දෙරණ එක කෙලවගන්ට හදන්නේ

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :yes::yes::yes:

    ගම්වල මිනිස්සු චන්දෙ දෙන්නේ ඔහොම තමා බන්. සමහර උන් ගෙදර වලන් පිගන් පවා පොලේ ගහනවා යුඇන්පී එකෙන් පිට ගෙදර එකෙක් චන්දෙ දෙනවා කිව්වොත්. එක පක්ෂෙක නෙමෙයි, ඔක්කොමවල ඉන්නවා මරාගෙන මැරෙන්න සෙට් උන උන්. රනිල්ට, මහින්දට වගේ චරිතවලට ගෙදර ගැනී දරුවෝ උනත් පුදන්න ලෑස්ති මිනිස්සු ඉන්නවා. එකෙක් හිටියා මට මතකයි මීගමුවේ, උගේ අම්මගේ මළගම දවසේ රැ ආපු එකෙක් ප්‍රේමදාසට බැන්නා කියලා ඌ මල ගෙදර හිටිය ඔක්කොමව එළවලා මිනිය තිබ්බ ගෙදර දොරවල් වහලා යතුර ඉනේ ගහගෙන එළියේ හට් එකකට වෙලා හිටියා.
    naaa, adenawa. Ohoma unama ratawal hadanna puluwanda. Dushitha Deshapalakayantath wada ohoma hithana minissu innakota ratak diunukaranna thiya hithannawath baa. yahapalana anduwa set wela MR wa paradduwa nisa baya nathuwa horakam kala, MR inna kale yudde dinna nisa u karana okkoma hari kiyala sadakalika raja kiyala u horakam kala. Minissu tikata thama therila naa kawru dinnath apita kela wenawa kiyala.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මහින්දව උබ කිව්වා වගේ නරක් කලේ මිනිස්සුමයි බන්. මිනිහව හොරකන තැනට ගෙනාවේ රටේ මිනිස්සු. යුද්දෙන් පස්සේ මිනිහටවත් උහුලගන්න බැරි තරමට ජනතාව මිනිහට සැලකුවා. එකේ වාසිය ගත්තේ මහින්දගේ සහෝදර හැතිකරෙයි ළමයි තුන් දෙනයි. නැත්තම් මහින්ද කියන්නේ නරක මනුස්සයෙක් නෙමෙයි. ඔය වංචා දුෂණ මිනිහා කරපුව නෙමෙයි, මිනිහගේ බලේට වටේ හිටිය යක්කු කරපුවා. පව් එක අතකට මිනිහට ඔහොම උන එක. රජෙක් වගේ ඉන්න තිබ්බ මනුස්සයෙක් යුද්දේ ඉවර කරලා. මිනිහා යුද්දෙන් පස්සේ කිව්වා නම් රජ පවුල වගේ වෙනවා, ආණ්ඩු ඕන එකෙක් කරපියව් දල ජාතික ආදායමෙන් 50%ක් දීපල්ලා මට කියලා මිනිස්සු එත් හා කියනවා. අවුරුදු 30ක යුද්දෙන් පස්සේ මිනිස්සුන්ට මිනිහා දෙයියෙක් උනා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    2018 February 10 thiyenne parliamentary election ekak nemei. :lol:
    eka hari ewunata oka unp aduma gaththe metha kaleka . saha wadima gana gatte 2015 parliment election ekdi.

    uba waddenam serama pradeshia saba chandawalin 51% ekak aran pennapan :baffled:

    me para 35% uparima
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    eka hari ewunata oka unp aduma gaththe metha kaleka . saha wadima gana gatte 2015 parliment election ekdi.

    uba waddenam serama pradeshia saba chandawalin 51% ekak aran pennapan :baffled:

    me para 35% uparima

    Prakadhitha chanda api hithamuko laksha 80i kiyala mae chanden eken laksha 32 kiyanne UNP bahutharaya gihila My3 n MR bedicha nisa..Oya Triad 1ken karanne thakku mukku wela inna UNP chanda tika polling booth walata dakanna election campaign 1ka karana 1kai
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මහින්දව උබ කිව්වා වගේ නරක් කලේ මිනිස්සුමයි බන්. මිනිහව හොරකන තැනට ගෙනාවේ රටේ මිනිස්සු. යුද්දෙන් පස්සේ මිනිහටවත් උහුලගන්න බැරි තරමට ජනතාව මිනිහට සැලකුවා. එකේ වාසිය ගත්තේ මහින්දගේ සහෝදර හැතිකරෙයි ළමයි තුන් දෙනයි. නැත්තම් මහින්ද කියන්නේ නරක මනුස්සයෙක් නෙමෙයි. ඔය වංචා දුෂණ මිනිහා කරපුව නෙමෙයි, මිනිහගේ බලේට වටේ හිටිය යක්කු කරපුවා. පව් එක අතකට මිනිහට ඔහොම උන එක. රජෙක් වගේ ඉන්න තිබ්බ මනුස්සයෙක් යුද්දේ ඉවර කරලා. මිනිහා යුද්දෙන් පස්සේ කිව්වා නම් රජ පවුල වගේ වෙනවා, ආණ්ඩු ඕන එකෙක් කරපියව් දල ජාතික ආදායමෙන් 50%ක් දීපල්ලා මට කියලා මිනිස්සු එත් හා කියනවා. අවුරුදු 30ක යුද්දෙන් පස්සේ මිනිස්සුන්ට මිනිහා දෙයියෙක් උනා.
    True :yes::yes:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    naaa, adenawa. Ohoma unama ratawal hadanna puluwanda. Dushitha Deshapalakayantath wada ohoma hithana minissu innakota ratak diunukaranna thiya hithannawath baa. yahapalana anduwa set wela MR wa paradduwa nisa baya nathuwa horakam kala, MR inna kale yudde dinna nisa u karana okkoma hari kiyala sadakalika raja kiyala u horakam kala. Minissu tikata thama therila naa kawru dinnath apita kela wenawa kiyala.

    මම මචං කතා කරන්නෙ සාපේක්ෂව, ඔතැන ඡන්දෙ දෙන්න කියලා ප්‍රධාන පක්ෂ 4යි තියෙන්නෙ බං, ඒ 4න් සාපේක්ෂව බැලුවම අර මහින්ද තමයි හොඳ කියන තැන මම කතා කරන්නේ,

    කවුරු දිනුවත් අපිට කෙලවෙනවා ඒක ඇත්ත බං, හැමෝම හිතාගෙන ඉන්නෙ රජයෙන් කන්න දෙනවා, බොන්න දෙනවා, ඉන්න හිටින්න තැන් දෙනවා, ඒ මානසිකත්වයෙන් ඉන්න නිසා තමයි හැමෝම වරද්ද ගන්නෙ, තමන්ගෙ උත්සාහයෙන් තමන් නැගිටලා සල්ලි හම්බකරොත් ඒක තමන්ට, අන්න ඒක තේරුම් ගන්නෙ නෑ අපේ මෝඩ සිංහලු, මම කතා කරන්නෙ ඒක ගැන නෙමෙයි බං, උඹම හිතපං රට පාලනය කරන උං රට පාව දෙන්න ගත්තොත් අපිට අපේ මහන්සියෙන් නැගිටින්වත් රටක් ඉතුරු වෙයිද බං? ඔය හැමෝටම සාපේක්ෂව බැලුවම මහින්ද යුගයේ ණය අරගෙන හරි රටට දෙයක් කලා, මුං ඇවිල්ල මොකක්ද කරන්නෙ බං? තියෙන රටත් කනවා, සල්ලි හොරකම් කරනවා, මුං ආපු දවසෙ ඉඳන් කරපු අලුත් ප්‍රොජෙක්ට් එකක් කියපං බලන්න මෙතැන කඩේ යන එකෙක් හරි? මෙන්න මේව තමයි මුං ආපු දවස් වල ඉඳන් කරේ,
    27541075_10155552096203075_4262970027100421221_n.jpg

    ඉතිං බං අර මනුස්සය හොරා කාල හරි රටට දෙයක් කළා, යුද්ධය නැති කළා, ඒත් මුං මොනවද කරන්නේ? හොරා කන එක විතරයි ඒකත් නිකං නෙමෙයි මහාපරිමාණයෙන්,

    මේව අපේ මෝඩ සිංහලු තේරුම් ගන්න කල් මේ රට එක තැන තමයි බං, මේව දැනුවත් කරන එක අපේ යුතුකම, මේ වගේ අසාධාරණ කම් දකිද්දි කටපියාගෙන ඉන්න බැරි නිසාමයි මම මෙහෙම කතා කරන්නෙ බං,
     
    Last edited:

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මහින්ද ‘දෙරණ 360’ ට එයි.. පූර්ව ප‍්‍රචාර නවතන්නැයි ඉහලින් බලපෑම්.. ‘ගාමිණී’ චිත‍්‍රපටයද නවතයි..
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වන 360 වැඩසටහන දෙරණ නාලිකාවේ හෙට සදුදා දිනයේ විකාශණය කිරීමට නියමිතය.

    එම වැඩසටහනේ පූර්ව ප‍්‍රචාරය මහා නවත්වන්නැයි ආණ්ඩුවේ ඉහල බලපෑමක් එල්ල වී ඇති බව දෙරණ නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

    ඒ අනුව එහි පූර්ව ප‍්‍රචාරය සම්පූර්ණයෙන්ම නවත්වා දමා ඇත.

    එමෙන්ම අද දිනයේ දෙරණ නිලාකවේ විකාශණය කිරීමට නියමිතව තිබූ ‘ගාමිණී’ චිත‍්‍රපටයද එම බලපෑමෙන්ම නවතා දමා තිබේ.

    කෙසේ වෙතත් යොදා ඇති පරිදිම මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වන 360 වැඩසටහන හෙට දිනයේ විකාශණය කිරිමට නියමිතය.

    https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%AF%E0%B7%99%E0%B6%BB%E0%B6%AB-360-%E0%B6%A7-%E0%B6%91%E0%B6%BA%E0%B7%92-%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80/
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    :shocked:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,570
    113
    eka hari ewunata oka unp aduma gaththe metha kaleka . saha wadima gana gatte 2015 parliment election ekdi.

    uba waddenam serama pradeshia saba chandawalin 51% ekak aran pennapan :baffled:

    me para 35% uparima

    Me sare kawruth 50% wadiya ganne naha.

    UNP 44%
    SLPP 30%
    SLFP 15%
    JVP 6%
    Tamil - 3%
    Others - 2%

    wage gani.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මම මචං කතා කරන්නෙ සාපේක්ෂව, ඔතැන ඡන්දෙ දෙන්න කියලා ප්‍රධාන පක්ෂ 4යි තියෙන්නෙ බං, ඒ 4න් සාපේක්ෂව බැලුවම අර මහින්ද තමයි හොඳ කියන තැන මම කතා කරන්නේ,

    කවුරු දිනුවත් අපිට කෙලවෙනවා ඒක ඇත්ත බං, හැමෝම හිතාගෙන ඉන්නෙ රජයෙන් කන්න දෙනවා, බොන්න දෙනවා, ඉන්න හිටින්න තැන් දෙනවා, ඒ මානසිකත්වයෙන් ඉන්න නිසා තමයි හැමෝම වරද්ද ගන්නෙ, තමන්ගෙ උත්සාහයෙන් තමන් නැගිටලා සල්ලි හම්බකරොත් ඒක තමන්ට, අන්න ඒක තේරුම් ගන්නෙ නෑ අපේ මෝඩ සිංහලු, මම කතා කරන්නෙ ඒක ගැන නෙමෙයි බං, උඹම හිතපං රට පාලනය කරන උං රට පාව දෙන්න ගත්තොත් අපිට අපේ මහන්සියෙන් නැගිටින්වත් රටක් ඉතුරු වෙයිද බං? ඔය හැමෝටම සාපේක්ෂව බැලුවම මහින්ද යුගයේ ණය අරගෙන හරි රටට දෙයක් කලා, මුං ඇවිල්ල මොකක්ද කරන්නෙ බං? තියෙන රටත් කනවා, සල්ලි හොරකම් කරනවා, මුං ආපු දවසෙ ඉඳන් කරපු අලුත් ප්‍රොජෙක්ට් එකක් කියපං බලන්න මෙතැන කඩේ යන එකෙක් හරි? මෙන්න මේව තමයි මුං ආපු දවස් වල ඉඳන් කරේ,

    ඉතිං බං අර මනුස්සය හොරා කාල හරි රටට දෙයක් කළා, යුද්ධය නැති කළා, ඒත් මුං මොනවද කරන්නේ? හොරා කන එක විතරයි ඒකත් නිකං නෙමෙයි මහාපරිමාණයෙන්,

    මේව අපේ මෝඩ සිංහලු තේරුම් ගන්න කල් මේ රට එක තැන තමයි බං, මේව දැනුවත් කරන එක අපේ යුතුකම, මේ වගේ අසාධාරණ කම් දකිද්දි කටපියාගෙන ඉන්න බැරි නිසාමයි මම මෙහෙම කතා කරන්නෙ බං,
    machan mama me pahalin quate karala thiyena comment eka damme ubata neme macho, eka ara janadipathi kiwwa gamaka malagedaraka una siddiye miniha gana kiwwe. uba upset unanam sorry macho.
    naaa, adenawa. Ohoma unama ratawal hadanna puluwanda. Dushitha Deshapalakayantath wada ohoma hithana minissu innakota ratak diunukaranna thiya hithannawath baa. yahapalana anduwa set wela MR wa paradduwa nisa baya nathuwa horakam kala, MR inna kale yudde dinna nisa u karana okkoma hari kiyala sadakalika raja kiyala u horakam kala. Minissu tikata thama therila naa kawru dinnath apita kela wenawa kiyala.
    menna mekai mama uba kiyapu ekata reply ekak widiyata comment kale uba ara janadipathi kiyapu eka serious aragena tharaha giya nisa.
    Machan uba aru kiyana eka kelinma wachaneta ganan balala hithanna epa.
    U kiyanne lankawe minissu deshapalakayanwa manina widi gana.
    Kalisam coat dammama mahaththuru - saram andama nikan gode minissu kiyala lankawe minissu hithana eka gana kiyanne. Lankawe un minissunwa wada walin wenuwata andumen maninawa kiyana ekai pora kiwwe
    :yes::yes:

    Dan uba me dalathiyena comment eke karanawata bassoth,
    Uba kiyana eka sadaranayak thiyenawa, dan lankawe deshapalane daluwama hoda un na apita vote karanna wela thiyenne sapeksha hoda unta witharai, hama ekama mona monahari awul karagaththa un.

    E wagema mahinda ratata godak hoda dewal kala, eke kisima tharkayak naa. habai api katha kale yudde dinnain passe tika tika wuna wenaskam gana. MR dana ho nodana, MR athin ho anduwe wena un athin una corruption wage dewal gana. nathuwa MR jara minihek kiyanna nemei. Mama personally hithana widiyata MR ratata karapu hoda dewal walatanam api porata godak nayagathee, habai eken adahas wenne naa MR karapu saama siyalu de hodai & hari saha MR ta hithe hithen ho karana kiyana hamadema hari kiyala.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතිං බං අර මනුස්සය හොරා කාල හරි රටට දෙයක් කළා, යුද්ධය නැති කළා, ඒත් මුං මොනවද කරන්නේ? හොරා කන එක විතරයි ඒකත් නිකං නෙමෙයි මහාපරිමාණයෙන්,

    මේව අපේ මෝඩ සිංහලු තේරුම් ගන්න කල් මේ රට එක තැන තමයි බං, මේව දැනුවත් කරන එක අපේ යුතුකම, මේ වගේ අසාධාරණ කම් දකිද්දි කටපියාගෙන ඉන්න බැරි නිසාමයි මම මෙහෙම කතා කරන්නෙ බං,
    ඔන්න ඔය කිව්වා වගේ මිනිස්සු තමා මහින්දගේ දේශපාලනේ කෑවේ.. කවුද යකෝ කිව්වේ හොරාකාලා හරි කමක් නැ මහින්දට රට සංවර්දනය කරන්න කියලා. එහෙම කියන්න පුලුවන්ද නීථියානුකුලව. මිනිස්සුන්ට රටේ පාලකයාට කිව්වකිද අපිට ඇරලා හරි කමක් න හාන්දුරුනේ පොත සිටිය හදලා දෙන්න. එහෙම කිව්වකිද? මහින්දට කොහෙද එහෙම ජනතා වරමක් දුන්නේ මිනිස්සු හොරාකාලා හරි රට හදන්න. උබ වාහනයක් අරන් යනවා ගරාජ් එකට හදන්න එන්ජිම. බාස් කියනවා එන්ජිම හදලා දෙන්නම හැබැයි හෙට වේඩින් එකක් තියනවා මට. එකට ගිහින් එන්න මම වාහනේ ගන්නවා මහත්තයා අනිද්දා එන්න කියලා. උබ එතකොට බාස්ට කියනවද, අනේ වේදීන් එකට ගිහින් හරි කමක් නැ එන්ජිම හදලා දෙන්න බාස් උන්නැහේ කියලා
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    රනිල් මහත්තයා හොරකන් කරන්නේ නැ බන්. කාට දෙන්නද? යාලු ෆිට් එකට අර්ජුනට උදව් කරන්න ඇති. අපි උනත් යාලුවෙක් හෙල්ප් එකක් ඉල්ලුවම දෙනවනේ. රනිල් මහත්තයා ඕවට නැ. හිත හොද කමට උදව් කරන්න ගිහින් ඔහොම වෙන්න ඇත්තේ. පව්.

    ඔව් ඉතින් ලමයෙක් හදාගන්න පුලුවන් කියල එකක්යැ :baffled:
     
    Last edited: