දෙරණ එක කෙලවගන්ට හදන්නේ

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
හෙනයා;22807758 said:
සිරාවට පොනිල මලාට ජාතික ඇදුම අදින්නෙ නෑ නෙහ්..? :confused:
ඉතින් මිනිහා හැමදාම සර් තමා. :D:D
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Pawena chanda mae wage melo rahak nathi chanda cwaladi watenne nae..watena pawena chanda yanne jvp n my3 n pohotuwata..

    Ae wageda gewal wala inna unp chanda laksha 40..oya laksha 40n 32k wage watunoth My3 n MR hansi ..

    Anith 1ka ada Arjun karayawa police kudalan giya kiyanne UNP karayo pakshe rakinna oni kiyana mentality kohomath oluwata enawa..okkoma pre scripted triad 1ken
    2015 janadipathiwarande dinala innakotath elaga election eke unp ekata watune 40%.
    me para oka 35% ta bahinawa:rolleyes:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    එහෙම කතා කරන්න එපා. සර් කියන්න නම් කලිසම් අදින්න ඕනා. දැන් මහින්ද කලිසම් අදින්නේ නැතිනම් ඌ හොරා තමා. සරම අදින්නේ හොරු. , බලපන් උසාවියට ගිහින්. සර්ලා කලිසම් අදිනවා. හොරු සරම ගහගෙන කුඩුවට නගිනවා. අපි අවට ගියාට මිනිස්සුන්ට කතා කරන්නේ නැ.. හොයලා බලල තමා කතා කරන්නේ. බලන්න දැන් රවී සර් උනත් කලිසම් ඇන්ද නිසානේ ඉල්ලලා අස් උනේ. කෝ දැන් බැසිල් ලොක්කා සරම ගහගෙන කරපු වැඩ මාට්ටු උනාම අස් උනාද?

    මරු ලොජික් උඹලගෙත් තියෙන්නෙ, උඹලයි ගෙවල් වල පිරිමිත් සරම් අඳින්නෙ නැද්ද බං? නෑදෑයො කවුරුවත්ම? එහෙනම් සරම් අඳින හැමෝම හොරු වෙන්න ඇති නේ?

    ඕකෙ මුල් පුරුක රනිල්, රවිය කියන්නෙ පොඩි අත්තක් විතරයි, අර්ජුන් අද ඇතුලට ගත්ත ඕව ඔක්කොම ඡන්දය නිසා තියෙන මාධ්‍ය සංදර්ශන බං, උං උඹලව ගානට අන්දනවා උඹලත් ඇඳ ගන්නවා,

    කරන්න තියෙන ඔක්කොම කුපාඩි වැඩ ටික කරලා ඡන්දය කිට්ටු කරලා හාල් මල්ලක, පොල් ගෙඩියක මිල පොඩ්ඩක් බැස්සුවම උඹලට ඊට වඩා දෙයක් නෑ, ඌ තමයි දෙවියා,

    රවිය ඕකට අහුකරේ, ඕක ඔතැනින් නවතින්නෙ නැති නිසා. ඕක මුල ඉඳන් හොයන්න ගියොත් රනිලටත් ගෙදර යන්න වෙන්නෙ, පොඩ්ඩක් මොළෙන් හිතල බලපං බං රටේ වෙන දේවල්.
    උඹ පුලුවන්නම් 2015 ඔකුන් බලයට ආපු දවසෙ ඉඳන් කරපු එක වැදගත්/හොඳ වැඩ 10ක් මෙතැන දාපන්? චැලේන්ජ් එකක්.
     
    Last edited:

    උබ මොනවා කිව්වත් අපේ තාත්තා හොරා කිව්වත් මම පිළිගන්නම්. හැබැයි රනිල් මහත්තයා වගේ නායකයෙක් හොරෙක් කියලා මම නම් පිලිගන්නේනම් නැ. රනිල් වගේ මොලයක්, මුළු ලෝකෙම නැ බන්. කටපුරා සර් කිව්වට පව් නැ. උබ මොන දේ කිව්වත් අපේ හිතෙත් ගතෙත් සර්වාන්ගේම ඉන්නේ රනිල් සර්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    derane unp campaign karana eka dena dena yaluwo wage idida :rofl:

    dan mahindai ranilui tharaha karayoda kiyapanko okkotama kalin :P:P ehew eke campaign ekak karama tharaha wena ekak na ban

    Pawena chanda mae wage melo rahak nathi chanda cwaladi watenne nae..watena pawena chanda yanne jvp n my3 n pohotuwata..

    Ae wageda gewal wala inna unp chanda laksha 40..oya laksha 40n 32k wage watunoth My3 n MR hansi ..

    Anith 1ka ada Arjun karayawa police kudalan giya kiyanne UNP karayo pakshe rakinna oni kiyana mentality kohomath oluwata enawa..okkoma pre scripted triad 1ken

    ow eka atta :yes::yes:

    MR ehema kiyala thibbe nae eath Vimal karaya name ehema kathawak kiwa mae lagadi

    ehemada.

    thawa ekak thamai ara fb page ekak thiyenne upfa brighter future kiyala. ekath hena pissu neh ban kelinne. badumkare gana kiyala ranilta gahanawa. aanduwata banala my3ta gahanawa. horakam gana kiyala mahindata gahanawa. untath uthura dakuna maru wela thiyenne me election campaign ekedi huwamaru wena salli nisa wenna athi neda? uba e gana dannawada?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මරු ලොජික් උඹලගෙත් තියෙන්නෙ, උඹලයි ගෙවල් වල පිරිමිත් සරම් අඳින්නෙ නැද්ද බං? නෑදෑයො කවුරුවත්ම? එහෙනම් සරම් අඳින හැමෝම හොරු වෙන්න ඇති නේ?

