දෙයියෝ වැඩල

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Screenshot-20221228-113257-Facebook.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ලංකාවේ උනානම් දෙර්ණ හිරු යනවා , ලොකු හාමුදුරුවො අල්ලලා විශාල ශබදයක් ආව මේක හොද නෑ රටට කියයි නව නායකයෙක් ඕනේ කියයි . පොන් වලින් ගත්‍ත විඩියෝ කීපයක් පෙන්නයි සතියක් බුකී පෝස්ට් හයිප් එකක් යයි බුකියේ ඉවරයි 🙄
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    ඕං රුවන්වැලිසෑය ළඟ උනා නම් සිංහලු වැඳළම පසඟ ලේලි ගහගෙන.. 🤣
    එහෙනං
    බුකියා හෑලිවලින් පිරිලා
    සමහරු හෑලි වලට බැනලා හෑලි ලියලා
    තව සමහරු හෑලි විද්‍යාත්මකව පැහැදිලි කරලා හෑලි ලියලා
    ක්ලාස් කරන එවුන් ක්ලාස් කරන්නෙ නැතුව ඒක පැහැදිලි කරලා යූටියුබ් දාල
    යූටියුබ් එකේ වීඩියෝ වලට රිප්ලයි විදියට තව වීඩියෝ දාල
    රැලි තුන හතරක් ඇවිත්
    ලංකාවෙ වෙනම phenomenon එකක් වෙනවා
     
    • Haha
    Reactions: topkollek and NRTG