දෙරණ සිරස වලිය දුර දිග යයි : මාධ්‍ය කප්පම හෙ&

මේක දේශපාලනය ගැන අදහසක් නෙවෙයි ඒ වුනාට දෙරණ කියන්නේ ලොකුම එපාම කරපු හොරු බන්. dream ස්ටාර්, dancing stars, කොරියන් කතා, ඉන්දියන් රජ කතා, වෙසක් එකට ධාතු ප්‍රදර්ශන තියන්න, මේ ඔක්කොම තනිකරම කොපි කරපු ඒවා. තව පොඩි මල්ලිය් චුටි මල්ලිය් ගත්ත. ඔය වගේ තනිකරම මෙලෝ රහක් නැති දේවල් කරන, කරන දේවලුත් වෙන කොහෙන් හරි ගෙනාපු දේවල් පෙන්නන channel එකක්.
මචන් සිරස තමයි ඔය කොපි කරන එක පටන් ගත්තේ. උබට මුල අමතක වෙලා. ලංකාවේ ටෙලි නාට්‍ය කලාව විනාස කලේ ඔය කාලකන්ණි කොටි සිරස....:yes::yes:
ඕකුන් තමයි ලංකාවේ සංස්කෘතිය විනාස කලේ. ඕකෙ අයිතිකාර කොටි දෙමල ගහල පන්නන්න ඕන.:angry::angry::angry:
 
Last edited:

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ෂර්ලොක් holmes;18355565 said:
    මචන් සිරස තමයි ඔය කොපි කරන එක පටන් ගත්තේ. උබට මුල අමතක වෙලා. ලංකාවේ ටෙලි නාට්‍ය කලාව විනාස කලේ ඔය කාලකන්ණි කොටි සිරස....:yes::yes:
    ඕකුන් තමයි ලංකාවේ සංස්කෘතිය විනාස කලේ. ඕකෙ අයිතිකාර කොටි දෙමල ගහල පන්නන්න ඕන.:angry::angry::angry:

    Ehema thamai ban kawruth. Mama kiyanne redi nathuwa copy karana ewa gana. Lankawe hit Weida kiyala balanna karala balanna one ne. Derana eken karanne market wena dewal witharak copy karana eka.

    Anith channel eka Hiru. Dan oya game of thrones ehema pennuwe HBO eken sub license karala kiyala mamanam hithanne na.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡

    mona license da bn eka dawasak hiru eke camp copy kuth pennuwe :baffled:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    :)
    11.gif
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේක දේශපාලනය ගැන අදහසක් නෙවෙයි ඒ වුනාට දෙරණ කියන්නේ ලොකුම එපාම කරපු හොරු බන්. dream ස්ටාර්, dancing stars, කොරියන් කතා, ඉන්දියන් රජ කතා, වෙසක් එකට ධාතු ප්‍රදර්ශන තියන්න, මේ ඔක්කොම තනිකරම කොපි කරපු ඒවා. තව පොඩි මල්ලිය් චුටි මල්ලිය් ගත්ත. ඔය වගේ තනිකරම මෙලෝ රහක් නැති දේවල් කරන, කරන දේවලුත් වෙන කොහෙන් හරි ගෙනාපු දේවල් පෙන්නන channel එකක්.
    :yes::yes::yes::yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ෂර්ලොක් holmes;18355565 said:
    මචන් සිරස තමයි ඔය කොපි කරන එක පටන් ගත්තේ. උබට මුල අමතක වෙලා. ලංකාවේ ටෙලි නාට්‍ය කලාව විනාස කලේ ඔය කාලකන්ණි කොටි සිරස....:yes::yes:
    ඕකුන් තමයි ලංකාවේ සංස්කෘතිය විනාස කලේ. ඕකෙ අයිතිකාර කොටි දෙමල ගහල පන්නන්න ඕන.:angry::angry::angry:

    ඔව් සිරස තමයි කෑවේ. ඒත් උන්ට 100% වරද දෙන්න බෑ. මොකද උන් අනිත් එවුන්ට වඩා ගොඩක් සමාජ සේවයත් පැනලා කරනවා. අන්න ඒකයි උන්ගේ කපටිකම.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    සමාජ සේවේ කරන්නේ කපටි කමට නෙමෙයි බන්. මිලියන ගානක ටැක්ස් කැමා කරන්න.. කරුමේ කියන්නේ ආදාර උන් දෙන එවා නෙමෙයිනේ, ඒකත් මහජනතාව දෙන ඒවා. නමුත් උන්ගේ රෙකොඩ්ස් වලට යන්නේ සමාජ සේවා කියලා. ඉන්ටර්නල් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකට එතකොට කේස් නැ.. එස්ලොන් එකේ එහෙම වතුර ටැන්කි බෙදන්නේ ඉස්කොලා වලට..
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    සමාජ සේවේ කරන්නේ කපටි කමට නෙමෙයි බන්. මිලියන ගානක ටැක්ස් කැමා කරන්න.. කරුමේ කියන්නේ ආදාර උන් දෙන එවා නෙමෙයිනේ, ඒකත් මහජනතාව දෙන ඒවා. නමුත් උන්ගේ රෙකොඩ්ස් වලට යන්නේ සමාජ සේවා කියලා. ඉන්ටර්නල් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකට එතකොට කේස් නැ.. එස්ලොන් එකේ එහෙම වතුර ටැන්කි බෙදන්නේ ඉස්කොලා වලට..

    උන්ට හැබැයි 100%ක් tax free කරන්න බෑ. ඒක යම්කිසි ප්‍රතිශතයක් දෙන්නේ සහන දෙන්න.. නමුත් බලපන් මුන්ගේ සමාජ සේවාවල් දෙන තරම. ඉතින් කොහොමද වට්ටන්නේ සිරසව. :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේක දේශපාලනය ගැන අදහසක් නෙවෙයි ඒ වුනාට දෙරණ කියන්නේ ලොකුම එපාම කරපු හොරු බන්. dream ස්ටාර්, dancing stars, කොරියන් කතා, ඉන්දියන් රජ කතා, වෙසක් එකට ධාතු ප්‍රදර්ශන තියන්න, මේ ඔක්කොම තනිකරම කොපි කරපු ඒවා. තව පොඩි මල්ලිය් චුටි මල්ලිය් ගත්ත. ඔය වගේ තනිකරම මෙලෝ රහක් නැති දේවල් කරන, කරන දේවලුත් වෙන කොහෙන් හරි ගෙනාපු දේවල් පෙන්නන channel එකක්.

    :no::no::no:
    කොපි කරන එක වරදක් නෙවෙයි බන් ... ජනමාධ්‍යයේ පැවැත්ම රඳා පවතින්නේ තරඟය මත .. ලංකාවේ TV චැනල් එකකින් මොකක් හරි වෙනසක් කරන්න හදපු චැනල් එකක් තමයි දෙරණ . හිරු , සිරස මොන වැඩේ කරත් පඩ ෂෝ දාල ලොකුවට වියදම් කරනවා වගේ පෙන්නලා හැමදාම රටේ මිනිස්සුන්ගේ ඔලු වලට දාන්නේ කුණු විතරයි ... එත් ඒ දේම නිර්මාණශීලිව කරන්න දෙරණෙ උන් ට්‍රයි කරනවා .. එතන වැරද්දක් නෑ..
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උන්ට හැබැයි 100%ක් tax free කරන්න බෑ. ඒක යම්කිසි ප්‍රතිශතයක් දෙන්නේ සහන දෙන්න.. නමුත් බලපන් මුන්ගේ සමාජ සේවාවල් දෙන තරම. ඉතින් කොහොමද වට්ටන්නේ සිරසව. :dull:

