දෙරණ චතුර අල්විස් canada calgary පදිංචියට

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,779
    9,150
    113
    මූ, පතිරණ, තමළුවා, ජැක්සන් පවුල එහෙම රට යනකන් ඉඳල තමා මම යන්නෙ. එතකන් ඉන්නව. නලින් ද සිල්වා නම් ගියා හැබැයි දුකයි.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,619
    113
    එහේ ඉන්න දෙමල සෙට් එක form කරලා මූ යුද අපරාද වලට media propaganda promote කරා කියලා Canadian government එකට report කරලා පිටුවහල් කරා නම් හරි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නිවුස් එක ඇත්ත නම් , මේ රටෙන් කොහෙට හරි පැනපල්ලා. උන් වගේ උනිත් පනිනවා කියන්නේ රටට ලගදිම බඩු බනිස්

    උන්ට බඩු බනිස් වෙනවා කියලා තේරෙනවා නම් ඒත් පනිනවා...

    මේ වගේ කාලකන්නියෝ දිහා බලලා රටේ තත්වය මනින්න එපා

    ඊළග චන්දයේ කොහොමත් මුන්ගේ දේශපාලන කඳවුරට ඇප නෑ...ඒ නිසා බේරෙන්න විදිහක් හදාගන්න ඕනේ කොහොමත්..ජඩ වැඩ හොර වැඩ කොරපු උන් ඕවා හිතන්න ඕනේ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උන්ට බඩු බනිස් වෙනවා කියලා තේරෙනවා නම් ඒත් පනිනවා...

    මේ වගේ කාලකන්නියෝ දිහා බලලා රටේ තත්වය මනින්න එපා

    ඊළග චන්දයේ කොහොමත් මුන්ගේ දේශපාලන කඳවුරට ඇප නෑ...ඒ නිසා බේරෙන්න විදිහක් හදාගන්න ඕනේ කොහොමත්..ජඩ වැඩ හොර වැඩ කොරපු උන් ඕවා හිතන්න ඕනේ
    ස‌ොන්නයෝ :lol: දකින හීන. දුක්විදින අවසාන පැය කීපය කියලත් කිව්වා න‌ේද
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුලුවන් උන් යනව තමයි , කුහක පොන්නයන්ට ඒකටත් රිදිල,
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මුන් මොකටද පැනලා යන්නේ :lol: මුන්ට මෙහෙ තියෙන සැප පහසුකම් ඒ රටවල් වල හම්බවෙන්නේ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    මූ, පතිරණ, තමළුවා, ජැක්සන් පවුල එහෙම රට යනකන් ඉඳල තමා මම යන්නෙ. එතකන් ඉන්නව. නලින් ද සිල්වා නම් ගියා හැබැයි දුකයි.
    තමළුවාව උබත් බලන් ඉන්නවද පොර ඒ තර්ක කොහොමද බන් හදන්නේ. උගේ සමහර ඒව නං හරි සමහර ඒව තර්කයට අනුව හරි ඇත්තට නං අනේ මන්ද
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මූ, පතිරණ, තමළුවා, ජැක්සන් පවුල එහෙම රට යනකන් ඉඳල තමා මම යන්නෙ. එතකන් ඉන්නව. නලින් ද සිල්වා නම් ගියා හැබැයි දුකයි.
    අඩෝ නලින්ද සිල්වා ගියාද? කොහෙටද?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,627
    113
    Piliyandala
    නිවුස් එක ඇත්ත නම් , මේ රටෙන් කොහෙට හරි පැනපල්ලා. උන් වගේ උනිත් පනිනවා කියන්නේ රටට ලගදිම බඩු බනිස්
    ඔව් බන් සිරියාවේ එවුන්ටත් පුදුම සැලකිල්ලක් බන් තියෙන්නෙ, රිෆියුජී දෙන්නේ අහ අහා.. උන්ට එහෙම හරි සලකනවා.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    this fellow was from thurstan college and not that talented even from school days as per the information i got. he didnt even get through his AL properly. in 2005 this fellow managed to get into derana as some news reader because at that time they were recruiting. he had been a member of the school media unit lu....boru da danne naha.

    his luck changed and its the media itself that promoted him. i dont think he has got any skills to migrate

    ඔය කවුරු ගියත් වැඩක් නෑ උඹලා iraj ගියාද බලපං😄😄😄 අන්න එතකොට වැඩේ ටිකක් බයයි.
    ------ Post added on Dec 28, 2022 at 9:08 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මූ ගියාට බයවෙන්න එපා සිංහලුනේ

    ඌ ඉන්ටර්නෙට් එකෙන් රට හදයි

    රට බේරගන්න අන්තිම මොහොත ආවම දුවගෙන එයි 😄