දෙරණ නොපෙනෙන මානය

waligamaya

Well-known member
  • දෙරණ නොපෙනෙන මානය

    මොකෝ බන් උනේ මේ 27 අරුන් දෙන්න ගුරාගේ ගුරුකමින් මලාවත්ද:oo::oo:

    මෙසරේ එක you tube එකේ නැ. මොකක්ද ගල් සෙලමක් නම් විනාඩි 8ක් විතා පෙන්නවා:frown:
    :frown:
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    gura hitiyeth na anith un denna hitiyeth na.guratai ara dennagen kenekutai mokak hari aulak vage.kodivine wadunada danne na.anith kenanam yaluwa nathuwa enna ba kiwwalu
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    ඕක මහා විකාර වැඩසටහනක් බන්, කිසි ශාස්ත්‍රීය බාවයක් නෑ. දොස්තරයි, හේතුවාදී එක්කෙනයි පොයින්ට් එකට කතා කරා. හාමුදුරුවොයි, මන්තර කාරයයි ඔහේ පිස්සෝ වගේ කෑගහනවා. ඔය වැඩසටහනෙන් වෙන කව්රුත් නෙවෙයි හාමුදුරුවෝ තමයි අයින් කරන්න ඕනි. හාමුදුරුවෝ මහා ලොකුවට අනිත් අයගේ විනය ගැන කතා කරනවා, බලපන්කො හාමුදුරුවෝ .හැසිරෙන විදිහ, අන්තිමයි.

    අන්තිම ප්‍රෝග්‍රෑම් එකේදී හාමුදුරුවෝ හොඳට නෑවා, අර ඩොකාට ටෝක් කරන්න ගිහිල්ල, අන්තිමට නිකන් මුඋන දෙක කරගෙන කට වහගෙන හිටිය. ඇපත් නෑ.

    එන අයගෙන් එක දෙයයි අහන්නේ "ඔබ තුමා ඔප පාතික ජීවින් විස්වාස කරනවද?" නෑ, කියපු ගමන් බ්ලා බ්ලා කියල අරුව මරාගෙන කන්න හදනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :yes::yes::yes::yes:
    ඔව් බං එක මාතෘකාවක් අරන් ගැඹුරට සාකච්චාවක් යන්නේ නෑ කවදාවත්. හැමදාම වටේ යනවා අන්තිමට වෙලාව ඉවරවෙනව. හාමුදුරුවෝ කරන්නේ කෑගහල සිවුරේ බලේ ඔලුවට අරන් එන මිනිස්සු බය කරගන්න හදන එක විතරයි. මෙන්න ආගමක් නැති NGO කාරයෝ අපේ සංස්කෘතියයි බුද්ධාගමයි විනාසකරනවා කියල එන මිනිස්සුන්ට බනිනවා මිසක් වැදගත් දෙයක් කියන්නේ නෑ.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Oka Hiru eke Mulinma Yanakota hitapu Hamudurwo nan Godak hodai, Prof kenk mama hithanne. Hiru eke Gaanata kara oka, dan Derana Naanawa.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක මහා විකාර වැඩසටහනක් බන්, කිසි ශාස්ත්‍රීය බාවයක් නෑ. දොස්තරයි, හේතුවාදී එක්කෙනයි පොයින්ට් එකට කතා කරා. හාමුදුරුවොයි, මන්තර කාරයයි ඔහේ පිස්සෝ වගේ කෑගහනවා. ඔය වැඩසටහනෙන් වෙන කව්රුත් නෙවෙයි හාමුදුරුවෝ තමයි අයින් කරන්න ඕනි. හාමුදුරුවෝ මහා ලොකුවට අනිත් අයගේ විනය ගැන කතා කරනවා, බලපන්කො හාමුදුරුවෝ .හැසිරෙන විදිහ, අන්තිමයි.

    අන්තිම ප්‍රෝග්‍රෑම් එකේදී හාමුදුරුවෝ හොඳට නෑවා, අර ඩොකාට ටෝක් කරන්න ගිහිල්ල, අන්තිමට නිකන් මුඋන දෙක කරගෙන කට වහගෙන හිටිය. ඇපත් නෑ.

    එන අයගෙන් එක දෙයයි අහන්නේ "ඔබ තුමා ඔප පාතික ජීවින් විස්වාස කරනවද?" නෑ, කියපු ගමන් බ්ලා බ්ලා කියල අරුව මරාගෙන කන්න හදනවා.

    :yes::yes::yes:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    සතියේ දවස් වල උදේ ඉගෙන...
    අර ෆෙන්ෂුයි කාරයයි ...
    මේ කහ පාට රෙද්දක් ඇද ගෙන එන කොන්ඩේ straight කරපු ස්වාමියෝයි ...
    සල්ලි වලට ප්‍රසිද්ධ කරන දෙරණ වගේ ආයතනයක් ඔය වගේ දෙයක් කරන්නේ හුදු ප්‍රසිද්ධිය මුල් කරගෙන !

    ඔය අද්භූත දේවල් වවා ගෙන කෑම. ඒ හරහා පෝය දවසෙත් බර ගණන් වලට ඇඩ් ලබා ගැනීම...

    ඕවා කවදාකවත් බුද්ධිමත් හරවත් කතිකා වෙන්නේ නැත්තේ ඒ නිසා..

    ඔය වගේ මෝඩ තර්ක වලින් වෙන්නේ බුද්ධිය පලා යනවා පෑල දොරින් !

    ඔය වගේ දේවල් නම් මම දැන් බලන්නේ නැහැ ! අපරාදේ වෙලාව සහ Data හරි විදුලි බිල ..

    බුඳුන් වැඩියත් ඔය මිත්‍යා විශ්වාස අත්හරින්නේ නැති මිනිස්සු කොට්ටාසයක් දැන් ඉන්නේ !

    අංක එකට මිත්‍යාව හිස මත තියන් යන්නේ පූජක පක්ෂය

    මේ කහ පාට රෙද්දක් ඇද ගෙන එන කොන්ඩේ straight කරපු ස්වාමියාගේ වැඩ ....මම දැක්ක ඔය වැඩසටහනටත් ඇවිල්ලා ඉන්නවා Youtube එකේ ...

    Last edited:

    waligamaya

    Well-known member
  • ඕක මහා විකාර වැඩසටහනක් බන්, කිසි ශාස්ත්‍රීය බාවයක් නෑ. දොස්තරයි, හේතුවාදී එක්කෙනයි පොයින්ට් එකට කතා කරා. හාමුදුරුවොයි, මන්තර කාරයයි ඔහේ පිස්සෝ වගේ කෑගහනවා. ඔය වැඩසටහනෙන් වෙන කව්රුත් නෙවෙයි හාමුදුරුවෝ තමයි අයින් කරන්න ඕනි. හාමුදුරුවෝ මහා ලොකුවට අනිත් අයගේ විනය ගැන කතා කරනවා, බලපන්කො හාමුදුරුවෝ .හැසිරෙන විදිහ, අන්තිමයි.

    අන්තිම ප්‍රෝග්‍රෑම් එකේදී හාමුදුරුවෝ හොඳට නෑවා, අර ඩොකාට ටෝක් කරන්න ගිහිල්ල, අන්තිමට නිකන් මුඋන දෙක කරගෙන කට වහගෙන හිටිය. ඇපත් නෑ.

    එන අයගෙන් එක දෙයයි අහන්නේ "ඔබ තුමා ඔප පාතික ජීවින් විස්වාස කරනවද?" නෑ, කියපු ගමන් බ්ලා බ්ලා කියල අරුව මරාගෙන කන්න හදනවා.

    :yes::yes::yes::yes:
    ඔව් බං එක මාතෘකාවක් අරන් ගැඹුරට සාකච්චාවක් යන්නේ නෑ කවදාවත්. හැමදාම වටේ යනවා අන්තිමට වෙලාව ඉවරවෙනව. හාමුදුරුවෝ කරන්නේ කෑගහල සිවුරේ බලේ ඔලුවට අරන් එන මිනිස්සු බය කරගන්න හදන එක විතරයි. මෙන්න ආගමක් නැති NGO කාරයෝ අපේ සංස්කෘතියයි බුද්ධාගමයි විනාසකරනවා කියල එන මිනිස්සුන්ට බනිනවා මිසක් වැදගත් දෙයක් කියන්නේ නෑ.

    ඇත්තටම මට හිතෙනවා දවසක කතා කරලා හාමුදුරුවන්ට ත්ර්කිකව කතා කරන්න පැහැදිලි කරන්න බැරිනම්. ඉවසීම තියෙන හොස දරමදර විනයදර ඉවමින් වහන්සේ කෙනෙක්ට අවස්ථාව දීලා යන්න කියලා අකියන්න්.
     
    waligamaya

    Well-known member
  • හාමුදුරුවෝ කරන ඕඅන දේ තමයි බුදු දහම වෙනුවෙන්. වල පල කියා කියා දෙෂරෝපනය කරන්න නැතිව හරියට ලිද ලග නාන්න අපු ගනු කතා කරන දේවල් වගේ කියවන්නේ නැතිව බුදුදහමේ තාර්කික කරුණ පහදිල්ලි කරන එක . මොනවා කරන්න ද ත්රිපිටකට නිකන් වනපොත් ක්‍රම ඔහොම තමයි
     
    :yes::yes: