

![]()
------ Post added on Dec 27, 2022 at 9:05 PM
boruwak wen na puluwanමේක සිරාද? අද රෑත් නිව්ස් කිව්වනෙ මේකා
okkoma yanawa wage



madagascar thamaiඅඩෝ ඒ නිව්ස් එක ඇත්තනම් හිතාගනිල්ලා මේ රටට ගොඩ ඒමක් නෑ කියලා..පුලුවන් උන් සිරියාවට හරි පැනගනිල්ලා...

Ambooookඅඩෝ ඒ නිව්ස් එක ඇත්තනම් හිතාගනිල්ලා මේ රටට ගොඩ ඒමක් නෑ කියලා..පුලුවන් උන් සිරියාවට හරි පැනගනිල්ලා...
Eka atta nam tamai lankawata honda bnඅඩෝ ඒ නිව්ස් එක ඇත්තනම් හිතාගනිල්ලා මේ රටට ගොඩ ඒමක් නෑ කියලා..පුලුවන් උන් සිරියාවට හරි පැනගනිල්ලා...
රජය ඒක බලාපොරොත්තු වෙනවා නම් ඒක තරම මෝඩකමක් තවත් නැහැ. දැන් රට යන හැමඑකාම යන්නේ ආයෙත් නොඑන්න. වෘත්තිය මට්ටමේ අය පවුල් පිටීන්ම එක සැරේ රට යනවා. එහෙම ගියාම , ලංකාවේ ඉන්න අම්මෙක් තාත්තෙක්ට බෙහෙත් ගන්න සල්ලි එව්වොත් ඇරෙන්න සත පහක් රටට එවන්නෙ නැ. කම්කරු හෝ වෙනත් ඒවගේ ජොබකට යන අය ඒ රටේම කොහොම හරි ඉදලා , එයාලටත් ස්ථිරව ඉන්න පුලුවන් රටකට පනිනවා. එතකන් ළංකාවේ ඉන්න ගෑනිටයි ළමයින්ටයි සල්ලි එවයි. ඉන් පස්සේ සත පහක් එවන්නෙ නැහැ.ඒත් බන් මම දන්න ගොඩක් කොල්ලො , එයාලගේ වයිෆ්,ළමයින්ව ඩුබයි, ඕමාන්, ගෙන්නගෙන එහෙ ඉස්කෝලවලට යවනවා. ගැනු කෙනා එහෙ ඉදන් කෑම බ්ස්නස්, කේක් බිස්නස්, සැළුන්වල වැඩ කරගෙන ඉන්නවා. ඩුබයි කියන්නේ ස්ථිර පදිංචිය ගන්න බැරි රටක්. ගොඩක් අය කොහොම හරි සල්ලි ඉතුරු කරගෙන, කොලිෆිකේෂන් හ්දාගෙන හොද රටකට පනිනවා. මේ රටේ පක්ෂවලට වහල්කම් කරන බේසිකයො ටික ඩුබායි ටුවර් එකක් එක්කගෙන ගිහින් ආව නම් , මුන්ට අපේ රටේ දේශපලකයෝ කරලා තියන හොර වැඩවල රගේ තේරෙනවා .from next january,migration speed would double;that's what Government wants