මරුසිරා;23403020 said:
මු දැන් කොවිලුත් යනවද ?![]()


ඔහ් නාමල් බේබි.


දැන්මොකද්ද කියන්න හදන්නේ?
Minekta apahasa karanta thiyana Asawa.
Saba sinhala Kama agayamu.
ඉරිසියයි බන් ලෝ කොජ්ජලේ බැච් පස්ට් වෙච්ච මීටරයක් රටේ නායකයා වෙලා මේ රට හදලා ගනී කියලා.
දැන් ඉඳන්ම හරකගෙ සයිස් එකත් එක්ක දැන අඳුනන් ඉන්න එක වටිනවනෙ. මහප්පොච්චා එදත් අදත් එක එක පාරවල් වලින් දක්කන්නෙ කවදා හෝ දවසක මෙන්න මේ පුත්‍ර රත්නය රටේ රාජ්‍ය නායකයා කිරිමේ ගොන් කරත්තය අද්දන්න බව.
මෙහෙමයි මචන් ඉතින්. සමහරු මේක දන්නවා. සමහරු මේක දන්නේ නෑ. ඒ දන්නෙ නැති හැමෝටම දැන ගන්න පුළුවන්නෙ.
woww what a figure


Joliyata Dana ewa Saha upahasayta Dana ewa kiyala 2k thiyana.
Owata kiyanne gon athal kiyala.
Muta kawuda ban cande denne.eka Dana Dan mewa karanne thanikara apahaaayata.
ඉතින් මේ පොටො එකෙන් අදහස් වෙන්නේ මොකද්ද?
මූට 35 පැනලද? මූව ජනාඩිපති කරමු
"ඔබේ ස්වාමියාව මුන ගැහෙන්න" "ඔබේ" කිව්වෙ මම උබට කිව්වා නෙවේ හොඳේ. ඕක තමයි අර්ථය.
මෙහෙමයි මේක නම් අනවශ්‍ය මඩගැසීමක් විතරයි. මොකක් හරි වැරැද්දක් තියෙනවා නම් ක ගැන කතාකරන එක වෙනමකතාවක්.නමුත් නිකම්පොටො එකක් දාලා බයිට් එකට ගන්න එක එකග වෙන්න පුලුවන් දෙයක් නෙවෙයි
දැන් උබ කියන්නෙ මහින්දට නාමල්ව ජනාධිපතිකරන්න උවමනාවක් තිබ්බෙම නැද්ද? එහෙම ප්ලෑනක් තිබුන බවක් උබේ සෙන්ස් එකට කවදාවත් දැනිලා තිබ්බෙම නැද්ද? වටේ නොයා කෙලින් උත්තරයක් දීපන්.

රට ජාතිය ඒකීය කරලා ආගම පපුවෙ කොටාගත්තු තුන් සිංහලේ ඉතිරිවෙලා ඉන්න එකම සිංහ පැටියා දෙමල්ලු රින්ගන කෝවිල් අස්සෙ යනවද යකෝ? දළදා හාමුදුරුවො ලඟ දනින් වැටිලා සමන් පිච්ච මල් වට්ටියක් පූජ කරලා එකම එක ප්‍රාර්ථනාවක් පැතුවලු![]()

ඉතිං තිබ්බත් මොකෝ? මම මහින්ද හෙට චන්දෙ ඉල්ලුවත් චන්දෙ දෙනවා, මිනිහ රටට වැඩක් කරපු මිනිහෙක් හින්ද.
හැබැයි මහින්ද කරපු වැඩ වලට නාමල්ට චන්දෙ දෙන්න පිස්සුවක් ඇතැයි![]()


මරුසිරා;23403251 said:දැන් දළදා වහන්සේ වදිනකොට නළලේ අළු ගානවද හිටන්![]()