    එකකින් නෙමෙයිනේ බන්.. අපි ටැක්ස් ගෙවන විදිය වෙනයි උන් ගෙවන විදිය වෙනයි මචන්. අපි සැලරියක් අරගෙන ඒකෙන් නේ ගානක් ගෙවන්නේ. නමුත් උන් ගෙවන්නේ එහෙම නෙමෙයි. උන් උපයන ආදායම හැම අවුරුද්දෙම උන්ගේ ටාගට් පන්නනවා. ටැක්ස් ගෙවන්නේ ස්පොන්සර්ලාගෙන ලැබෙන එක්ට්‍රා ආදායමෙන්. සුපර් ස්ටාර්, ඩාන්සින් ස්ටාර් වගේ එවල පට්ටා ආදායමක් උන්ට තියනවා. ඉතින් කොටියක් දෙකක් වියදම් කරලා තැගී බෙදුවට පාඩු නැ. ඔකටනේ බන් නීතියක් ගෙනාවේ ටෙලිකොම් ආයතනවලට එහෙම, රජයේ බදු තමන් දරාගන්න ඔනේ, ඒක පාරිබොකිකයන්ගෙන් දරන්න බැ කියලා. දැන් අපි ඩයලොග් කාඩ් එකක් ගත්තොත් 100ක ඒකෙන් රුපියල් 33ක් විතර ක්ශනිකව අපි ගෙවනවා අන්ඩුවට කියලා බද්දක්. නමුත් අපි ක්ශනිකව ගෙව්වට උන් බද්ද ගෙවන්නේ වාර්ශිකව. එතකොට බලපන්, එක කාඩ් එකෙන් රුපියල් 33 ගානේ නම්, අවුරුද්දකට් රජේ බදු වලින් උන් පොලිය හැටියට හොයාගන්නවද කියලා ප්‍රිපේඩ් වලින් කීයක්..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sirasa thama super star lankave patan gatthe. But Amathaka karanna epa, super star final competition eka davase thama---Anuradhapura Air force camp ekata Koti gahuve . Kathavak thiyenava,samahara soldiers la superstar bala bala idhala, Eka nisa Kotin ta pahasu unalu camp ekata gahanna.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මේක දේශපාලනය ගැන අදහසක් නෙවෙයි ඒ වුනාට දෙරණ කියන්නේ ලොකුම එපාම කරපු හොරු බන්. dream ස්ටාර්, dancing stars, කොරියන් කතා, ඉන්දියන් රජ කතා, වෙසක් එකට ධාතු ප්‍රදර්ශන තියන්න, මේ ඔක්කොම තනිකරම කොපි කරපු ඒවා. තව පොඩි මල්ලිය් චුටි මල්ලිය් ගත්ත. ඔය වගේ තනිකරම මෙලෝ රහක් නැති දේවල් කරන, කරන දේවලුත් වෙන කොහෙන් හරි ගෙනාපු දේවල් පෙන්නන channel එකක්.
    ඉතින් බන් ඔය හැම චැනල් එකම ඔහොමනේ?:confused::confused: සිරස මොකක් හරි එකක් තනියම හිතලා ඉන්වෙන්ට් කරලා තියෙන්වද? ස්වර්ණ්වාහිනිය? එතකොට හිරු ? ඔය හැම එකක්ම එක්කො තව ලෝකල් චැනල් එකකින් නැත්නම් පිටරට චැනල් එකකින්. උබ රට රටවල් වල යන එකෙක් නේද මචන් ඉතින් උබ ඕක හොදට දන්නවා ඇතිනෙ?;)
    (අනික මචන් ටී වී රේඩියෝ සිනමාව වගේම හුගක් මාර්කටින් වලදි කව්රු කව්රුත් කොපිකරනවා. X Factor තියෙද්දි The Voice එක ගේනවා එකම කොපිය ඇදුම වෙනස්. Coca cola
    තියෙද්දි Pepsi එක ගේනවා, Pizza Hut තියෙද්දි Dominos එක ගේනවා! පිට රටවල ඕක බොහොම සාමන්‍ය දෙයක් - මම නම් ඒකේ වරදක් දකින්නේ නෑ -කොම්පෙටිශන් එක තිබුනොත් විතරයි පාරිභෝගිකයට හොද ප්‍රඩක්ට් එකක් ලැබෙන්නේ - සැම්සුන් ඇමරික ඩිසයින් ලොක්ක ඇපල් වොච් එක එද්දී කීවෙත් ඒකයි - ඒක වලක්වන්නත් බෑ ඒ කියෙන එක තමා පාරිභෝගිකයට හොදම:cool:)
     
    Last edited: