දෙයියෝ_සාක්කි_ Must Reed

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ලංකාවට කොච්චර ආඩම්බරයක්ද නේද ලංකාවේ සංචාරකයකට ඇවිල්ලා, VIP වනචරයන්ගෙ ඕනෑ එපාකම් ඉටුකරගත්තට පස්සෙ, VIP හොස්පිටල් එකකින් VIP විදියට කන්‍යාවියක් කරලා, VIP චැනල් එකෙන්ම VIP විදියට රට යවනවා, ඇත්තටම කොච්චරනම් උතුම් රටක්ද මේ ලංකාව,

මේ ලංකාව පාලනය කරන අය කොච්චරනම් ධාර්මිෂ්ටද.
:D:D eke aye katha dekak ne...
naduth anduwe baduth anduwe..thu nodhakin
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පිවිතුරු බව මනිනට පත්තිනි.........මෑණී
    දුන් පටලය දැන් රෙපයාරින්..........හානී
    මෙහෙව් රටේ අපගේ සිරිලක්.........ගෑනි
    දෙපතුල හොවා වන්දනයට නම්.......ඕනී

    පට්ට :yes::yes:
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    දුන් පටලය දැන් රෙපයාරින්..........හානී

    පිවිතුරු බව මනිනට පත්තිනි.........මෑණී
    දුන් පටලය දැන් රෙපයාරින්..........හානී
    මෙහෙව් රටේ අපගේ සිරිලක්.........ගෑනි
    දෙපතුල හොවා වන්දනයට නම්.......ඕනී

    hahahaoh2.gif
    hahahaoh2.gif
    hahahaoh2.gif
    hahahaoh2.gif
    hahahaoh2.gif
    hahahaoh2.gif
    hahahaoh2.gif
    hahahaoh2.gif
    hahahaoh2.gif
    hahahaoh2.gif
    hahahaoh2.gif
    hahahaoh2.gif
    hahahaoh2.gif

     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පිවිතුරු බව මනිනට පත්තිනි.........මෑණී
    දුන් පටලය දැන් රෙපයාරින්..........හානී
    මෙහෙව් රටේ අපගේ සිරිලක්.........ගෑනි
    දෙපතුල හොවා වන්දනයට නම්.......ඕනී

    පට්ටයි මචන් රෙප් ++++
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කො බන් බලපුළුවන්කාර පක්ෂයේ ලොකු ලොක්කන්ට කඩේ යන උත්තමයෝ, අරාධනා කරන්නම ඔනේද කමෙන්ට් කරන්න ඒ අයට, වැඩේ ඇත්ත නිසා කතා කරන්න දෙයක් නැතුව ඇති මම හිතන්නේ ඒ උත්තමයන්ට,
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha

    අපේ වියදමින් ඔවුන් කන්‍යාවන් කරනු ලැබේ.

    ලොවපුරා වෙසෙන කාන්තාවෙනි ඔබට නැවතත් කන්‍යාවියක් වීමට අවශ්‍ය නම් ලංකාවට පැමිණෙන්න. තංගල්ලට යන්න. ගෝරියකට පැටලී ඔබ දූෂණය වූවායැයි කියන්න. සති දෙකක් තුළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ආමාත්‍යංශයෙන් ඔබගේ කන්‍යාභාවය පිලිසකර කරදෙනු ලැබේ.


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    thamath koti innawa kiyala hema awuruddema budget eken wedi kotasak aarakshaka amathyansheta wen karanne owatath ekka thama ehenam....suba anagathayak...