me chande unp campaign eka ehem pitinma karanne derana
ai a? unp ekata itn thiyenawane
me chande unp campaign eka ehem pitinma karanne derana
රනිල් මහත්තයා හොරකන් කරන්නේ නැ බන්. කාට දෙන්නද? යාලු ෆිට් එකට අර්ජුනට උදව් කරන්න ඇති. අපි උනත් යාලුවෙක් හෙල්ප් එකක් ඉල්ලුවම දෙනවනේ. රනිල් මහත්තයා ඕවට නැ. හිත හොද කමට උදව් කරන්න ගිහින් ඔහොම වෙන්න ඇත්තේ. පව්.



advertising weda serama derane 7 ads eke hadanneai a? unp ekata itn thiyenawane

හෑන්ඩ් එක ජාතික රුපවාහිනිය රෙන්ට් කරලා ඉන්නේ.. අයිටිආන් එක එලිඵන්ට්ස්ලා ලිඉස් කරලා තියෙන්නේ. කතාව මෙතනින් ඉවර නැ. මතු සම්බන්දයි..ai a? unp ekata itn thiyenawane
ඇයි, ගරු කලයුතු අයට ගරු කරන්න ලජ්ජා වෙන්න එපා. මහින්ද හොරා, රනිල් මහත්තයා.. ජෝජ් උන්නානේසේ, එලිසබෙත් උත්තමාවී.. ශ්‍රී වික්‍රම රාජසිංහ පොන්නයා.මහත්තයා?![]()
me chande unp campaign eka ehem pitinma karanne derana
ai a? unp ekata itn thiyenawane
advertising weda serama derane 7 ads eke hadanne
150Million deela
හෑන්ඩ් එක ජාතික රුපවාහිනිය රෙන්ට් කරලා ඉන්නේ.. අයිටිආන් එක එලිඵන්ට්ස්ලා ලිඉස් කරලා තියෙන්නේ. කතාව මෙතනින් ඉවර නැ. මතු සම්බන්දයි..


sirasath hand eka pawichchi karanne.හෑන්ඩ් එක ජාතික රුපවාහිනිය රෙන්ට් කරලා ඉන්නේ.. අයිටිආන් එක එලිඵන්ට්ස්ලා ලිඉස් කරලා තියෙන්නේ. කතාව මෙතනින් ඉවර නැ. මතු සම්බන්දයි..


triad kiyanne chandrika n MR 2005 presidential campaign run kara un ne...Dilith team 1ka un danawa target voter base address karana widiya...
UNP tv commercials okkoma UNP un target karala danne mokada UNP 60% polling booth walata giyath mae para majority ganna pulywan




සිරස දැන් බලන උන් අඩුයි. උන්ට් මාකට් එකක් හැදෙන්න නම් මහින්ද ආණ්ඩු කරන්න ඕනා. එතකොට යුංපිකාරයෝන්ට මුකුත් නැනේ සිරස හැරෙන්න.sirasath hand eka pawichchi karanne.
hiru gena danne na![]()
math hodata note karapu deyak oka unp ad okkoma target karala thiyenne kapuwath kola unta witharai. pawena chanda watenna kiyala unp eka dannawa.triad kiyanne chandrika n MR 2005 presidential campaign run kara un ne...Dilith team 1ka un danawa target voter base address karana widiya...
UNP tv commercials okkoma UNP un target karala danne mokada UNP 60% polling booth walata giyath mae para majority ganna pulywan

triad kiyanne chandrika n MR 2005 presidential campaign run kara un ne...Dilith team 1ka un danawa target voter base address karana widiya...
UNP tv commercials okkoma UNP un target karala danne mokada UNP 60% polling booth walata giyath mae para majority ganna pulywan
ඇයි, ගරු කලයුතු අයට ගරු කරන්න ලජ්ජා වෙන්න එපා. මහින්ද හොරා, රනිල් මහත්තයා.. ජෝජ් උන්නානේසේ, එලිසබෙත් උත්තමාවී.. ශ්‍රී වික්‍රම රාජසිංහ පොන්නයා.
සිරස දැන් බලන උන් අඩුයි. උන්ට් මාකට් එකක් හැදෙන්න නම් මහින්ද ආණ්ඩු කරන්න ඕනා. එතකොට යුංපිකාරයෝන්ට මුකුත් නැනේ සිරස හැරෙන්න.
උන් මොරාල් අප කරන ඇඩ් මිසක් අලුතෙන් යුඇන්පී එකට එක්කාසු කරන ඇඩ් නෙමෙයි දාන්නේ.. අපේ පක්ෂය අපි රැකගනිමු වගේ උන් ටෝක් එක දෙන්නේ ගෙවල්වල කැපුවත් කොළ උන්ට. අර ගාසා කාරයා ස්කයිප් කතා කළා වගේ, ගෙවල්වල උන් නලොලා ගන්නවා එතකොට.
math hodata note karapu deyak oka unp ad okkoma target karala thiyenne kapuwath kola unta witharai. pawena chanda watenna kiyala unp eka dannawa.![]()
එහෙම කතා කරන්න එපා. සර් කියන්න නම් කලිසම් අදින්න ඕනා. දැන් මහින්ද කලිසම් අදින්නේ නැතිනම් ඌ හොරා තමා. සරම අදින්නේ හොරු. , බලපන් උසාවියට ගිහින්. සර්ලා කලිසම් අදිනවා. හොරු සරම ගහගෙන කුඩුවට නගිනවා. අපි අවට ගියාට මිනිස්සුන්ට කතා කරන්නේ නැ.. හොයලා බලල තමා කතා කරන්නේ. බලන්න දැන් රවී සර් උනත් කලිසම් ඇන්ද නිසානේ ඉල්ලලා අස් උනේ. කෝ දැන් බැසිල් ලොක්කා සරම ගහගෙන කරපු වැඩ මාට්ටු උනාම අස් උනාද?උඹ ලංකාවෙද ඉන්නෙ?
යකෝ අවුරුදු ගාණක තිබ්බ යුද්ධෙ තමයි අර මනුස්සයගෙ ධූර කාලයෙ ඉවර කරල දැම්මෙ, උඹලයි ඔය මහත්වරු කියන එක පොන්***ක්(වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම) ඒ කාලෙ හිටියද? උංට පු* දීගෙන සාම ගිවිසුම් ගහන්න ගියේ, යකෝ සිංහල ජාතියට ඕනම දෙයක් මතක තියෙන්නෙ දවස් 7යි කියනවා, උඹල වගේ උන් ඉන්න නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ, ඉස්සර තිබ්බ තත්වෙ බලපං 2006-2008 කාල වකවානුව මතක් කරල බලපං, ඒ කාලෙ Breaking News එකක් ටීවි එකේ යද්දිම ගෙදර හැමෝම එතැනට වට වෙලා බලනවා අද කොහේද බෝම්බයක් පිපුරුනේ කියලා, යකෝ ඉස්සර පවුලක් පිටින් කොළඹ යන්නෙ නෑ, යන්න අවශ්‍යතාවය තිබ්බොත් ගෙදර ළමයයි අම්මයි වෙනම යනවා තාත්ත වෙනම යනවා, ඒ ගියත් මර බයෙන් ඉන්නෙ, එහෙම තිබ්බ රට අද උඹලට නිදහසේ ඉන්න හදල දුන්න මනුස්සයට හොරා කියලා කතා කරන්නෙ, උඹලට තමයි මුල මතක නැති සිංහලයො කියන්නේ, උඹලයි රනිල බැංකු හොරකම් කරද්දි උඹල ඒව සාධාරණීකරනය කරනවා සර් බර් ගාල, අනේ යකෝ! බොලා වගේ උන් මේකෙ ඉන්න නිසා තමයි මේ වගේ හරක් රජ කරන්නෙ,
මොලේ තියෙන එකෙක් නම් පොඩ්ඩක් හොයලා බලපං දැන් රුපියල කොහෙද තියෙන්නෙ කියලා? රාජ්‍ය බැංකුවල ස්ථාවර තැම්පතුවල පොළිය කීයටද යන්නෙ කියලා,
එක එක පො***න්ට සර් බර් ගාන්න කලින්,
True..MR ridila thiyenne triad 1ken unp campaign run karana nisa...Hiru n Derana nathan MR hansi wela godak kal...
Hiru mae anduwa apu muladi UNP kade giya eath Duminda Silva case nisa UNP gahanawa dan My3 kade yanawa hiniyata MR kare thiyan inna gaman
එහෙම කතා කරන්න එපා. සර් කියන්න නම් කලිසම් අදින්න ඕනා. දැන් මහින්ද කලිසම් අදින්නේ නැතිනම් ඌ හොරා තමා. සරම අදින්නේ හොරු. , බලපන් උසාවියට ගිහින්. සර්ලා කලිසම් අදිනවා. හොරු සරම ගහගෙන කුඩුවට නගිනවා. අපි අවට ගියාට මිනිස්සුන්ට කතා කරන්නේ නැ.. හොයලා බලල තමා කතා කරන්නේ. බලන්න දැන් රවී සර් උනත් කලිසම් ඇන්ද නිසානේ ඉල්ලලා අස් උනේ. කෝ දැන් බැසිල් ලොක්කා සරම ගහගෙන කරපු වැඩ මාට්ටු උනාම අස් උනාද?

derane unp campaign karana eka dena dena yaluwo wage ididadan mr and derana tharaha welada?

aparade 150mn. floating votes neh watinne. ewane ban ganna oone. kapuwath kola un kohomada bada gaagena gihilla hari unp aanduwak hadaganna chande danawane
ps: ah danui therune. me para kapuwath kola chanda tikath sure nathiwa inna nisa wenna athi