දෙරණ සිරස වලිය දුර දිග යයි : මාධ්‍ය කප්පම හෙ&

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අනේ කමක් නෑ.. :dull: :dull: :dull: :dull:
    සුවප්නා පෙන්නන්නෙ ඕකෙනෙ :dull: :dull: :dull: :dull:
    හැඳි ගෑවිලාම යන්න ඕනෙ :dull: :dull: :dull: :dull:
    දෙරණටත් කෙලවෙන්න ඕනෙ :dull: :dull: :dull: :dull:
    එච් බී ඕ ඒ එම් සී ව්අගේ චැනල් විතරක් තිබ්බාම ඇති අපිට ටොරන්ට් එකක් බාගෙන බලන්න :dull: :dull: :dull: :dull:
    :rofl::rofl::rofl:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඔව් සිරස තමයි කෑවේ. ඒත් උන්ට 100% වරද දෙන්න බෑ. මොකද උන් අනිත් එවුන්ට වඩා ගොඩක් සමාජ සේවයත් පැනලා කරනවා. අන්න ඒකයි උන්ගේ කපටිකම.
    මචන් අනික් හැම මගුලටම කෑ ගහන ජනතාව වෙනුවෙන් ඉන්නව කියන සිරස පිටි කිරි වල DCD කේස් එක වෙලාවෙ එක වචනයක් හැලුවද? ඒ වෙලාවේ ඒක ගැන කෑ ගහපු එවුන්ට යටින් ගේම දුන්නා මිසක් නිවුස් වලින් - මොකද ඇන්කර් උන්ගේ නිසා - ඔන්න ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ත!
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඉතින් බන් ඔය හැම චැනල් එකම ඔහොමනේ?:confused::confused: සිරස මොකක් හරි එකක් තනියම හිතලා ඉන්වෙන්ට් කරලා තියෙන්වද? ස්වර්ණ්වාහිනිය? එතකොට හිරු ? ඔය හැම එකක්ම එක්කො තව ලෝකල් චැනල් එකකින් නැත්නම් පිටරට චැනල් එකකින්. උබ රට රටවල් වල යන එකෙක් නේද මචන් ඉතින් උබ ඕක හොදට දන්නවා ඇතිනෙ?;)
    එහෙමම කියන්න බැ මචන්. සිරස සුපර් ස්ටාර් කොපි කලේ ඉන්දියාවේ සරිගමපා zee tv එකෙන්, උන් කොපි කලේ x-factor, American idol, American's got talent වගේ එවලින්. ඒත් ඔය ප්‍රොග්‍රැම් එකම බ්‍රිටිශ් itv යනවා Britain's got talented කියලා.. ඔස්ට්‍රිලියාවේ යනවා Australian's got talented කියලා. ඔය වගේ ප්‍රන්ශය, වියට්නාමය, කොටින්ම චීනෙත් යනව ඔය නමින්ම. ඒක කොපි කිරීම නෙමෙයි. කන්සෙප්ට් එක අරගැනීමක්. එහෙම කොපි කරනවනම්, ලන්කාවේ බැන්කු ක්‍රමේ, ට්‍රේන් එක, බස් එක, පාරවල් කාපට් කරපු එක, හයි වේ එක ඒවත් ලන්කාවට කලින් පිටරට තිබුනනේ. ඒවත් කොපි කලා වෙනවනේ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පෙන්නන්න දෙයක් නැතුව අනාථ වෙලා ඉන්න ලංකාවේ චැනල් සෙට් එක ඉතින් වලියක් හරි දාගෙන මාකට් වෙන්න බලනවා :rofl:

    දැන් බලපන් ඔය වලියෙන් වැඩිපුරම වාසි සිරසටයි දෙරනටයි නේ........ඉස්සර ස්වර්ණවාහිනියේ මොකක්දෝ ස්ටාර් එකක මර්වින් හිටියනේ ඔච්චර මිනිස්සු ඉද්දි මර්වියා ගේන්නේ ඇයි? උගේ ගොන් වලි බලන්න මිනිස්සු මෙලෝ රහක් නැති ප්‍රෝග්‍රෑම් එක බලන නිසා :rofl:
     
    අන්න හරි මචන්. මේක තමා යතාර්තය. මතකද සුපර්ස්ටාර් එකේ එකෙක්ව කැපුවා කියලා ස්ටයින් ස්ටූඩියො එක ලග මිනිස්සු පිකටින් එකක් කලා.. ඒ සේරම උන්ගේ වැඩ.. මාකට් කරන්න.. මිනිස්සුනේ අවදානේ ගන්න..
     
    ඔව් එකත් තනිකර උන්ම දාල කරපු වැඩක් :lol:
    තව එකක් තිබ්බේ ප්‍රෝග්‍රෑම් එකක් මැද රන්ජන් රාමනායක නිවේදකයව එලවල ඌ නිවේදක ජොබ් එක කරනවා :rofl:

    මුන් හිතන් ඉන්නේ රටේ මිනිස්සු හාවෝ කියල
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    :lol::lol::lol::yes::yes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    එහෙමම කියන්න බැ මචන්. සිරස සුපර් ස්ටාර් කොපි කලේ ඉන්දියාවේ සරිගමපා zee tv එකෙන්, උන් කොපි කලේ x-factor, American idol, American's got talent වගේ එවලින්. ඒත් ඔය ප්‍රොග්‍රැම් එකම බ්‍රිටිශ් itv යනවා Britain's got talented කියලා.. ඔස්ට්‍රිලියාවේ යනවා Australian's got talented කියලා. ඔය වගේ ප්‍රන්ශය, වියට්නාමය, කොටින්ම චීනෙත් යනව ඔය නමින්ම. ඒක කොපි කිරීම නෙමෙයි. කන්සෙප්ට් එක අරගැනීමක්. එහෙම කොපි කරනවනම්, ලන්කාවේ බැන්කු ක්‍රමේ, ට්‍රේන් එක, බස් එක, පාරවල් කාපට් කරපු එක, හයි වේ එක ඒවත් ලන්කාවට කලින් පිටරට තිබුනනේ. ඒවත් කොපි කලා වෙනවනේ..
    ඔබ කියන දේම උබ පොඩ්ඩක් හොදට හිතලා බලපන් මචන්. මම කියන්නෙත් ඒකමයි.උබ කොහොමද කියන්නේ දෙරන හරි හිරු හරි සිරස කොපි කරා කියලා උනුත් කරන්නේ තව චැනල් එකක කන්සෙප්ට් කොපි කරලා ලෝකල් වැඩසටහනක් හදන එක. කට්ටියම කරන දේ එකයි. සමහරු ඉස්සර වෙලා කරනවා . සමහරු පස්සේ කරනවා. සිරස දෙරන්ට වඩා වසර ගානක් නාකියි. හැබැයි සිරස එන මුල් කාලේ ලෝකෙ ටැලන් ශෝ තිබුනේ නැ මේ විදිහට නැගලා යන. ඒවා නැගලා යන්න පටන් ගත්දී තමයි දෙරණලා හිරුලා බිහිවෙන්නේ ඉතින් උනුත් ඒ කාලෙට හරියන ට්‍රෙන්ඩ් එකට ප්‍රොග්‍රෑම් හදනවා සිරසත් හදනවා. මොකද හැමෝම කරන්නේ බිස්නස් එකක්. වඩා ලාබ ලැබෙන එක වඩා හොදින් ප්‍රේක්ශකයෝ අල්ල ගන්න පුලුවන් විදිහට නිර්මාණය කරන එක.
    අනික මචන් ටී වී රේඩියෝ සිනමාව වගේම හුගක් මාර්කටින් වලදි කව්රු කව්රුත් කොපිකරනවා. X Factor තියෙද්දි The Voice එක ගේනවා එකම කොපිය ඇදුම වෙනස්. Coca cola තියෙද්දි Pepsi එක ගේනවා, Pizza Hut තියෙද්දි Dominos එක ගේනවා! පිට රටවල ඕක බොහොම සාමන්‍ය දෙයක් - මම නම් ඒකේ වරදක් දකින්නේ නෑ -කොම්පෙටිශන් එක තිබුනොත් විතරයි පාරිභෝගිකයට හොද ප්‍රඩක්ට් එකක් ලැබෙන්නේ - සැම්සුන් ඇමරික ඩිසයින් ලොක්ක ඇපල් වොච් එක එද්දී කීවෙත් ඒකයි - ඒක වලක්වන්නත් බෑ එත්කොට තමා තමා පාරිභෝගිකයට හොදම දේ ලැබෙන්නේ! ඕපන් මනසකින් හිතපන් මචන් මාකටින්ග් වලදී. පොඩි උදා හරණයක් කියන්නම් ඕකේ අනික් පැත්ත වුන. දෙරන ගේනව ස්ටාර් චැලෙන්ජ් කියලා එකක් සිරස ඊට මාස 2ට 3ට පස්සේ ගේනවා ඒ ප්‍රෝග්‍රැම් එකක්ම මට