දෙයියනේ කියලා ජොබ් එකක් හරිගියා ..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෂුවර් එකට අපේ හිටං තුමා තමයි :yes: එතුමට වැඩි වැඩියෙන් ලැබෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු :love:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    රත්මලානේ බිස්කට් කොම්පැනියක ජොබ් එක සෙට් උනා පැකින් අංශයේ.. එතනින් එලියට එන්නත් කලින් මේ ටික ලියන්න හිතුනේ හිතේ සතුට වැඩිකමට. උදව් කරපු එළකිරි මෙම්බර්ටත් ස්තුතියි. මුදලින් ගමන් වියදම් පවා දුන්න ඒ උතුම් මනුස්සයට ගොඩක් පින්. මට කියන්න කරන්න කෙනෙක් නැ. මේ වගේ සයිට් එකක් තිබ්බ එකත් ලොකු දෙයක්.

    මම නම් දන්නවා බුවා කවුද කියලා හිටං.. බිස්කට් කොම්පැනියක කිව්වම මොකාද නොදන්නේ?

    ජනාධිපති තුමාගේ වැඩක්ද.. එල එල. කරන්න තියෙන වැඩේ හරියට කරගෙන හිටපන්

    තොටත් කවදාහරි තේරෙයි පත්තරේ බලලා ජොබ් වලට ගියාම අදුනනකමක් නැතිනම් වෙන සිද්දිය. උබට ඉදුම් හිටුම්වත් හරියට හම්බ වෙන්නේ නැති උනාම.

    එලෙකිරි එකෙ ගොඩක් හොද මිනිසුන් ඉන්නවා.... උදව් කරල සල්ලිත් දීපු ඒ උතුම් මනුස්සයට ගොඩක් පින්... එතුමා කැමති නම් විතරක් නමත් කියලම ඇගය්ම වටිනව... අනිත් අයත් දිරි ගැන්වෙන්න..

    හෙනයා;22878395 said:
    හිටං :baffled::yes::yes:

    janadipathge wada neda :P

    jaya wewa.....!!!
    ubata hewwa ban eith me dawas wala bad luck, sure thanak thibba driving jobs thibbe na...


    his excellency tath jaya wewa!!!

    God Bless you President :D

    ෂුවර් එකට අපේ හිටං තුමා තමයි :yes: එතුමට වැඩි වැඩියෙන් ලැබෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු :love:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    Ela ela.... contacts athuwa giyath nethuwa giyath maliban ake salaknne ekama widyta bn.
    Muslim tamil ayawa ganne ne. Sinhala witharai.
    Mkkd ube post eka. Supervisor da.
    Math kalayk biscuit kewa unuwen... 😃😃😃😃
    Awurudu seson eka kittuwa balen unath job denw bn. Production wedi me kaleta.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    කීයක් ගෙවනව කිව්වද උබට.... ඕය වගෙ හොයාගන්න එච්චර අමාරුවක් නෑනෙ බං...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :rolleyes::rolleyes:
    මත ඔය කියන බිස්කට් කම්පනියට ඉන්ටර්විව් එහෙම ගියා
    rs 20000 ක් වත් ගෙවන්න බෑ කිව්වා පටන් ගන්න කොට
    එහෙනම් එල යන්නන් කියල එලියට් ආවා :lol::lol: