කලු සුද්දොයි එන්ගලන්තේ ලොකු කරගෙන ඉන්න සුද්දොයි කොහොමත් රාවණා පිලිගන්නේ නෑ .ඒකට හේතු කිහිපයක් තියනවා .රාවණා යුරෝපේ හිටියනම් මුන් පිලිගන්නවා .ආසියාතික රටක මෙතරම් බලවතෙක් හිටියයි කියලා පිලිගත්තොත් සුද්දගේ මාන්නෙටයි පහර වදින්නේ .අනික චීනයට හිතවත් රටක මෙතරම් බලවතෙක් හිටියයි කිව්වොත් මේ රටේ හීනමානේ අයින්වෙලා රට දියුණු වෙලා බටහිරට අභියෝග කරන රටක් බවට පත් වෙනවා . අනික ශබ්ද විද්‍යාව, කුණ්ඩලනී ,අධිමානසික හැකියා ගැන සුද්දෝ දන්න බම්බුවක් නෑ . 




කොහොමත් නිර්මාණයට වඩා ට්‍රේලර් එක ලස්සන වෙන වෙලාවල් තියෙනවනෙ.


පස්සෙ මම වෙන විදියට ඉංග්‍රීසියෙන් ගැහුවත් නෝ රිසල්ට්ස්