නම මතක නෑ - සංගීත මොකක්ද කියලා. තව දෙරන ගේනව ලිට්ට්ල් ස්ටාර් - අයි ටී එන් ගේන්වා තව මොකක්ද එකක් - රන් තරු හරි මොකක් හරි, අන්තිමට සිරස ගේනවා පොඩ්ඩන්ට පුලුවන් කියලා එකක්. දෙරන කලා අර කැලෑවේ ඉදගෙන කරන රියැලිටි එකක් නම මතක නෑ, ඒක ටික වෙනස් කරලා හිරු එකක් පටන් ගන්නවා. ඕවා හැම තැනම එහෙමයි මචන්. කම්පෙටිෂන් එක නැතුව රටක් දියුනු වෙන්නේ නෑ, මිනිස්සුස්න්ට හොද දේ සහා තමාට ඕන දේ ලැබෙන්නේ නෑ ඔහොම රවුමකට කොටු වෙලා හිටියොත්;)
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔබ කියන දේම උබ පොඩ්ඩක් හොදට හිතලා බලපන් මචන්. මම කියන්නෙත් ඒකමයි.උබ කොහොමද කියන්නේ දෙරන හරි හිරු හරි සිරස කොපි කරා කියලා උනුත් කරන්නේ තව චැනල් එකක කන්සෙප්ට් කොපි කරලා ලෝකල් වැඩසටහනක් හදන එක. කට්ටියම කරන දේ එකයි. සමහරු ඉස්සර වෙලා කරනවා . සමහරු පස්සේ කරනවා. සිරස දෙරන්ට වඩා වසර ගානක් නාකියි. හැබැයි සිරස එන මුල් කාලේ ලෝකෙ ටැලන් ශෝ තිබුනේ නැ මේ විදිහට නැගලා යන. ඒවා නැගලා යන්න පටන් ගත්දී තමයි දෙරණලා හිරුලා බිහිවෙන්නේ ඉතින් උනුත් ඒ කාලෙට හරියන ට්‍රෙන්ඩ් එකට ප්‍රොග්‍රෑම් හදනවා සිරසත් හදනවා. මොකද හැමෝම කරන්නේ බිස්නස් එකක්. වඩා ලාබ ලැබෙන එක වඩා හොදින් ප්‍රේක්ශකයෝ අල්ල ගන්න පුලුවන් විදිහට නිර්මාණය කරන එක.
    අනික මචන් ටී වී රේඩියෝ සිනමාව වගේම හුගක් මාර්කටින් වලදි කව්රු කව්රුත් කොපිකරනවා. X Factor තියෙද්දි The Voice එක ගේනවා එකම කොපිය ඇදුම වෙනස්. Coca cola තියෙද්දි Pepsi එක ගේනවා, Pizza Hut තියෙද්දි Dominos එක ගේනවා! පිට රටවල ඕක බොහොම සාමන්‍ය දෙයක් - මම නම් ඒකේ වරදක් දකින්නේ නෑ -කොම්පෙටිශන් එක තිබුනොත් විතරයි පාරිභෝගිකයට හොද ප්‍රඩක්ට් එකක් ලැබෙන්නේ - සැම්සුන් ඇමරික ඩිසයින් ලොක්ක ඇපල් වොච් එක එද්දී කීවෙත් ඒකයි - ඒක වලක්වන්නත් බෑ ඒ කියෙන එක තමා පාරිභෝගිකයට හොදම! ඕපන් මනසකින් හිතපන් මචන් මාකටින්ග් වලදී. පොඩි උදා හරණයක් කියන්නම් ඕකේ අනික් පැත්ත වුන. දෙරන ගේනව ස්ටාර් චැලෙන්ජ් කියලා එකක් සිරස ඊට මාස 2ට 3ට පස්සේ ගේනවා ඒ ප්‍රෝග්‍රැම් එකක්ම මට නම මතක නෑ - සංගීත මොකක්ද කියලා. තව දෙරන ගේනව ලිට්ට්ල් ස්ටාර් - අයි ටී එන් ගේන්වා තව මොකක්ද එකක් - රන් තරු හරි මොකක් හරි, අන්තිමට සිරස ගේනවා පොඩ්ඩන්ට පුලුවන් කියලා එකක්. දෙරන කලා අර කැලෑවේ ඉදගෙන කරන රියැලිටි එකක් නම මතක නෑ, ඒක ටික වෙනස් කරලා හිරු එකක් පටන් ගන්නවා. ඕවා හැම තැනම එහෙමයි මචන්. කම්පෙටිෂන් එක නැතුව රටක් දියුනු වෙන්නේ නෑ, මිනිස්සුස්න්ට හොද දේ සහා තමාට ඕන දේ ලැබෙන්නේ නෑ ඔහොම රවුමකට කොටු වෙලා හිටියොත්;)

