2015 gattet 40% dan 4%kin chanda wadiwenna unp monada kale
![]()
aith waradda gena
2015 - UNP - 45.66%
2015 gattet 40% dan 4%kin chanda wadiwenna unp monada kale
![]()
aith waradda gena
2015 - UNP - 45.66%

ළමයි හදපු ඔක්කොම පුරුෂයෝ වෙනවනම් මහින්දට දැන් හිතෙනවා ඇති රනිල් වගේ හිටියනම් තාමත් මම ජනාදිපති නේද කියලා.ඔව් ඉතින් ලමයෙක් හදාගන්න පුලුවන් කියල එකක්යැ :baffled:
ළමයි හදපු ඔක්කොම පුරුෂයෝ වෙනවනම් මහින්දට දැන් හිතෙනවා ඇති රනිල් වගේ හිටියනම් තාමත් මම ජනාදිපති නේද කියලා.

ඔන්න ඔය කිව්වා වගේ මිනිස්සු තමා මහින්දගේ දේශපාලනේ කෑවේ.. කවුද යකෝ කිව්වේ හොරාකාලා හරි කමක් නැ මහින්දට රට සංවර්දනය කරන්න කියලා. එහෙම කියන්න පුලුවන්ද නීථියානුකුලව. මිනිස්සුන්ට රටේ පාලකයාට කිව්වකිද අපිට ඇරලා හරි කමක් න හාන්දුරුනේ පොත සිටිය හදලා දෙන්න. එහෙම කිව්වකිද? මහින්දට කොහෙද එහෙම ජනතා වරමක් දුන්නේ මිනිස්සු හොරාකාලා හරි රට හදන්න. උබ වාහනයක් අරන් යනවා ගරාජ් එකට හදන්න එන්ජිම. බාස් කියනවා එන්ජිම හදලා දෙන්නම හැබැයි හෙට වේඩින් එකක් තියනවා මට. එකට ගිහින් එන්න මම වාහනේ ගන්නවා මහත්තයා අනිද්දා එන්න කියලා. උබ එතකොට බාස්ට කියනවද, අනේ වේදීන් එකට ගිහින් හරි කමක් නැ එන්ජිම හදලා දෙන්න බාස් උන්නැහේ කියලා
රේටින් බස්ස ගන්න වැඩක් තමයි....කැමැත්තෙන් වැලලෙනවනම් අපිට මොකෝ...
බයියෝ පව් බන්.
![]()



හරි උඹේ උදාහරණය අරගෙනම මම පැහැදිලි කරන්නම්කො,
ඔන්න උඹේ වාහනේ කැඩිලා පළාතටම ගරාජ් 4යි තියෙන්නේ, එක ගරාජ් එකක් කෑලි හොරකම් කරනව කියලා ප්‍රසිද්ධයි, ගිහිං දුන්නම වාහනේ කෑලි පන්නවා, අනිත් ගරාජ් එක මෙලෝ දෙයක් කරන්නෙ නෑ බලාගෙන ඉඳලා වාහනේ ටික කාලෙකින් අතගාල දෙනවා මොනව හරි අටවලා, අනිත් ගරාජ් එක හදන්න දෙන වාහන වලින් අපරාධ කරන,හදන්න දාන වාහන වෙනත් වැඩ වලට යොදාගන්න ඒ වගේම වාහන හරියට හදන්නෙ නෑ කියලා ප්‍රසිද්ධ වුණ ගරාජ් එකක්, අන්තිම ගරාජ් එක උඹ කිව්වා වගේ ඌ හොඳට සුපිරියට වාහනේ හදනවා හැබැයි වෙඩින් එකකට යන්න ඕන කියලත් කියනවා,
උඹට මේ ගරාජ් 4 විතරමයි තියෙන්නේ, එතකොට උඹ මොකද කරන්නේ? අර 4වෙනි ගරාජ් එකට වාහනේ ගිහිං දානවද නැත්නම් අනිත් 3න් එකකට දීලා මොකක් හරි විනාසයක් කරගන්නවද එහෙමත් නැත්නම් වාහනෙ ගෙදර දිරන්න දීල නිකං තියෙනවාද?
