දෙරණ එක කෙලවගන්ට හදන්නේ

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    රනිල් මහත්තයා හොරකන් කරන්නේ නැ බන්. කාට දෙන්නද? යාලු ෆිට් එකට අර්ජුනට උදව් කරන්න ඇති. අපි උනත් යාලුවෙක් හෙල්ප් එකක් ඉල්ලුවම දෙනවනේ. රනිල් මහත්තයා ඕවට නැ. හිත හොද කමට උදව් කරන්න ගිහින් ඔහොම වෙන්න ඇත්තේ. පව්.

    මහත්තයා?:confused::confused::confused:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ai a? unp ekata itn thiyenawane
    හෑන්ඩ් එක ජාතික රුපවාහිනිය රෙන්ට් කරලා ඉන්නේ.. අයිටිආන් එක එලිඵන්ට්ස්ලා ලිඉස් කරලා තියෙන්නේ. කතාව මෙතනින් ඉවර නැ. මතු සම්බන්දයි..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මහත්තයා?:confused::confused::confused:
    ඇයි, ගරු කලයුතු අයට ගරු කරන්න ලජ්ජා වෙන්න එපා. මහින්ද හොරා, රනිල් මහත්තයා.. ජෝජ් උන්නානේසේ, එලිසබෙත් උත්තමාවී.. ශ්‍රී වික්‍රම රාජසිංහ පොන්නයා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    me chande unp campaign eka ehem pitinma karanne derana

    ai a? unp ekata itn thiyenawane

    triad kiyanne chandrika n MR 2005 presidential campaign run kara un ne...Dilith team 1ka un danawa target voter base address karana widiya...

    UNP tv commercials okkoma UNP un target karala danne mokada UNP 60% polling booth walata giyath mae para majority ganna pulywan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    advertising weda serama derane 7 ads eke hadanne :P
    150Million deela

    ammata hudu ehemada

    හෑන්ඩ් එක ජාතික රුපවාහිනිය රෙන්ට් කරලා ඉන්නේ.. අයිටිආන් එක එලිඵන්ට්ස්ලා ලිඉස් කරලා තියෙන්නේ. කතාව මෙතනින් ඉවර නැ. මතු සම්බන්දයි..

    :yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430

    sirasath hand eka pawichchi karanne. :P

    hiru gena danne na :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    triad kiyanne chandrika n MR 2005 presidential campaign run kara un ne...Dilith team 1ka un danawa target voter base address karana widiya...

    UNP tv commercials okkoma UNP un target karala danne mokada UNP 60% polling booth walata giyath mae para majority ganna pulywan
    :yes::yes::yes::yes:

    උන් මොරාල් අප කරන ඇඩ් මිසක් අලුතෙන් යුඇන්පී එකට එක්කාසු කරන ඇඩ් නෙමෙයි දාන්නේ.. අපේ පක්ෂය අපි රැකගනිමු වගේ උන් ටෝක් එක දෙන්නේ ගෙවල්වල කැපුවත් කොළ උන්ට. අර ගාසා කාරයා ස්කයිප් කතා කළා වගේ, ගෙවල්වල උන් නලොලා ගන්නවා එතකොට.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    sirasath hand eka pawichchi karanne. :P

    hiru gena danne na :baffled:
    සිරස දැන් බලන උන් අඩුයි. උන්ට් මාකට් එකක් හැදෙන්න නම් මහින්ද ආණ්ඩු කරන්න ඕනා. එතකොට යුංපිකාරයෝන්ට මුකුත් නැනේ සිරස හැරෙන්න.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    triad kiyanne chandrika n MR 2005 presidential campaign run kara un ne...Dilith team 1ka un danawa target voter base address karana widiya...

    UNP tv commercials okkoma UNP un target karala danne mokada UNP 60% polling booth walata giyath mae para majority ganna pulywan
    math hodata note karapu deyak oka unp ad okkoma target karala thiyenne kapuwath kola unta witharai. pawena chanda watenna kiyala unp eka dannawa.:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    triad kiyanne chandrika n MR 2005 presidential campaign run kara un ne...Dilith team 1ka un danawa target voter base address karana widiya...

    UNP tv commercials okkoma UNP un target karala danne mokada UNP 60% polling booth walata giyath mae para majority ganna pulywan

    aparade 150mn. floating votes neh watinne. ewane ban ganna oone. kapuwath kola un kohomada bada gaagena gihilla hari unp aanduwak hadaganna chande danawane

    ps: ah danui therune. me para kapuwath kola chanda tikath sure nathiwa inna nisa wenna athi
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඇයි, ගරු කලයුතු අයට ගරු කරන්න ලජ්ජා වෙන්න එපා. මහින්ද හොරා, රනිල් මහත්තයා.. ජෝජ් උන්නානේසේ, එලිසබෙත් උත්තමාවී.. ශ්‍රී වික්‍රම රාජසිංහ පොන්නයා.

    උඹ ලංකාවෙද ඉන්නෙ?
    යකෝ අවුරුදු ගාණක තිබ්බ යුද්ධෙ තමයි අර මනුස්සයගෙ ධූර කාලයෙ ඉවර කරල දැම්මෙ, උඹලයි ඔය මහත්වරු කියන එක පොන්***ක්(වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම) ඒ කාලෙ හිටියද? උංට පු* දීගෙන සාම ගිවිසුම් ගහන්න ගියේ, යකෝ සිංහල ජාතියට ඕනම දෙයක් මතක තියෙන්නෙ දවස් 7යි කියනවා, උඹල වගේ උන් ඉන්න නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ, ඉස්සර තිබ්බ තත්වෙ බලපං 2006-2008 කාල වකවානුව මතක් කරල බලපං, ඒ කාලෙ Breaking News එකක් ටීවි එකේ යද්දිම ගෙදර හැමෝම එතැනට වට වෙලා බලනවා අද කොහේද බෝම්බයක් පිපුරුනේ කියලා, යකෝ ඉස්සර පවුලක් පිටින් කොළඹ යන්නෙ නෑ, යන්න අවශ්‍යතාවය තිබ්බොත් ගෙදර ළමයයි අම්මයි වෙනම යනවා තාත්ත වෙනම යනවා, ඒ ගියත් මර බයෙන් ඉන්නෙ, එහෙම තිබ්බ රට අද උඹලට නිදහසේ ඉන්න හදල දුන්න මනුස්සයට හොරා කියලා කතා කරන්නෙ, උඹලට තමයි මුල මතක නැති සිංහලයො කියන්නේ, උඹලයි රනිල බැංකු හොරකම් කරද්දි උඹල ඒව සාධාරණීකරනය කරනවා සර් බර් ගාල, අනේ යකෝ! බොලා වගේ උන් මේකෙ ඉන්න නිසා තමයි මේ වගේ හරක් රජ කරන්නෙ,

    මොලේ තියෙන එකෙක් නම් පොඩ්ඩක් හොයලා බලපං දැන් රුපියල කොහෙද තියෙන්නෙ කියලා? රාජ්‍ය බැංකුවල ස්ථාවර තැම්පතුවල පොළිය කීයටද යන්නෙ කියලා,

    එක එක පො***න්ට සර් බර් ගාන්න කලින්,
     
    • Like
    Reactions: Ultron

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සිරස දැන් බලන උන් අඩුයි. උන්ට් මාකට් එකක් හැදෙන්න නම් මහින්ද ආණ්ඩු කරන්න ඕනා. එතකොට යුංපිකාරයෝන්ට මුකුත් නැනේ සිරස හැරෙන්න.

    true
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    :yes::yes::yes::yes:

    උන් මොරාල් අප කරන ඇඩ් මිසක් අලුතෙන් යුඇන්පී එකට එක්කාසු කරන ඇඩ් නෙමෙයි දාන්නේ.. අපේ පක්ෂය අපි රැකගනිමු වගේ උන් ටෝක් එක දෙන්නේ ගෙවල්වල කැපුවත් කොළ උන්ට. අර ගාසා කාරයා ස්කයිප් කතා කළා වගේ, ගෙවල්වල උන් නලොලා ගන්නවා එතකොට.

    math hodata note karapu deyak oka unp ad okkoma target karala thiyenne kapuwath kola unta witharai. pawena chanda watenna kiyala unp eka dannawa.:P

    True..MR ridila thiyenne triad 1ken unp campaign run karana nisa...Hiru n Derana nathan MR hansi wela godak kal...

    Hiru mae anduwa apu muladi UNP kade giya eath Duminda Silva case nisa UNP gahanawa dan My3 kade yanawa hiniyata MR kare thiyan inna gaman
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹ ලංකාවෙද ඉන්නෙ?
    යකෝ අවුරුදු ගාණක තිබ්බ යුද්ධෙ තමයි අර මනුස්සයගෙ ධූර කාලයෙ ඉවර කරල දැම්මෙ, උඹලයි ඔය මහත්වරු කියන එක පොන්***ක්(වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම) ඒ කාලෙ හිටියද? උංට පු* දීගෙන සාම ගිවිසුම් ගහන්න ගියේ, යකෝ සිංහල ජාතියට ඕනම දෙයක් මතක තියෙන්නෙ දවස් 7යි කියනවා, උඹල වගේ උන් ඉන්න නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ, ඉස්සර තිබ්බ තත්වෙ බලපං 2006-2008 කාල වකවානුව මතක් කරල බලපං, ඒ කාලෙ Breaking News එකක් ටීවි එකේ යද්දිම ගෙදර හැමෝම එතැනට වට වෙලා බලනවා අද කොහේද බෝම්බයක් පිපුරුනේ කියලා, යකෝ ඉස්සර පවුලක් පිටින් කොළඹ යන්නෙ නෑ, යන්න අවශ්‍යතාවය තිබ්බොත් ගෙදර ළමයයි අම්මයි වෙනම යනවා තාත්ත වෙනම යනවා, ඒ ගියත් මර බයෙන් ඉන්නෙ, එහෙම තිබ්බ රට අද උඹලට නිදහසේ ඉන්න හදල දුන්න මනුස්සයට හොරා කියලා කතා කරන්නෙ, උඹලට තමයි මුල මතක නැති සිංහලයො කියන්නේ, උඹලයි රනිල බැංකු හොරකම් කරද්දි උඹල ඒව සාධාරණීකරනය කරනවා සර් බර් ගාල, අනේ යකෝ! බොලා වගේ උන් මේකෙ ඉන්න නිසා තමයි මේ වගේ හරක් රජ කරන්නෙ,

    මොලේ තියෙන එකෙක් නම් පොඩ්ඩක් හොයලා බලපං දැන් රුපියල කොහෙද තියෙන්නෙ කියලා? රාජ්‍ය බැංකුවල ස්ථාවර තැම්පතුවල පොළිය කීයටද යන්නෙ කියලා,

    එක එක පො***න්ට සර් බර් ගාන්න කලින්,
    එහෙම කතා කරන්න එපා. සර් කියන්න නම් කලිසම් අදින්න ඕනා. දැන් මහින්ද කලිසම් අදින්නේ නැතිනම් ඌ හොරා තමා. සරම අදින්නේ හොරු. , බලපන් උසාවියට ගිහින්. සර්ලා කලිසම් අදිනවා. හොරු සරම ගහගෙන කුඩුවට නගිනවා. අපි අවට ගියාට මිනිස්සුන්ට කතා කරන්නේ නැ.. හොයලා බලල තමා කතා කරන්නේ. බලන්න දැන් රවී සර් උනත් කලිසම් ඇන්ද නිසානේ ඉල්ලලා අස් උනේ. කෝ දැන් බැසිල් ලොක්කා සරම ගහගෙන කරපු වැඩ මාට්ටු උනාම අස් උනාද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    True..MR ridila thiyenne triad 1ken unp campaign run karana nisa...Hiru n Derana nathan MR hansi wela godak kal...

    Hiru mae anduwa apu muladi UNP kade giya eath Duminda Silva case nisa UNP gahanawa dan My3 kade yanawa hiniyata MR kare thiyan inna gaman

    dan mr and derana tharaha welada?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    එහෙම කතා කරන්න එපා. සර් කියන්න නම් කලිසම් අදින්න ඕනා. දැන් මහින්ද කලිසම් අදින්නේ නැතිනම් ඌ හොරා තමා. සරම අදින්නේ හොරු. , බලපන් උසාවියට ගිහින්. සර්ලා කලිසම් අදිනවා. හොරු සරම ගහගෙන කුඩුවට නගිනවා. අපි අවට ගියාට මිනිස්සුන්ට කතා කරන්නේ නැ.. හොයලා බලල තමා කතා කරන්නේ. බලන්න දැන් රවී සර් උනත් කලිසම් ඇන්ද නිසානේ ඉල්ලලා අස් උනේ. කෝ දැන් බැසිල් ලොක්කා සරම ගහගෙන කරපු වැඩ මාට්ටු උනාම අස් උනාද?

    සිරාවට පොනිල මලාට ජාතික ඇදුම අදින්නෙ නෑ නෙහ්..? :confused:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    aparade 150mn. floating votes neh watinne. ewane ban ganna oone. kapuwath kola un kohomada bada gaagena gihilla hari unp aanduwak hadaganna chande danawane

    ps: ah danui therune. me para kapuwath kola chanda tikath sure nathiwa inna nisa wenna athi

    Pawena chanda mae wage melo rahak nathi chanda cwaladi watenne nae..watena pawena chanda yanne jvp n my3 n pohotuwata..

    Ae wageda gewal wala inna unp chanda laksha 40..oya laksha 40n 32k wage watunoth My3 n MR hansi ..

    Anith 1ka ada Arjun karayawa police kudalan giya kiyanne UNP karayo pakshe rakinna oni kiyana mentality kohomath oluwata enawa..okkoma pre scripted triad 1ken