දෙරණ ඩික්ශනරි

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    රිපොස්ට් නම් සොරි..

    derana.jpg


    අපි ගොඩ දෙනෙක් දන්නවනේ Madura Dictionary එක නේද බාවිතා කරන්නේ.එත් ඒකෙ ගොඩක් වචන වලට තේරුම් නැහැ නේ.ඒකෙ Update Version එකක් ආවෙත් නෑ.
    මේකේ ගොඩක් තෙරුම් තියනවා එහෙනම් ඔයාලත් අරගෙන බලන්න. මේක හදලා තියෙන්නේ මහේෂ් රවිමල් ජයනාත.
    මෙතනින් ගන්න සොෆ්ට්වෙයා එක.

    download
    ( 54 Mb Media-fire Link )
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka

    මේකේ ගොඩක් තෙරුම් තියනවා එහෙනම් ඔයාලත් අරගෙන බලන්න. මේක හදලා තියෙන්නේ මහේෂ් රවිමල් ජයනාත.
    මෙතනින් ගන්න සොෆ්ට්වෙයා එක.

    download
    ( 54 Mb Media-fire Link )

    Yako me ape M Jayantha hewath gal ibba ne :P