ඔන්න උඹේ උදාහරණයෙන්ම පැහැදිලි කළා, සාපේක්ෂව බලපං බං, මම කියන්නෙ නෑ මහින්ද 100%ක් නිවැරදියි කියලා, ඒත් අනිත් උං එක්ක සාපේක්ෂව බැලුවම 1000%ක් ඒ මනුස්සය හොඳයි, ඒ වෙනස තේරුම් ගනිං, උඹල වෙනසක් කරන්න ගිහිල්ලා 2015 දීවත් පාඩමක් ඉගෙන ගත්තෙ නැද්ද බං?
රජ කාලේ ඉදන්ම ගොසිප් කියෝලා වන කරලා කුප්ප සමාජයක ජිවත් වෙච්ච ජාතියක පරම්පරාවක් බන්. බැරිවෙලා හරි නිව්සිලන්ඩ් ගණි මෙහෙ හිටියනම් මෙලහට ළමයාගේ උප්පැන්නෙත් හදලා විපක්සෙන්. ගහපු හොතලෙඉ කාමර අන්කේ ඉදන් ගොසිප් සයිට්වල ගිහින්, රුම්බෝයි වැඩේ කරපු කොල්ලගේ නම හැන්සාඩ් එකටත් දාලා.
new zealand prime minister lady kenek dan pregnant but single .lankawe ohoma una nam ae ganiwa patta gahai
machan mama me pahalin quate karala thiyena comment eka damme ubata neme macho, eka ara janadipathi kiwwa gamaka malagedaraka una siddiye miniha gana kiwwe. uba upset unanam sorry macho.
menna mekai mama uba kiyapu ekata reply ekak widiyata comment kale uba ara janadipathi kiyapu eka serious aragena tharaha giya nisa.
Dan uba me dalathiyena comment eke karanawata bassoth,
Uba kiyana eka sadaranayak thiyenawa, dan lankawe deshapalane daluwama hoda un na apita vote karanna wela thiyenne sapeksha hoda unta witharai, hama ekama mona monahari awul karagaththa un.
E wagema mahinda ratata godak hoda dewal kala, eke kisima tharkayak naa. habai api katha kale yudde dinnain passe tika tika wuna wenaskam gana. MR dana ho nodana, MR athin ho anduwe wena un athin una corruption wage dewal gana. nathuwa MR jara minihek kiyanna nemei. Mama personally hithana widiyata MR ratata karapu hoda dewal walatanam api porata godak nayagathee, habai eken adahas wenne naa MR karapu saama siyalu de hodai & hari saha MR ta hithe hithen ho karana kiyana hamadema hari kiyala.
ඉතින් ගොඩ යයිද මේ රට. උබ කියන්නේ අඩුවෙන්ම හොරකන එකාට රට දෙන්න කියලා. ඔයිට හොද නැද්ද ගානක් කතා කරලා උම එන්ජිම හදාගෙන වේදීන් එකට පල කියලා වාහනේ විකුනලා දැම්මනම්. උබලා වගේ උන් තමයි හොරකම දෙසපාලුවන්ට හුරුකරන්නේ. චුට්ටක් කෑවට කමක් නැ අරුන් ගොඩක් කන එකෙ..හරි උඹේ උදාහරණය අරගෙනම මම පැහැදිලි කරන්නම්කො,
ඔන්න උඹේ වාහනේ කැඩිලා පළාතටම ගරාජ් 4යි තියෙන්නේ, එක ගරාජ් එකක් කෑලි හොරකම් කරනව කියලා ප්‍රසිද්ධයි, ගිහිං දුන්නම වාහනේ කෑලි පන්නවා, අනිත් ගරාජ් එක මෙලෝ දෙයක් කරන්නෙ නෑ බලාගෙන ඉඳලා වාහනේ ටික කාලෙකින් අතගාල දෙනවා මොනව හරි අටවලා, අනිත් ගරාජ් එක හදන්න දෙන වාහන වලින් අපරාධ කරන,හදන්න දාන වාහන වෙනත් වැඩ වලට යොදාගන්න ඒ වගේම වාහන හරියට හදන්නෙ නෑ කියලා ප්‍රසිද්ධ වුණ ගරාජ් එකක්, අන්තිම ගරාජ් එක උඹ කිව්වා වගේ ඌ හොඳට සුපිරියට වාහනේ හදනවා හැබැයි වෙඩින් එකකට යන්න ඕන කියලත් කියනවා,
උඹට මේ ගරාජ් 4 විතරමයි තියෙන්නේ, එතකොට උඹ මොකද කරන්නේ? අර 4වෙනි ගරාජ් එකට වාහනේ ගිහිං දානවද නැත්නම් අනිත් 3න් එකකට දීලා මොකක් හරි විනාසයක් කරගන්නවද එහෙමත් නැත්නම් වාහනෙ ගෙදර දිරන්න දීල නිකං තියෙනවාද?
