ඕං රුවන්වැලිසෑය ළඟ උනා නම් සිංහලු වැඳළම පසඟ ලේලි ගහගෙන..
එහෙනං
බුකියා හෑලිවලින් පිරිලා
සමහරු හෑලි වලට බැනලා හෑලි ලියලා
තව සමහරු හෑලි විද්‍යාත්මකව පැහැදිලි කරලා හෑලි ලියලා
ක්ලාස් කරන එවුන් ක්ලාස් කරන්නෙ නැතුව ඒක පැහැදිලි කරලා යූටියුබ් දාල
යූටියුබ් එකේ වීඩියෝ වලට රිප්ලයි විදියට තව වීඩියෝ දාල
රැලි තුන හතරක් ඇවිත්
ලංකාවෙ වෙනම phenomenon එකක් වෙනවා