දෙරණ චතුර අල්විස් canada calgary පදිංචියට

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    apith aran palayang :lol:

    happy sri lanka GIF by Viber

    ------ Post added on Dec 27, 2022 at 9:05 PM
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මේක සිරාද? අද රෑත් නිව්ස් කිව්වනෙ මේකා
    boruwak wen na puluwan

    Visa denne skill thiyana ayata

    Wife skill thiyanawada dan ne naha


    okkoma yanawa wage

    :lol: :lol:

    Pudumayak naha passport ekak gan na thiyana polima :lol:

    Api witherai ethuru wen ne + 225 :lol:

    ------ Post added on Dec 27, 2022 at 9:31 PM
     
    • Haha
    Reactions: kinkon

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113
    අඩෝ ඒ නිව්ස් එක ඇත්තනම් හිතාගනිල්ලා මේ රටට ගොඩ ඒමක් නෑ කියලා..පුලුවන් උන් සිරියාවට හරි පැනගනිල්ලා...
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    අඩෝ ඒ නිව්ස් එක ඇත්තනම් හිතාගනිල්ලා මේ රටට ගොඩ ඒමක් නෑ කියලා..පුලුවන් උන් සිරියාවට හරි පැනගනිල්ලා...
    madagascar thamai :lol:
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    නිවුස් එක ඇත්ත නම් , මේ රටෙන් කොහෙට හරි පැනපල්ලා. උන් වගේ උනිත් පනිනවා කියන්නේ රටට ලගදිම බඩු බනිස්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,920
    21,157
    113
    අඩෝ ඒ නිව්ස් එක ඇත්තනම් හිතාගනිල්ලා මේ රටට ගොඩ ඒමක් නෑ කියලා..පුලුවන් උන් සිරියාවට හරි පැනගනිල්ලා...
    Ambooook😁
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    අඩෝ ඒ නිව්ස් එක ඇත්තනම් හිතාගනිල්ලා මේ රටට ගොඩ ඒමක් නෑ කියලා..පුලුවන් උන් සිරියාවට හරි පැනගනිල්ලා...
    Eka atta nam tamai lankawata honda bn

    Un paninne badu packet wenawa kyl danna hinda
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    from next january,migration speed would double;that's what Government wants
    රජය ඒක බලාපොරොත්තු වෙනවා නම් ඒක තරම මෝඩකමක් තවත් නැහැ. දැන් රට යන හැමඑකාම යන්නේ ආයෙත් නොඑන්න. වෘත්තිය මට්ටමේ අය පවුල් පිටීන්ම එක සැරේ රට යනවා. එහෙම ගියාම , ලංකාවේ ඉන්න අම්මෙක් තාත්තෙක්ට බෙහෙත් ගන්න සල්ලි එව්වොත් ඇරෙන්න සත පහක් රටට එවන්නෙ නැ. කම්කරු හෝ වෙනත් ඒවගේ ජොබකට යන අය ඒ රටේම කොහොම හරි ඉදලා , එයාලටත් ස්ථිරව ඉන්න පුලුවන් රටකට පනිනවා. එතකන් ළංකාවේ ඉන්න ගෑනිටයි ළමයින්ටයි සල්ලි එවයි. ඉන් පස්සේ සත පහක් එවන්නෙ නැහැ.ඒත් බන් මම දන්න ගොඩක් කොල්ලො , එයාලගේ වයිෆ්,ළමයින්ව ඩුබයි, ඕමාන්, ගෙන්නගෙන එහෙ ඉස්කෝලවලට යවනවා. ගැනු කෙනා එහෙ ඉදන් කෑම බ්ස්නස්, කේක් බිස්නස්, සැළුන්වල වැඩ කරගෙන ඉන්නවා. ඩුබයි කියන්නේ ස්ථිර පදිංචිය ගන්න බැරි රටක්. ගොඩක් අය කොහොම හරි සල්ලි ඉතුරු කරගෙන, කොලිෆිකේෂන් හ්දාගෙන හොද රටකට පනිනවා. මේ රටේ පක්‍ෂවලට වහල්කම් කරන බේසිකයො ටික ඩුබායි ටුවර් එකක් එක්කගෙන ගිහින් ආව නම් , මුන්ට අපේ රටේ දේශපලකයෝ කරලා තියන හොර වැඩවල රගේ තේරෙනවා .