    මම කියන්නෙත් ඔකම තමා බන්.. අපිට එකක් හොදයි අනික නරකයි කියලා හිතෙන්නේ අපි කැමති එකක් හිතේ තියන නිසා. උදාහරනෙකට දෙරනේ යන ප්‍රොග්‍රැම් එකක් බලන එකාට දෙරන හොදා සිරස අප්සෙට්. ඒ වගේම තමා අනික් පැත්ත. තව සිරස පේන්නේ නැති එකාට දෙරන පේනවනම්, ඌට ශෙරනේ මොනවා කිව්වත් ඇත්ත.. සිරස තමයි බොරු කියන්නේ. අන්න ඒ වගේ ප්‍රේක්ශකයා ඉස්සෙලා ඔලුවට දාගන්න චැනල් එක අනුව ඇත්ත නැත්ත බයාස් වෙනවා.. මම කියන්නේ ඔය චැනල් දෙකම කරන්නේ බලන උන්ව රවටන එක. සමහරවිට ඔය වලියත් උන් දෙගොල්ලො ඩීල් එකට මවපු එකක් වෙන්න පුලුවන් ස්වර්නවාහිනි, හිරු එක්ක ගේමට..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113

    ඉතින් බන් ඔය හැම චැනල් එකම ඔහොමනේ?:confused::confused: සිරස මොකක් හරි එකක් තනියම හිතලා ඉන්වෙන්ට් කරලා තියෙන්වද? ස්වර්ණ්වාහිනිය? එතකොට හිරු ? ඔය හැම එකක්ම එක්කො තව ලෝකල් චැනල් එකකින් නැත්නම් පිටරට චැනල් එකකින්. උබ රට රටවල් වල යන එකෙක් නේද මචන් ඉතින් උබ ඕක හොදට දන්නවා ඇතිනෙ?;)
    (අනික මචන් ටී වී රේඩියෝ සිනමාව වගේම හුගක් මාර්කටින් වලදි කව්රු කව්රුත් කොපිකරනවා. X Factor තියෙද්දි The Voice එක ගේනවා එකම කොපිය ඇදුම වෙනස්. Coca cola
    තියෙද්දි Pepsi එක ගේනවා, Pizza Hut තියෙද්දි Dominos එක ගේනවා! පිට රටවල ඕක බොහොම සාමන්‍ය දෙයක් - මම නම් ඒකේ වරදක් දකින්නේ නෑ -කොම්පෙටිශන් එක තිබුනොත් විතරයි පාරිභෝගිකයට හොද ප්‍රඩක්ට් එකක් ලැබෙන්නේ - සැම්සුන් ඇමරික ඩිසයින් ලොක්ක ඇපල් වොච් එක එද්දී කීවෙත් ඒකයි - ඒක වලක්වන්නත් බෑ ඒ කියෙන එක තමා පාරිභෝගිකයට හොදම:cool:)
    rupawahini thamai hoda:P
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මම කියන්නෙත් ඔකම තමා බන්.. අපිට එකක් හොදයි අනික නරකයි කියලා හිතෙන්නේ අපි කැමති එකක් හිතේ තියන නිසා. උදාහරනෙකට දෙරනේ යන ප්‍රොග්‍රැම් එකක් බලන එකාට දෙරන හොදා සිරස අප්සෙට්. ඒ වගේම තමා අනික් පැත්ත. තව සිරස පේන්නේ නැති එකාට දෙරන පේනවනම්, ඌට ශෙරනේ මොනවා කිව්වත් ඇත්ත.. සිරස තමයි බොරු කියන්නේ. අන්න ඒ වගේ ප්‍රේක්ශකයා ඉස්සෙලා ඔලුවට දාගන්න චැනල් එක අනුව ඇත්ත නැත්ත බයාස් වෙනවා.. මම කියන්නේ ඔය චැනල් දෙකම කරන්නේ බලන උන්ව රවටන එක. සමහරවිට ඔය වලියත් උන් දෙගොල්ලො ඩීල් එකට මවපු එකක් වෙන්න පුලුවන් ස්වර්නවාහිනි, හිරු එක්ක ගේමට..

    උබ මචන් දැන් නම් කියන්නෙ මම කියන එක නෙවෙයි වෙනම සිද්දියක් කියන්නේ (උබ කියන් කතාවෙ ඇත්තක් ඇති - මම ඒක ගැන නෙවෙයි කතා කලේ). මම කියන්නේ පාරිභෝගිකයට හොදම දේ ලැබෙන්න කට්ටියක් තව කට්ටියකගේ වැඩසටහනකට තරගයක් දෙන්න පුලුවන් දෙයක් කරන එකේ වරදක් නෑ කියන එක. සහා ඒක එහෙම වෙන්න ඕනෙ හොද ප්‍රඩක්ට් (ප්‍රඩක්ට් එකක් කීවේ භාන්ඩ හා සේවා දෙකම ) එකක් පාරොභෝගිකයට ලැබෙන්න. මොකද උබේ රසවින්දනය නෙවෙයි මගේ. ඒක සම්පුර්ණයෙන් වෙනස් තව එකෙකුගේ! ඉතින් ඒකට හරි යන්න එකම දේ වෙනස් විදිහට ඩිලිවර් කරන වැඩසටහන් වගේම භාන්ඩත් තියෙන්න ඔනේ, සමාජයක් ඩිවෙලොප් වෙන්න. උබ දන්නවද ඔය ලන්කාවේ වාගේ නෙවෙයි දියුනුරටවල අපි හිතමු ඇපල් යක්කු සල්ලි තියෙන් නිසා සල්ලි දීලා මයික්‍රොසොෆ්ට් ගන්න හදනවය කියලා. හබැයි ඒකට රජයෙන් අවසර ගන්න ඔනේ. මොකද රජය බලනවා මේ එක වාගේ ප්‍රඩක්ට් එකක් හදන සමාගම් දෙකක් එකම කෙනෙකුට අයිතියට ආවොත් එකාධිකාරයක් ඇවිල්ල කස්ටමර්ට තරගකාරි ප්‍රඩක් එන එක නවතීවී කියන අසාධාරනය. එක තිබුනොත් විතරයි ඒ ෆීල්ඩ් එක දියුනු වෙන්නේ. කන්සෙප්ට් කොපි කරන එකෙ (පේටන්ට් තියෙන ඒවගේ ඒවට රෝයල්ටි දීලා ;)) කිසිම වරදක් මම දකින්නේ නැහැ. පිටරටක ගිහින් බලපන් මචන් එකම විදිහේ වැඩසටහන් චැනල් කීයක් කරනවද කියලා. ඒක වරදක් විදිහට කවුරුත් දකින්නෙත් නෑ. ඒකට කව්රුත් පොර වෙන්න දගලන්නෙත් නෑ! Bye - do not take anything personally macho;)!Anyway my comments in this thread are not anyway related to this stupid news!:cool:

    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මාධ්‍ය කාරයෝ තරම් සමාජය කාපු සක්කිලියෝ දෙවැනි වන්නේ දේශපාලකයෝන්ට පමණයි.
    තුක් නොධකින්.,
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දෙරණත් එසේ මෙසේ චැනල් එකක් නෙමෙයි. දෙරන පිළිගත්තනේ මහින්දගෙ ආණ්ඩුවෙන් ලයිශන් ගත්ත නිසා උන්ට ඕනි විදිහට වැඩ කරනවා කියලා. මහින්දානන්ද එදා වාද පිටියෙ කතා කළේ උන්ගෙන් ලයිශන් ගත්ත නිසා උන්ට ඕනි වැඩ කරන්න ඕනි කියලනෙ. චතුර හරි දෙරන හරි ඒකට වචනයක් වත් කිව්වෙ නෑ. ඒ කියන්නෙ උන් සංදානෙ ට්‍රම්පට් එකක්. සිරස තමයි ඒ කාලෙ නියමෙටම ප්‍රවෘත්ති වාර්තා කළේ. සිරස උනත් දැන් නම් දගලනවා වැඩි. උන්ගේ එවුන් ප්‍රමෝට් කරගෙන මාෆියාවක් ගෙනියන්නේ. ඔය දහ ජරාව වැඩක් නෑ ජාතිකේ බලපල්ලා
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,737
    113
    දෙරණත් එසේ මෙසේ චැනල් එකක් නෙමෙයි. දෙරන පිළිගත්තනේ මහින්දගෙ ආණ්ඩුවෙන් ලයිශන් ගත්ත නිසා උන්ට ඕනි විදිහට වැඩ කරනවා කියලා. මහින්දානන්ද එදා වාද පිටියෙ කතා කළේ උන්ගෙන් ලයිශන් ගත්ත නිසා උන්ට ඕනි වැඩ කරන්න ඕනි කියලනෙ. චතුර හරි දෙරන හරි ඒකට වචනයක් වත් කිව්වෙ නෑ. ඒ කියන්නෙ උන් සංදානෙ ට්‍රම්පට් එකක්. සිරස තමයි ඒ කාලෙ නියමෙටම ප්‍රවෘත්ති වාර්තා කළේ. සිරස උනත් දැන් නම් දගලනවා වැඩි. උන්ගේ එවුන් ප්‍රමෝට් කරගෙන මාෆියාවක් ගෙනියන්නේ. ඔය දහ ජරාව වැඩක් නෑ ජාතිකේ බලපල්ලා

    :yes:+8
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මේක දේශපාලනය ගැන අදහසක් නෙවෙයි ඒ වුනාට දෙරණ කියන්නේ ලොකුම එපාම කරපු හොරු බන්. dream ස්ටාර්, dancing stars, කොරියන් කතා, ඉන්දියන් රජ කතා, වෙසක් එකට ධාතු ප්‍රදර්ශන තියන්න, මේ ඔක්කොම තනිකරම කොපි කරපු ඒවා. තව පොඩි මල්ලිය් චුටි මල්ලිය් ගත්ත. ඔය වගේ තනිකරම මෙලෝ රහක් නැති දේවල් කරන, කරන දේවලුත් වෙන කොහෙන් හරි ගෙනාපු දේවල් පෙන්නන channel එකක්.

    :yes::yes::yes::yes:
     
    :rolleyes: