දෙරණ_චා_උනා_නේ.

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    වෙන්ටැති නේද? :lol:

    වෙන්න ඇති නෙමේ දැන් කිව්වේ එහෙමයි කියලා..දෙමලුත් එක්ක බුදියගත්ත හින්දනේ ඒක දන්නේ..:lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වෙන්න ඇති නෙමේ දැන් කිව්වේ එහෙමයි කියලා..දෙමලුත් එක්ක බුදියගත්ත හින්දනේ ඒක දන්නේ..:lol:

    තාම නෑ අයියෝ :lol:
    දුවරක එක්ක නිදියන්න අාසාවක් තිබ්බ ඉස්සරනම් ;)
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Dearana nam cha wune na machan, gu sirasa nam charterma wuna, un kohomath ithin karannema gu wena wadane, anika kauda ban sirasa balanne? sirasa balanawata wada hodai athe parak gahala budiyanawa, amuma amu gu wadane karanne..!!!
     

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    සිරස රූගත කිරීමට ගීය නාට්ටිය කෙලවෙලා ගුටිකන්න දුවන්න මොකුත් කර ගන්න බැරි වෙලා රුපවාහිනී 1කෙ නම් අම්බානක කන්න තමා වෙන්නේ කැබිනට් ඇමතියෙක්ට නෙළුව නම් මුන් කන කෑම හිතා ගත්ත හැකිනේ. පෞද්ගලකවම මහරජා wtc 1ක ඉස්සරහ ඉඩම ගන්න එකට විරුද්දයි. ගෝටා නීතියෙන් හෝ බලන් අරන් එතන කරලා තියන වැඩේ නම් අගේ කරන්න ඕන. එක මිනිහට අරගෙන නෑනේ රටේ මිනිස්සුන්ගේ යහපතට දෙයක්නේ කරලා තියෙන්නේ. අගනගර ආශ්‍රිත සංවර්ධන වැඩ සටහන නැවතුන 1ක ගැන නම් දුකයි. ඉස්සර කොලබ තිබ්බ හැටියි දැන් තියන හැටියි දැක්කම ඕන කෙනෙක්ට හිතෙනවා අපරාදේ කියල. හොරකම කෙසේ වෙතත් වැඩේ කෙරිලා තියනවා වැඩ කනකොට හොරකන් වෙනවා වැඩ කරේ නැත්නම් හොරකණුත් නෑ. අලුතින් කෙසේ වෙතත් හදපුව වත් රැක ගනිවු.
     
    • Like
    Reactions: rajitha_ks

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    _39542752_ranil203ap.jpg
     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    2003/2004 සිරස ගැන, ගොඩක් ජාති හිතයිශී, දේශ මාමක ගොයියන්ට මතක නැත. රටේ ජනපතිනිය නමින් පමණක් අමතා ත්‍රස්තවාදියාට ප්‍රභාකරන් මහතා ලෙස ආමන්ත්‍රණය කරමින් උන් හිසමුදුනේ තියාගත් සිරස ප්‍රවුර්ථී තාමත් හොදට මතකය.. රටේ කරුමෙකට සිංහලයා කියාගන්නා උන්ට එය අමතකය.

    මට එදත්,අදත්, හෙටත් සිරස යනු කොටි හඩය..
    2009 වසරේ දැමු මගේ ත්‍රෙඩ්/ පොස්ට් වල වීඩියෝ එක්ක ඇති හොයාගන බලපන්..

    true... true...
    :yes:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    reputation_neg.gif
    දෙරණ_චා_උනා_නේ. 03-28-2015 07:49 PM දැන් කක්කි දැම්මා නම් සිගිති පුka පැත්ත පිහ
    අඩෝ විනාඩි 2 ක් ගියෙනෑ චාටර් කොල්ලෙක් බං උබ
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113


    උන් වෙලාවක කියනවා අපි කිසිම කැමරාවක් ගත්තේ නෑ කියලා ඊට ටික වෙලාවක පස්සේ පෙන්නවා සිරිස කැමරාවල ශූට් වුනු ෆූටේජ්. දැන් මුන් කැමරා ගත්තේ නැත්තන් කොහොමද සිරස කැමරා වල තියෙන ෆූටේජ් මුන්ට හමබවෙන්නේ. ලත් තැනම ලොප් වුනා වත්ද ?

    මචන් උන් චාටර් උනේ නැ උන් පොලිසිය මාර්ගයෙන් ඒ videos ටික ඉල්ලා ගත්තේ එදා නෙව්ස් වලට උන් එක පැහැදිලිව කියනවා අනිත් එක පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් කිව්වා දෙරණ ට්ව කල ඉල්ලීම පරිදි එම videos ලබා දුන්නා කියලා :cool::cool: