dan mr and derana tharaha welada?
MR ehema kiyala thibbe nae eath Vimal karaya name ehema kathawak kiwa mae lagadi
dan mr and derana tharaha welada?
ඉතින් මිනිහා හැමදාම සර් තමා.හෙනයා;22807758 said:සිරාවට පොනිල මලාට ජාතික ඇදුම අදින්නෙ නෑ නෙහ්..?![]()

2015 janadipathiwarande dinala innakotath elaga election eke unp ekata watune 40%.Pawena chanda mae wage melo rahak nathi chanda cwaladi watenne nae..watena pawena chanda yanne jvp n my3 n pohotuwata..
Ae wageda gewal wala inna unp chanda laksha 40..oya laksha 40n 32k wage watunoth My3 n MR hansi ..
Anith 1ka ada Arjun karayawa police kudalan giya kiyanne UNP karayo pakshe rakinna oni kiyana mentality kohomath oluwata enawa..okkoma pre scripted triad 1ken

me para chande dana un adui. unp ekata kohomath watenawa normal gana. slfp ekai pohottuwai bedagena kanna gihin kelo gannawa.2015 janadipathiwarande dinala innakotath unp ekata watune 40%.
me para oka 35% ta bahinawa![]()
එහෙම කතා කරන්න එපා. සර් කියන්න නම් කලිසම් අදින්න ඕනා. දැන් මහින්ද කලිසම් අදින්නේ නැතිනම් ඌ හොරා තමා. සරම අදින්නේ හොරු. , බලපන් උසාවියට ගිහින්. සර්ලා කලිසම් අදිනවා. හොරු සරම ගහගෙන කුඩුවට නගිනවා. අපි අවට ගියාට මිනිස්සුන්ට කතා කරන්නේ නැ.. හොයලා බලල තමා කතා කරන්නේ. බලන්න දැන් රවී සර් උනත් කලිසම් ඇන්ද නිසානේ ඉල්ලලා අස් උනේ. කෝ දැන් බැසිල් ලොක්කා සරම ගහගෙන කරපු වැඩ මාට්ටු උනාම අස් උනාද?
2015 janadipathiwarande dinala innakotath elaga election eke unp ekata watune 40%.
උබ මොනවා කිව්වත් අපේ තාත්තා හොරා කිව්වත් මම පිළිගන්නම්. හැබැයි රනිල් මහත්තයා වගේ නායකයෙක් හොරෙක් කියලා මම නම් පිලිගන්නේනම් නැ. රනිල් වගේ මොලයක්, මුළු ලෝකෙම නැ බන්. කටපුරා සර් කිව්වට පව් නැ. උබ මොන දේ කිව්වත් අපේ හිතෙත් ගතෙත් සර්වාන්ගේම ඉන්නේ රනිල් සර්.මරු ලොජික් උඹලගෙත් තියෙන්නෙ, උඹලයි ගෙවල් වල පිරිමිත් සරම් අඳින්නෙ නැද්ද බං? නෑදෑයො කවුරුවත්ම? එහෙනම් සරම් අඳින හැමෝම හොරු වෙන්න ඇති නේ?
ඕකෙ මුල් පුරුක රනිල්, රවිය කියන්නෙ පොඩි අත්තක් විතරයි, අර්ජුන් අද ඇතුලට ගත්ත ඕව ඔක්කොම ඡන්දය නිසා තියෙන මාධ්‍ය සංදර්ශන බං, උං උඹලව ගානට අන්දනවා උඹලත් ඇඳ ගන්නවා,
කරන්න තියෙන ඔක්කොම කුපාඩි වැඩ ටික කරලා ඡන්දය කිට්ටු කරලා හාල් මල්ලක, පොල් ගෙඩියක මිල පොඩ්ඩක් බැස්සුවම උඹලට ඊට වඩා දෙයක් නෑ, ඌ තමයි දෙවියා,
රවිය ඕකට අහුකරේ, ඕක ඔතැනින් නවතින්නෙ නැති නිසා. ඕක මුල ඉඳන් හොයන්න ගියොත් රනිලටත් ගෙදර යන්න වෙන්නෙ, පොඩ්ඩක් මොළෙන් හිතල බලපං බං රටේ වෙන දේවල්.
උඹ පුලුවන්නම් 2015 ඔකුන් බලයට ආපු දවසෙ ඉඳන් කරපු එක වැදගත්/හොඳ වැඩ 10ක් මෙතැන දාපන්? චැලේන්ජ් එකක්.
derane unp campaign karana eka dena dena yaluwo wage idida![]()

