2003/2004 සිරස ගැන, ගොඩක් ජාති හිතයිශී, දේශ මාමක ගොයියන්ට මතක නැත. රටේ ජනපතිනිය නමින් පමණක් අමතා ත්‍රස්තවාදියාට ප්‍රභාකරන් මහතා ලෙස ආමන්ත්‍රණය කරමින් උන් හිසමුදුනේ තියාගත් සිරස ප්‍රවුර්ථී තාමත් හොදට මතකය.. රටේ කරුමෙකට සිංහලයා කියාගන්නා උන්ට එය අමතකය.
මට එදත්,අදත්, හෙටත් සිරස යනු කොටි හඩය..
2009 වසරේ දැමු මගේ ත්‍රෙඩ්/ පොස්ට් වල වීඩියෝ එක්ක ඇති හොයාගන බලපන්..