ඔන්න උඹේ උදාහරණයෙන්ම පැහැදිලි කළා, සාපේක්ෂව බලපං බං, මම කියන්නෙ නෑ මහින්ද 100%ක් නිවැරදියි කියලා, ඒත් අනිත් උං එක්ක සාපේක්ෂව බැලුවම 1000%ක් ඒ මනුස්සය හොඳයි, ඒ වෙනස තේරුම් ගනිං, උඹල වෙනසක් කරන්න ගිහිල්ලා 2015 දීවත් පාඩමක් ඉගෙන ගත්තෙ නැද්ද බං?
දිල්කා උනත් ආසා ඇති බන් වෙනසකට360 ට රනිල අපු වෙලේ දිල්කා වැඩසටහන මෙහෙවපු විදියෙන් සැකයක් අවා.අන්තිම පාර රනිල් 360 අපු වැඩසටහනට වඩා හරි වෙනසක් දක්කා.

Mahinda karapu hoda list danna putha

ජීවිතේම කරපු එකම දේ තමා මිනිහගේ ජිවිතේ වෙනස් කලේ. යුද්දේ නිසා අවුරුදු 30ටම ගොඩ ගිය උන් අතර අංක එකට ඉන්නේ මිනිහා. අනිත් උන් ඔක්කොම යුද්දෙන් හම්බකරගෙන කෑවේ යුද්දේ අවුලොලා. මෙයා යුද්දේ නිවලා හම්බ කළා අනිත් උන්ට තරු පෙන්න. ඔච්චර තමා කලේ.Mahinda karapu hoda list danna putha
Wikalpayak nathi eka thama bn awula. mama 2015 vote kaleth MR ta bn. mepara election ekadi game chande illana ungen hoda ekakama eka jeppa witharai, pora retired principal kenek, duppath lamainta nomile ganan panthi ehema karanawa. piriwenth ugannanawa, salli passema yana porak neme. game prashna walata api podi kale idanma idiripathwela gamama ekathukaragena nomile wadakarapu porak. Eka nisa minihata denna baluwe me para. Pohottuwe ekata denna baa ape game, u hoda ganja karayekහරි උඹේ කතාව ඇත්ත බං, ඒත් දැන් උඹට වෙන විකල්පයක් තියේද බං? එහෙම නම් ඒ මොකක්ද?
2015 වෙනසක් කරන්න ගිහිල්ලා කරගත්ත හරිය ඇතිනේ,


ඉතින් ගොඩ යයිද මේ රට. උබ කියන්නේ අඩුවෙන්ම හොරකන එකාට රට දෙන්න කියලා. ඔයිට හොද නැද්ද ගානක් කතා කරලා උම එන්ජිම හදාගෙන වේදීන් එකට පල කියලා වාහනේ විකුනලා දැම්මනම්. උබලා වගේ උන් තමයි හොරකම දෙසපාලුවන්ට හුරුකරන්නේ. චුට්ටක් කෑවට කමක් නැ අරුන් ගොඩක් කන එකෙ..
වසර : 2006
මැයි 11 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ
ඔක් 27 මිහින් ලංකා ගුවන් සමාගම ස්ථාපිත කිරීම
අගෝ 05 මුතූර් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩපැවැත්වීම
අගෝ 08 මාවිල්ආරු මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භය
අගෝ 15 මාවිල්ආරු සොරොව්ව නැවත අත්පත් කර ගැනීම
අගෝ 28 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භය
සැප් 04 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීම
දෙසැ 08 නැගෙනහිර මුදවා ගැනීමේ මහා මෙහෙයුම ආරම්භය
වසර : 2007
ජන 19 වාකරේ ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම
ජන 25 මොරගහකන්ද - කළු ගඟ නිවුන් ජලශ ඉදිකිරීම් ඇරඹිම
පෙබ 12 මහඔය, රඹකැන් ඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම
මාර්තු 28 මඩකලපුව කොක්කඩිචෝලෙයි ප්‍රදේශය අත්පත් කර ගැනීම
අප්‍රේල් 12 A-5 මාර්ගයේ බලය සම්පූරණයෙන් අත්පත් කර ගැනීම
අප්‍රේල් 27 මිහින් ලංකා ගුවන් සමාගම සිය මෙහෙයුම් ඇරඹීම
මැයි 20 දැදුරුඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම
ජූලි 11 තෙමසක සටනකින් තොප්පිගල කොටි බලකොටු මුදා ගැනීම
ජූලි 11 නැගෙනහිර ත්‍රස්ත බලය අවසන් කල බව නිවේදනය කිරීම
සැප් 02 මන්නාරම සිලාවතුරෙයි මුදවා ගෙන වන්නි සටන ඇරබීම
සැප් 29 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹිම
ඔක් 25 මනම්පිටිය නව පාලම ජනතා අයිතියට
නොවැ ?? කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹිම
දෙසැ 01 පැලියගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
දෙසැ 22 මන්නාරමේ උයිලන්කුලම්, තම්පනායි අත්පත් කර ගැනීම
දෙසැ 29 මන්නාරම පරප්පකන්දල් ප්‍රදේශය මුදා ගැනීම
වසර : 2008
ජන 15 හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය ඉදිකිරීම් ඇරඹේ
පෙබ 23 රම්බොඩ උමං මඟ, නුවරඑළිය මාර්ගය ජනතා අයිතියට
පෙබ 28 මන්නාරම යෝධ වැව බලය අත්පත් කර ගැනීම
මාර්තු 25 පැලියගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
මාර්තු 31 ශ්‍රීලංකන් ජාතික ගුවන් සේවය නැවත ජනතා අයිතියට
අප්‍රේල් 25 ඓතිහාසික මඩු දේවස්ථානය මුදා ගැනීම
මැයි 09 මන්නාරම අඩම්පන් නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීම
මැයි 23 නෙළුම් පොකුණේ ඉදිකිරීම් ආරම්භ කිරීම
ජූනි 26 මන්නාරම පෙරියමඩු බලය මුළුමනින්ම තහවුරු කර ගැනීම
ජූනි 27 මන්නාරම ආන්දන්කුලම් නගරයෙ බලය අත්පත් කර ගැනීම
ජූනි 28 ඓතිහාසික සහල් නැලිය ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම
ජුනි 29 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම් ඇරඹිම
ජූලි 01 ආරුගම්බේ පාලම ජනතා අයිතියට
ජූලි 16 මන්නාරම වෙඩිතලතිව් දරුණු සටනකින් පසු අත්පත් කර ගැනීම
ජූලි 20 මන්නාරම ඉලුප්පුකඩවායි කොටි බලකොටුව අත්පත් කර ගැනීම
අගෝ 02 මුළු මන්නාරම දිස්ත්‍රික්කයේම බලය තහවුරු කර ගැනීම
අගෝ 11 කල්ලෙකුඩා ජැටියේ බලය අත්පත් කර ගැනීම
අගෝ 13 කල්විලාන් මුලන්කාවිල් කොටි බලකොටු අත්පත් කර ගැනීම
අගෝ 17 මුලතිව් ජීවන් බේස් කොටි බලකොටු අත්පත් කර ගැනීම
අගෝ 17 කටුනායක අධිවේගයේ ඉදිකිරීම් ගිවිසුම් අත්සන් තැබීම
සැප් 2 මල්ලාවි කොටි පරිපාලන නගරය අත්පත් කර ගැනීම
සැප් 22 බටහිර වෙරළේ පාසරායි ප්‍රදේශය මුදා ගැනීම
ඔක් 01 නුගේගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
ඔක් 28 බටහිර වෙරෙළේ නොච්චිමොඩයි ප්‍රදේශය මුදා ගැනීම
ඔක් 29 බටහිර වෙරෙළේ නාච්චිකුඩා අත්පත් කර ගැනීම
ඔක් 30 රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යාන ඉදිකිරීම් ඇරඹිම
නොවැ 15 ඉතා දරුණු සටනකින් පසුව පුනරීන් අත්පත් කර ගැනීම
නොවැ 17 මාන්කුලම් සහ පනික්කන්කුලම් බලය තහවුරු කර ගැනීම
දෙසැ 01 A-9 මාර්ගයේ කොකාවිල් නගරය අත්පත් කර ගැනීම
දෙසැ 04 මුලතිව් අලම්පිල් වෙරෙළේ බලය තහවුරු කර ගැනීම
දෙසැ 04 A-9 මාර්ගයේ පුලියන්කුලම නගරය අත්පත් කර ගැනීම
දෙසැ 05 A-9 මාර්ගයේ කනකරායන්කුලම් අත්පත් කර ගැනීම
දෙසැ 06 මුලතිව් චෙම්මලේ හා නයාරු කලපුව ප්‍රදේශය මුදා ගැනීම
දෙසැ 08 කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය ජනතා අයිතියට
දෙසැ 17 මුලතිව් මුල්ලියාවේලි බලය අත්පත් කර ගැනීම
දෙසැ 20 රිදියාගම සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් ඇරඹිම
දෙසැ 21 නැදුන්කර්නි නගරයේ බලය අත්පත් කර ගැනීම
වසර : 2009
ජන 01 ඉරනමඩු ප්‍රදේශය මුළුමනින්ම අත්පත් කර ගැනීම
ජන 02 කිලිනොච්චි නගරයේ බලය තහවුරු කර ගැනීම
ජන 04 පරන්තන් නගරයේ බලය අත්පත් කර ගැනීම
ජන 09 අලිමංකඩ ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම
ජන 14 යාපනේ අර්ධද්වීපයේම බලය අත්පත් කර ගැනීම
ජන 15 ධර්මපුරම් කොටි බලකොටුව බිඳ දැමීම
ජන 23 නුගේගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
ජන 25 මුලතිව් කොටි බලකොටුව අත්පත් කර ගැනීම
ජන 28 විශ්වමඩු කොටි බලකොටුව බිඳ දැමීම
පෙබ 05 චලෙයි මුහුදු කොටි බලකොටුව බිඳ දැමීම
පෙබ 20 තෙවිපුරම් කොටි බලය බිඳ දැමීම
මාර්තු 17 ඉරණපලෙයි කොටි බලය බිඳ දැමීම
අප්‍රේල් 01 පච්චපුල්මුඩ්ඩෙයි ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම
අප්‍රේල් 05 පුදුකුඩිඉරිප්පු කොටි බලය බිඳ දැමීම
මැයි 16 වෙල්ලමුල්ලිවයික්කාල් අවසන් කොටි බිම්කඩ අත්පත් කර ගැනීම
මැයි 18 නැවත ශ්‍රී ලංකාවම එක්සේසත් කල විජයග්‍රාහී දිනය
ජූලි 07 දෙහිවල ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
ජූලි 11 ගිරුවාපත්තුවේ, වෙහෙරගල ජලාශය මංගල දියවර නිකුත්කිරීම
ජූලි 30 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ජනතා අයිතියට
අගෝ 18 කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඇරඹිම
ඔක් 20 කින්නියා සහ ඉරක්කන්ඩි පාලම් යෝදයන් ජනතා අයිතියට
ඔක් 21 දෙහිවල ගුවන් පාලම ජනතා අයිතියට
නොවැ 22 ඉපලෝගම ‘රණජයපුර’ රණවිරු ගම්මානය විවෘත කිරීම
නොවැ 27 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිකිරීම් ඇරඹිම
දෙසැ 07 කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය ඉදිකිරීම් ඇරඹිම
දෙසැ 18 ගම්පහ ගුවන් පාලම ජනතා අයිතියට
වසර : 2010
පෙබ 25 යුගදනවි විදුලි බලාගාරය දෙවන අධියර ජනතා අයිතියට
මාර්තු 22 පුත්තලම මාම්පූරි සුළං විදුලි බල උද්‍යානය විවෘත කිරීම
මාර්තු 31 වලස්මුල්ල, කැකිරිඕබඩ ජලාශයෙන් මංගල දියවර නිකුත්කිරීම
මාර්තු 31 රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය ජනතා අයිතියට
ජුනි 01 කටුනායක කොළඹ සුඛෝපබෝගී දුම්රිය සේවය ඇරඹිම
ජුනි 17 කිලිනොච්චියේ ලංගම බස් සේවය නැවත ස්ථාපිත කිරීම
ජුලි 14 ප්‍රතිසංස්කරණය කල ඉරණමඩු ජලාශය ජනතා අයිතියට
නොවැ 18 මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ 'කරදිය මංගල්‍යය'
වසර : 2011
ජන 21 දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ජනතා අයිතියට
ජන 16 සංගුපිඩ්ඩි - කරයිතිව් පාළම ජනතා අයිතියට
පෙබ 12 නවීකරණය කල ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
පෙබ 20 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
මාර්තු 06 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
මාර්තු 22 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ 1 අදියර ජනතා අයිතියට
මැයි 26 පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට
ජුනි 06 ලංකාවේ උසම කුළුණ කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ විවෘත කිරීම
ජුලි 26 අනුරාධපුර ‘අභිමංසල’ රණවිරු නිකේතනය විවෘත කිරීම
ඔක් 04 නව මීගමු බස් නැවතුම් සංකීරණය ජනතා අයිතියට
ඔක් 11 උප්පාරු, ගංගෙයි, රාල්කුලි, වෙරුගල් සහ කායංකේනි පාලම් සමඟ මඩකලපුව - ත්‍රීකුණාමලය A-15 මාර්ගය ජනතා අයිතියට
ඔක් 28 අනුරාධපුර ත්‍රීකුණාමලය A-15 මාර්ගයේ වැඩ ඇරඹිම
නොවැ 27 දක්ෂිණ අධිවේගයේ කොට්ටාව ගාල්ල කොටස විවෘත කිරීම
දෙසැ 02 නවීකරණය කල කොළඹ ලන්දේසි රෝහල ජනතා අයිතියට
දෙසැ 15 නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල ජනතා අයිතියට
දෙසැ 16 දකුණු කොළඹ වරාය සහ දියකඩනයේ ඉදිකිරීම් ඇරඹිම
වසර : 2012
ජන 03 නෙළුම් කුළුණ ඉදිකිරීම් ගිවිසුම්වලට එලැබීම
ජන 20 නෙළුම් කුළුණ ඉදිකිරීම් ඇරඹීම
පෙබ 18 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල-කඩවත ඉදිකිරීම් ඇරඹිම
මැයි 06 නව දහඅට වංගු සහිත ‘දුම්බර පිවිසුම් මඟ‘ ජනතා අයිතියට
ජුනි 06 මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය විවෘත කර මෙහෙයුම් අරඹයි
ජුලි 05 බත්තරමුල්ලේ 'සුහුරුපාය' ගොඩනැගිල්ලට මුල්ගල තැබීම
ජූලි 12 NSBM හරිත විශ්වවිද්‍යාල නගරය සදහා මුල්ගල තැබීම
ජුලි 14 ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ජනතා අයිතියට
අගෝ 16 යාන් ඔය මහා ජලාශයට මුල්ගල් තබා වැඩ ඇරඹිම
සැප් 15 දියවන්නා 'දියත උයන' ජනතා අයිතියට
සැප් 23 වේයන්ගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹේ
ඔක් 16 පළමු යානාව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට
ඔක් 20 රේස්කෝස් ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ජනතා අයිතියට
දෙසැ 11 කඹුරුපිටිය අභිමංසල 2 රණවිරු නිකේතනය විවෘත කිරීම
දෙසැ 12 මාන්කුලම් මුලතිව් A-34 නව මාර්ගය ජනතා අයිතියට
වසර : 2013
ජන 12 නුගේගොඩ තෙත් බිම් උද්‍යානය-Wetland Park ජනතා අයිතියට
ජන 18 ද. ආසියාවේ විශාලතම ධීවර වරාය දික්ඕවිටදී ජනතා අයිතියට
පෙබ 12 චුන්නාකම් උතුරු ජනනි විදුලි බලාගාරය ජනතා අයිතියට
පෙබ 17 හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය ජනතා අයිතියට
මාර්තු 18 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනතා අයිතියට
මාර්තු 22 මඩකලපුව නව කල්අඩි පාලම ජනතා අයිතියට
මාර්තු 28 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරය විවෘත කිරීම
අප්‍රේල් 08 පාදෙණිය - අනුරාධපුර A-28 'රාජධානී පිවිසුම' ජනතා අයිතියට
ජුනි 15 ගල්කුලම - යාපනය නව A-9 මහා මාර්ගය ජනතා අයිතියට
ජූනි 25 මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයට මුල්ගල තැබීම
ජුනි 28 ආරක්ෂක විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහලට මුල්ගල තැබීම
ජූනි 30 හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකිරීම් ඇරබීම
ජුලි 18 දියගම මොරටුව වි.වි. තාක්ෂණික ආයතනයට මුල්ගල තැබීම
ජූලි 20 රඹකැන් ඔය මහා ජලාශයේ මංගල දියවර නිකුත්කිරීම
අගෝ 05 දකුණු කොළඹ ජාත්‍යන්තර වරාය ජනතා අයිතියට
සැප් 01 නව ඔළුවිල් ධීවර වරාය ජනතා අයිතියට
ඔක් 21 හෝමාගම නැනෝ තාක්ෂණ විද්‍යා උද්‍යානය විවෘත කිරීම
ඔක් 27 කටුනායක අධිවේගී මාර්ගය ජනතා අයිතියට
නොවැ 07 මිරිජ්ජවිල වියළි කාලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට
නොවැ 07 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව ජනතා අයිතියට
නොවැ 07 සිරිබෝපුර, මිරිජ්ජවිල අන්තර් හුවමාරු ජනතා අයිතියට
නොවැ 18 දෙමටගොඩ 'මිහිඳු සෙන්පුර' මහල් නිවාස විවෘත කිරීම
නොවැ 23 වේයන්ගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
වසර : 2014
ජන 07 වැලිගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම
ජන 16 වේයන්ගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
පෙබ 17 SLNS සයුරළ නෞකාව නිපද වූ ගිවිසුම අත්සන් කිරීම
මාර්තු 8 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල දක්වා විවෘත කරේ
මාර්තු 15 දක්ෂිණ අධිවේගයේ ගාල්ල මාතර කොටස ජනතා අයිතියට
අප්‍රේල් 19 කොක්කඩිචෝලෙයි මන්මුනේ පාළම ජනතා අයිතියට
අප්‍රේල් 25 කුරුණෑගල අභිමංසල 3 රණවිරු නිකේතනය විවෘත කිරීම
අප්‍රේල් 27 වාරියපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම
මැයි 05 නාරාහේන්පිට නව යුද හමුදා රෝහල විවෘත කිරීම
මැයි 16 අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹේ
ජූලි 14 ශ්‍රී ලංකා රේගු මන්දිරය විවෘත කිරීම
ජූලි 16 ආකේඩ් (Arcade) ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයාර් ජනතා අයිතියට
ජූලි 28 මරදානේ ට්‍රිපොලි මාර්කට් හී Knowledge Park විවෘත කිරීම
අගෝ ?? සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට
අගෝ 25 පිටකොටුව පාවෙන වෙළඳපොළ ජනතා අයිතියට
සැප් 05 'කලම්බූ ගෝල්ඩ් සෙන්ටර්' ජනතා අයිතියට
සැප් 10 බෙල්ලන්විල වේරැස් ගඟ ව්‍යාපෘතිය ජනතා අයිතියට
සැප් 16 නොරොච්චෝලේ ලක් විජය බලාගාරය ජනතා අයිතියට
සැප් 17 කොළඹ වරාය නගරය ඉදිකිරීම් ඇරඹීම
සැප් 18 නැව් සංස්ථාවේ සිලෝන් බ්‍රීස් නෞකාව නිපදවීම ඇරබීම
සැප් 20 ගාල්ල ලන්දේසි රෝහල් සංකීර්ණය ජනතා අයිතියට
ඔක් 10 සංහිඳියාව රැගෙන යාල් දේවිය නැවත යාපනයට
ඔක් 30 ශ්‍රීලංකන් සමාගමේ නවීන A330-300 පළමු යානය දිවයිනට
නොවැ 18 තොටලඟ 'රන්දිය උයන' මහල් නිවාස ජනතා අයිතියට
නොවැ 21 වැල්ලම්පිටිය ‘සිරිමුතු උයන’ මහල් නිවාස ජනතා අයිතියට
නොවැ 22 දැදුරුඔය ජලාශය මංගල දියවර නිකුත්කිරීම
නොවැ 22 “සඳහිරු” සෑය සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම
දෙසැ 01 තොටලඟ 'මුවදොර උයන' මහල් නිවාස ජනතා අයිතියට
දෙසැ 02 සාලමුල්ල 'ලක්සඳ සෙවණ' මහල් නිවාස ජනතා අයිතියට
දෙසැ 13 කෝට්ටගොඩ සුදුවැල්ල ධීවර වරාය ජනතා අයිතියට
දෙසැ 18 තිරුකේතීශ්වරම් දක්වා මන්නාරම දුම්රිය මග විවෘත කිරීම
දැන් කියපං බලන්න රනිලා+සිරිසේන කරපු ටිකක් 2015න් පස්සේ?
Wikalpayak nathi eka thama bn awula. mama 2015 vote kaleth MR ta bn. mepara election ekadi game chande illana ungen hoda ekakama eka jeppa witharai, pora retired principal kenek, duppath lamainta nomile ganan panthi ehema karanawa. piriwenth ugannanawa, salli passema yana porak neme. game prashna walata api podi kale idanma idiripathwela gamama ekathukaragena nomile wadakarapu porak. Eka nisa minihata denna baluwe me para. Pohottuwe ekata denna baa ape game, u hoda ganja karayek![]()
ඉතින් ගොඩ යයිද මේ රට. උබ කියන්නේ අඩුවෙන්ම හොරකන එකාට රට දෙන්න කියලා. ඔයිට හොද නැද්ද ගානක් කතා කරලා උම එන්ජිම හදාගෙන වේදීන් එකට පල කියලා වාහනේ විකුනලා දැම්මනම්. උබලා වගේ උන් තමයි හොරකම දෙසපාලුවන්ට හුරුකරන්නේ. චුට්ටක් කෑවට කමක් නැ අරුන් ගොඩක් කන එකෙ..

එක සාර්ථක නැ බන්. ඔය චන්දෙ ලොකු ඉෆෙක්ට් එකක් නැ බන්. උබ කැමති එකා ඉන්නේ මොකේ උනත් අන්තිමට මධ්‍යම ආණ්ඩුවේ බලේට ඔක්කොම යටයි. බලපන් කියක් උන් චන්දෙන් පස්සේ එහෙට මෙහෙට පනිද කියලා. සබාපති තීරණය කරගන්න බැරුව දගලයිද කියලා. උබේ පක්ෂේ එකාට දීපන් උ චාටර් නම් එක උබලගේ පක්ෂේ උන්ගේ සිලෙක්ෂන් එකේ අවුල. උබ කැමති එකා ඉන්නේ වෙන පක්ෂේකනම් වෙන පක්ෂෙකට ගැහුවා කියල උබේ එකාට සෙතක් නැ. අංකයක් නැනේ.උඹේ මේ කතාව නම් හරියටම හරි,
මාත් මේ පාර ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ බං, අපේ පැත්තෙත් ඔය සීන් එකමයි, හොඳම එකා ඉල්ලන්නෙ සිරිසේනගෙ පක්ෂෙන්, ඒත් මට දෙන්න ඕනකම තියෙන්නේ පොහොට්ටුවට, පොහොට්ටුවෙන් අපේ පැත්තෙ ඉල්ලන එකා හද්දම චා පොරක්, ඒ නිසා ඌ ගැන හිතල පොහොට්ටුවට දෙන්නත් බෑ එහෙමයි කියලා සිරිසේනය මතක් වෙද්දි ඒකට දෙන්නත් බෑ, මම තීරණයට කරල තියෙන්නෙ මොකකටවත් නොදී ඉන්න මේ පාර