ehew eke campaign ekak karama tharaha wena ekak na banPawena chanda mae wage melo rahak nathi chanda cwaladi watenne nae..watena pawena chanda yanne jvp n my3 n pohotuwata..
Ae wageda gewal wala inna unp chanda laksha 40..oya laksha 40n 32k wage watunoth My3 n MR hansi ..
Anith 1ka ada Arjun karayawa police kudalan giya kiyanne UNP karayo pakshe rakinna oni kiyana mentality kohomath oluwata enawa..okkoma pre scripted triad 1ken

MR ehema kiyala thibbe nae eath Vimal karaya name ehema kathawak kiwa mae lagadi
45%? ehenam 38% ta bahinawa

e denna tharahakarayo nowunata wate un tharahakarayo anika minissunta penna ragapannath epaidan mahindai ranilui tharaha karayoda kiyapanko okkotama kalinehew eke campaign ekak karama tharaha wena ekak na ban

Machan uba aru kiyana eka kelinma wachaneta ganan balala hithanna epa.මරු ලොජික් උඹලගෙත් තියෙන්නෙ, උඹලයි ගෙවල් වල පිරිමිත් සරම් අඳින්නෙ නැද්ද බං? නෑදෑයො කවුරුවත්ම? එහෙනම් සරම් අඳින හැමෝම හොරු වෙන්න ඇති නේ?
ඕකෙ මුල් පුරුක රනිල්, රවිය කියන්නෙ පොඩි අත්තක් විතරයි, අර්ජුන් අද ඇතුලට ගත්ත ඕව ඔක්කොම ඡන්දය නිසා තියෙන මාධ්‍ය සංදර්ශන බං, උං උඹලව ගානට අන්දනවා උඹලත් ඇඳ ගන්නවා,
කරන්න තියෙන ඔක්කොම කුපාඩි වැඩ ටික කරලා ඡන්දය කිට්ටු කරලා හාල් මල්ලක, පොල් ගෙඩියක මිල පොඩ්ඩක් බැස්සුවම උඹලට ඊට වඩා දෙයක් නෑ, ඌ තමයි දෙවියා,
රවිය ඕකට අහුකරේ, ඕක ඔතැනින් නවතින්නෙ නැති නිසා. ඕක මුල ඉඳන් හොයන්න ගියොත් රනිලටත් ගෙදර යන්න වෙන්නෙ, පොඩ්ඩක් මොළෙන් හිතල බලපං බං රටේ වෙන දේවල්.
උඹ පුලුවන්නම් 2015 ඔකුන් බලයට ආපු දවසෙ ඉඳන් කරපු එක වැදගත්/හොඳ වැඩ 10ක් මෙතැන දාපන්? චැලේන්ජ් එකක්.

e denna tharahakarayo nowunata wate un tharahakarayo anika minissunta penna ragapannath epai![]()

උබ මොනවා කිව්වත් අපේ තාත්තා හොරා කිව්වත් මම පිළිගන්නම්. හැබැයි රනිල් මහත්තයා වගේ නායකයෙක් හොරෙක් කියලා මම නම් පිලිගන්නේනම් නැ. රනිල් වගේ මොලයක්, මුළු ලෝකෙම නැ බන්. කටපුරා සර් කිව්වට පව් නැ. උබ මොන දේ කිව්වත් අපේ හිතෙත් ගතෙත් සර්වාන්ගේම ඉන්නේ රනිල් සර්.
Machan uba aru kiyana eka kelinma wachaneta ganan balala hithanna epa.
U kiyanne lankawe minissu deshapalakayanwa manina widi gana.
Kalisam coat dammama mahaththuru - saram andama nikan gode minissu kiyala lankawe minissu hithana eka gana kiyanne. Lankawe un minissunwa wada walin wenuwata andumen maninawa kiyana ekai pora kiwwe![]()

45%? ehenam 38% ta bahinawa![]()

playak yako me mokakda ethakota2011 pahalatama watila thiyeddith UNP 34-35% gaththa.
- https://en.wikipedia.org/wiki/Sri_Lankan_local_elections,_2011
dan andu balaya thiyyeddi, UPFA bedila thiyeddi 45% k wath gannawa sure.![]()