    ඕකෙ මුල් පුරුක රනිල්, රවිය කියන්නෙ පොඩි අත්තක් විතරයි, අර්ජුන් අද ඇතුලට ගත්ත ඕව ඔක්කොම ඡන්දය නිසා තියෙන මාධ්‍ය සංදර්ශන බං, උං උඹලව ගානට අන්දනවා උඹලත් ඇඳ ගන්නවා,

    කරන්න තියෙන ඔක්කොම කුපාඩි වැඩ ටික කරලා ඡන්දය කිට්ටු කරලා හාල් මල්ලක, පොල් ගෙඩියක මිල පොඩ්ඩක් බැස්සුවම උඹලට ඊට වඩා දෙයක් නෑ, ඌ තමයි දෙවියා,

    රවිය ඕකට අහුකරේ, ඕක ඔතැනින් නවතින්නෙ නැති නිසා. ඕක මුල ඉඳන් හොයන්න ගියොත් රනිලටත් ගෙදර යන්න වෙන්නෙ, පොඩ්ඩක් මොළෙන් හිතල බලපං බං රටේ වෙන දේවල්.
    උඹ පුලුවන්නම් 2015 ඔකුන් බලයට ආපු දවසෙ ඉඳන් කරපු එක වැදගත්/හොඳ වැඩ 10ක් මෙතැන දාපන්? චැලේන්ජ් එකක්.
    Machan uba aru kiyana eka kelinma wachaneta ganan balala hithanna epa.
    U kiyanne lankawe minissu deshapalakayanwa manina widi gana.
    Kalisam coat dammama mahaththuru - saram andama nikan gode minissu kiyala lankawe minissu hithana eka gana kiyanne. Lankawe un minissunwa wada walin wenuwata andumen maninawa kiyana ekai pora kiwwe
    :yes::yes:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    උබ මොනවා කිව්වත් අපේ තාත්තා හොරා කිව්වත් මම පිළිගන්නම්. හැබැයි රනිල් මහත්තයා වගේ නායකයෙක් හොරෙක් කියලා මම නම් පිලිගන්නේනම් නැ. රනිල් වගේ මොලයක්, මුළු ලෝකෙම නැ බන්. කටපුරා සර් කිව්වට පව් නැ. උබ මොන දේ කිව්වත් අපේ හිතෙත් ගතෙත් සර්වාන්ගේම ඉන්නේ රනිල් සර්.

    පව් බං උඹල, ඇත්තටම කිව්වොත් උඹල නෙමෙයි පව්, ඕකුං මේ රට හූරං කාලා රටේ ගතයුත්තක් නැති වෙන කාලෙක බිහිවෙලා ඉන්න අනාගත පරපුර පව් බං,
    එදාට උඹල/අපි වල පල්ලෙ ඇති, එදාට උං උඹලගෙ ඇටකටු වලටත් සාප කරයි මෙහෙම අනාගතයකට මුල පිරුවට!
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Machan uba aru kiyana eka kelinma wachaneta ganan balala hithanna epa.
    U kiyanne lankawe minissu deshapalakayanwa manina widi gana.
    Kalisam coat dammama mahaththuru - saram andama nikan gode minissu kiyala lankawe minissu hithana eka gana kiyanne. Lankawe un minissunwa wada walin wenuwata andumen maninawa kiyana ekai pora kiwwe
    :yes::yes:
    :yes::yes::yes:

    ගම්වල මිනිස්සු චන්දෙ දෙන්නේ ඔහොම තමා බන්. සමහර උන් ගෙදර වලන් පිගන් පවා පොලේ ගහනවා යුඇන්පී එකෙන් පිට ගෙදර එකෙක් චන්දෙ දෙනවා කිව්වොත්. එක පක්ෂෙක නෙමෙයි, ඔක්කොමවල ඉන්නවා මරාගෙන මැරෙන්න සෙට් උන උන්. රනිල්ට, මහින්දට වගේ චරිතවලට ගෙදර ගැනී දරුවෝ උනත් පුදන්න ලෑස්ති මිනිස්සු ඉන්නවා. එකෙක් හිටියා මට මතකයි මීගමුවේ, උගේ අම්මගේ මළගම දවසේ රැ ආපු එකෙක් ප්‍රේමදාසට බැන්නා කියලා ඌ මල ගෙදර හිටිය ඔක්කොමව එළවලා මිනිය තිබ්බ ගෙදර දොරවල් වහලා යතුර ඉනේ ගහගෙන එළියේ හට් එකකට වෙලා හිටියා.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    1948 year eke idan, Mona ekadha ? Hora nokave ? Hama ekama hora kala thiyenava. Ahu venna Hora kala thiyenava. Ahu novenna hora kala thiyenava. 1948 year ekata issella, Suddha eli pita hora kava. Eka nisa, hora kama sambandayen ekkenukuta ,dennekuta vitharak agilla dik kirima sudusu vanne naha.
     
    Last edited:

    John ayya

    Active member
  • Jan 7, 2015
    190
    25
    28
    කැ* පොන්* රනිලාගේ සහ මංගල ගේ අහවල් කාරියෙන් පසුව ගුද මාර්ග පිරිසිඳු කරන්නේ දෙරණේ මහ එකාලු. මේ නිසා තමයි මංගල ගේ ගුද සල්ලි වලට යටත් වුනේ