දෙයියනේ කියලා ජොබ් එකක් හරිගියා ..

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එලකිරියේ නම තියපන්. උබ බිස්කට් උස්සලා මාට්ටු වෙලා නහයෙන් අඩා ගෙන එහෙම පැත්ත පලාතේ එන්න එපා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රත්මලානේ බිස්කට් කොම්පැනියක ජොබ් එක සෙට් උනා පැකින් අංශයේ.. එතනින් එලියට එන්නත් කලින් මේ ටික ලියන්න හිතුනේ හිතේ සතුට වැඩිකමට. උදව් කරපු එළකිරි මෙම්බර්ටත් ස්තුතියි. මුදලින් ගමන් වියදම් පවා දුන්න ඒ උතුම් මනුස්සයට ගොඩක් පින්. මට කියන්න කරන්න කෙනෙක් නැ. මේ වගේ සයිට් එකක් තිබ්බ එකත් ලොකු දෙයක්.

    එලෙකිරි එකෙ ගොඩක් හොද මිනිසුන් ඉන්නවා.... උදව් කරල සල්ලිත් දීපු ඒ උතුම් මනුස්සයට ගොඩක් පින්... එතුමා කැමති නම් විතරක් නමත් කියලම ඇගය්ම වටිනව... අනිත් අයත් දිරි ගැන්වෙන්න..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රත්මලානේ බිස්කට් කොම්පැනියක ජොබ් එක සෙට් උනා පැකින් අංශයේ.. එතනින් එලියට එන්නත් කලින් මේ ටික ලියන්න හිතුනේ හිතේ සතුට වැඩිකමට. උදව් කරපු එළකිරි මෙම්බර්ටත් ස්තුතියි. මුදලින් ගමන් වියදම් පවා දුන්න ඒ උතුම් මනුස්සයට ගොඩක් පින්. මට කියන්න කරන්න කෙනෙක් නැ. මේ වගේ සයිට් එකක් තිබ්බ එකත් ලොකු දෙයක්.

    elz mcn elakiriye api hamoma eka wage inna one menna me wage :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    තොටත් කවදාහරි තේරෙයි පත්තරේ බලලා ජොබ් වලට ගියාම අදුනනකමක් නැතිනම් වෙන සිද්දිය. උබට ඉදුම් හිටුම්වත් හරියට හම්බ වෙන්නේ නැති උනාම.

    tho danna puka thama.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එලෙකිරි එකෙ ගොඩක් හොද මිනිසුන් ඉන්නවා.... උදව් කරල සල්ලිත් දීපු ඒ උතුම් මනුස්සයට ගොඩක් පින්... එතුමා කැමති නම් විතරක් නමත් කියලම ඇගය්ම වටිනව... අනිත් අයත් දිරි ගැන්වෙන්න..

    :yes: