින් එක පාරක් හෙන ඩොටේ වයසක දෙය්යෙක් ඩොයිෂ්මාක් වලින් ඉල්ලුව කියහන්කො