දෙරණ ඇඩ්ස් බොරුවක් ද ? තවත් පිරමීඩයක්ද?
දෙරණ ඇඩ්ස්
www.deranaads.com/news.php
දෙරණAds වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු. මෙය දැන්වීම් හරහා මුදල් උපයන මාර්ගයකි. ඔබ අද අප සමග සම්බන්ධ වන්නේ නම් අද සිටම ඔබට මුදල් ඉපයීමට පුළුවන. Menu තීරුවෙ ඇති Register බටනය ක්ලික් කර Rs1,295.62 සාමාජික ගාස්තුව ගෙවා සාමාජිකත්වය ලබාගත හැක. අප විසින් ඔබට දිනකට දැන්වීම් 60ක් උපරිමව ලබාදෙයි. ඒවා ක්ලික් කර අදාල දැන්වීම්කරුවන්ගේ වෙබ් අඩ්වි තත්පර 30 බැගින් නැරඹීම පමණයි ඔබ කළයුත්තේ. ඔබ ඔවුන්ගේ වෙබ් අඩවි වලින් භාණ්ඩ හෝ සේවා මිළදී ගත්තත් නොගත්තත් ඔබට එක නැරඹීමකට ඩොලර් ශත 5ක් (Rs6.51) හිමිවේ.එනම් දිනකට ඔබට Rs390.64 ක් ඉපයීමට හැක. එනම් මාසයකට Rs11,719.15 කි. රුපියල් වලින් නම් රු12000 ට ආසන්නය. දිනකට පැය භාගයක් පමණක් වෙන් කර මෙවැනි මුදලක් උපයාගැනීමට හැකි වීම විශාල වාසියකි.
මචන් මේකත් තවත් බොරුවක් ද කරපු උන් ඉන්නව නම් කියපල්ලකො
ලුමිනස් පැනෝරා කරෙත් මේක ම දේ නේද? මේකත් තවත් පිරමීඩ කේස් එකක් ද?
හැබයි මුන් දවසට ගෙවනව කියන්නෙ Rs390.64 ඒක හින්ද ඇත්ත වෙන්ඩත් පුලුවන්
දන්න උන් කියපල්ලකො අනිත් අයත් BUMP එකකින් වත් හෙල්ප් එකක් දියල්ල

පුලුවන් තරමින් Rep+ දෙන්නම් හැමෝටම

Last edited: